කෙල්ලන්ගෙන් අඩුවකුත් නෑ හැබැයි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    meme.jpg
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    බාටා දෙක දාගෙන ලැබ් එකට ගිය දවසුත් නොතිබුනා නොවේ..

    අපිටත් දවසක ඉර පායාදෝ
    හැමෝම යන්නෙ කැම්පස් බාටා දාගෙන ද? අදමයි ඇහුවෙ:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: මේ බූට් උඹලගෙ එකේ දාන්න බෑ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    හැමෝම යන්නෙ කැම්පස් බාටා දාගෙන ද? අදමයි ඇහුවෙ:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: මේ බූට් උඹලගෙ එකේ දාන්න බෑ?
    සප්ත්තු ගන්න සල්ලි නැතුව ලැබ් එකටත් සෙරෙප්පු දැම්මා කියලා කිව්වේ බන්.ලැබ් එකට සපත්තු දාන්න ඕනි සේෆ්ටි වලට
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    සප්ත්තු ගන්න සල්ලි නැතුව ලැබ් එකටත් සෙරෙප්පු දැම්මා කියලා කිව්වේ බන්.ලැබ් එකට සපත්තු දාන්න ඕනි සේෆ්ටි වලට
    Ubata dan salli tiyanwane?
     
    • Like
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    Et ekige hair eka rich looking naha ban set naha wage ekko
    මැඩම් ටයිප් එකේ කෙල්ලෙක් ද උබට සෙට්?
    Are you a gay who pretending to be gay that you would abke to get into girls hangouts more easily ?

    No offence
    ගේ වගේ ඉන්න වුන්ට කෙල්ලෝ සිටි ගාලා සෙට් වෙන සීන් එකක් තියෙනවා

    Ubata dan salli tiyanwane?
    දැන් ගත්තා බන් දෙකක්..කොරොනා වලින් පස්සේ යනකොට පරන දෙක දාන්න බෑ.ඒ කාලේ ඉතිං බාටා දැම්මා😅 මාසයක් විතර ගියාට පස්සේ ගත්තා එකක් පස්සේ...
    ------ Post added on Sep 29, 2022 at 9:50 PM
     
    • Like
    Reactions: Solo Rider

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    මැඩම් ටයිප් එකේ කෙල්ලෙක් ද උබට සෙට්?

    දැන් ගත්තා බන් දෙකක්..කොරොනා වලින් පස්සේ යනකොට පරන දෙක දාන්න බෑ.ඒ කාලේ ඉතිං බාටා දැම්මා😅 මාසයක් විතර ගියාට පස්සේ ගත්තා එකක් පස්සේ...
    ------ Post added on Sep 29, 2022 at 9:50 PM
    Naha ban madam type nemei. Slim aga hodata tiyana lassana sudu kello thamai mama asa.
     
    • Like
    Reactions: Solo Rider