ඕන නම් නඩු දාන්න. මං බය නෑ.. හූ හූ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    දවස් දෙක තුනක් ඔය උසාවියක් ඇතුලේ වාඩි වෙලා අහගෙන හිටපන්කෝ කල් යන හේතු ටික එතකොට උබටම තේරෙයි
    පිස්සු බන්.
    තාත්තට වැටිච්ච නඩුවක් තිබ්බ බොරුවක් කරල දාපු. ඒකෙ තාත්ත නිවැරදිකරු කියන්න හොදටම ඔප්පුවෙන වීඩියෝ ෂාක්ශියක් තිබ්බ. නිලදාරිය පගාව ඉල්ලල දුන්නෙ නැති නිසා දාපු නඩුවක් කියන්න පොරගෙ වොයිස් පවා තිබ්බ.

    නඩුවාර 11ක් ගිහිනුත් වීඩියෝ ශාක්ශිය උසාවියෙන් කැදෙව්වෙ නෑ. බලන්නෙත් නෑ. බී නම්බර් එකකින් නඩුව ගියේ. බී නම්බර් එකෙන් පස්සෙ නඩුව ෆයිල් උනාමලු වීඩියෝ ශාක්ශි කැදවන්නෙ. 🤌

    සමහරදාට ගියාම පැමිණිල්ල අසනීපයි, එක්කො චෝදනා ගොනුකරල නෑ. නැත්නම් එදාට නඩු වැඩී කල් යනව, නැත්නම් පැමිනිල්ල වෙන රජ්‍යවැඩකට ගිහින්, රසපරීක්ශක වාර්තාව ඇවිත් නෑ. අපි නිදහසට කරුනක් කියපු ගමන් ඒක ගැන බලන්න කල් ඉල්ලනව. ඔය වගේ නොයෙක් හේතුමත කල් යනව. ලෝයර්ට 7000ක් ගෙවල එනව. සමහරදාට බී නම්බර් එක කියද්දි නැගිටිනව විතරයි කල් ගියා කියල දිනේ කියනව ලෝයර් 7000 වතුරෙ.

    මේකෙ අනිත් දේ ප්‍රමානෙ වැඩි උනාට වෙනස් වෙන්නෙ නෑ. මොකද නඩු කල් යන කාලෙ වැඩි නිසා ගොඩක් අය දඩේ ගෙවල වැරදිකරු කියල පිලි අරන් එනව. ඒක ලාබ නිසා. නමුත් ප්‍රමානෙ වැඩිකරපු ගමන් අර සෙට් එකත් නිවැරදිකරු කියනව. ආයිත් උන්න වගේමයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    විනිසුරුවරයා වෙනස්වීම
    නඩුවක තීන්දුව වෙනස්වීමට සාදකයක්ද

    එහෙම වුණ බව තමයි අපි දැක්කෙ හොර පජාතියො ආණ්ඩු කරනකොට. ඉතින් හොර පජාතියන්ට උන්ට ඕන වැඩ කරල දෙන එවුන් වැදගත් නඩු වල තීන්දු දෙන්න පත්වෙන අවදානම ගන්න බෑ. ඒක මේ ආණ්ඩුවෙන් වෙන්න දෙන්නෙ නැති එකම ඊළඟ චන්දෙත් දෙන්න හේතුවක් 🔥
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,246
    113
    පිස්සු බන්.
    තාත්තට වැටිච්ච නඩුවක් තිබ්බ බොරුවක් කරල දාපු. ඒකෙ තාත්ත නිවැරදිකරු කියන්න හොදටම ඔප්පුවෙන වීඩියෝ ෂාක්ශියක් තිබ්බ. නිලදාරිය පගාව ඉල්ලල දුන්නෙ නැති නිසා දාපු නඩුවක් කියන්න පොරගෙ වොයිස් පවා තිබ්බ.

    නඩුවාර 11ක් ගිහිනුත් වීඩියෝ ශාක්ශිය උසාවියෙන් කැදෙව්වෙ නෑ. බලන්නෙත් නෑ. බී නම්බර් එකකින් නඩුව ගියේ. බී නම්බර් එකෙන් පස්සෙ නඩුව ෆයිල් උනාමලු වීඩියෝ ශාක්ශි කැදවන්නෙ. 🤌

    සමහරදාට ගියාම පැමිණිල්ල අසනීපයි, එක්කො චෝදනා ගොනුකරල නෑ. නැත්නම් එදාට නඩු වැඩී කල් යනව, නැත්නම් පැමිනිල්ල වෙන රජ්‍යවැඩකට ගිහින්, රසපරීක්ශක වාර්තාව ඇවිත් නෑ. අපි නිදහසට කරුනක් කියපු ගමන් ඒක ගැන බලන්න කල් ඉල්ලනව. ඔය වගේ නොයෙක් හේතුමත කල් යනව. ලෝයර්ට 7000ක් ගෙවල එනව. සමහරදාට බී නම්බර් එක කියද්දි නැගිටිනව විතරයි කල් ගියා කියල දිනේ කියනව ලෝයර් 7000 වතුරෙ.

    මේකෙ අනිත් දේ ප්‍රමානෙ වැඩි උනාට වෙනස් වෙන්නෙ නෑ. මොකද නඩු කල් යන කාලෙ වැඩි නිසා ගොඩක් අය දඩේ ගෙවල වැරදිකරු කියල පිලි අරන් එනව. ඒක ලාබ නිසා. නමුත් ප්‍රමානෙ වැඩිකරපු ගමන් අර සෙට් එකත් නිවැරදිකරු කියනව. ආයිත් උන්න වගේමයි.
    ඔව් බං practically ප්‍රශ්නෙ දන්නේ නැති උන්ට නන් හිතෙනවා ඇති ගොඩ වැඩි කරලා ඉක්මන් කරගන්න පුළුවං කියලා. ඒ උනාට ඕකට දවසක් නිකං හරි ගොඩ වෙලා තියෙන උන් දන්නවා අවුල විනිසුරු වයසෙන් ඕක ගොඩ දාන්න බෑ කියලා. ඒකනේ දැන් අහන අහන ලෝයරස්ල ජජ්ල ඕක එපා කියන්නේ. මුන් මේ වෙන ගේමක් ගහන්නේ.

    එහෙම වුණ බව තමයි අපි දැක්කෙ හොර පජාතියො ආණ්ඩු කරනකොට. ඉතින් හොර පජාතියන්ට උන්ට ඕන වැඩ කරල දෙන එවුන් වැදගත් නඩු වල තීන්දු දෙන්න පත්වෙන අවදානම ගන්න බෑ. ඒක මේ ආණ්ඩුවෙන් වෙන්න දෙන්නෙ නැති එකම ඊළඟ චන්දෙත් දෙන්න හේතුවක් 🔥
    උසාවියට අපහාස කරන්නත් පටන් අරගෙනද දැන්?
    ------ Post added on Aug 17, 2026 at 1:56 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,847
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දවස් දෙක තුනක් ඔය උසාවියක් ඇතුලේ වාඩි වෙලා අහගෙන හිටපන්කෝ කල් යන හේතු ටික එතකොට උබටම තේරෙයි
    Will Do Reef Break GIF by ABC Network
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    එහෙම වුණ බව තමයි අපි දැක්කෙ හොර පජාතියො ආණ්ඩු කරනකොට. ඉතින් හොර පජාතියන්ට උන්ට ඕන වැඩ කරල දෙන එවුන් වැදගත් නඩු වල තීන්දු දෙන්න පත්වෙන අවදානම ගන්න බෑ. ඒක මේ ආණ්ඩුවෙන් වෙන්න දෙන්නෙ නැති එකම ඊළඟ චන්දෙත් දෙන්න හේතුවක් 🔥

    කන්ටේනර් හොරෙන් පන්නපු එක , ගල් අගුරු හොරකම වගේ ඒවාට මොකද වෙන්නේ එතකොට ??🤌🤌
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,128
    13,807
    113
    35
    Spain
    එහෙම වුණ බව තමයි අපි දැක්කෙ හොර පජාතියො ආණ්ඩු කරනකොට. ඉතින් හොර පජාතියන්ට උන්ට ඕන වැඩ කරල දෙන එවුන් වැදගත් නඩු වල තීන්දු දෙන්න පත්වෙන අවදානම ගන්න බෑ. ඒක මේ ආණ්ඩුවෙන් වෙන්න දෙන්නෙ නැති එකම ඊළඟ චන්දෙත් දෙන්න හේතුවක් 🔥
    ඉතින් ගොන් පකෝ උඹලට ඕන විදියට නඩු තීන්දු දෙන්න ඕන කම නිසා තියාගෙන ඉන්නවා කියලත් තර්ක කරන්න පුළුවන් නේ. උඹලත් බන් මොලේ උඩද වාඩි වෙලා ඉන්නේ?
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,732
    2,859
    113
    colombo
    තොප්ලොල්ලෝ.

    යහපාලන ආණ්ඩුවෙන් ගෙනාවා. විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක්

    එකෙන් තනිකරම අහන්නේ දේශපාලන. රාජයා අංශයේ මූල්‍ය චෝදනා නම් මානම්.

    එන්න එකෙන් නම් දේශපාලුවන් නඩු ඉක්මන් වෙනවා.

    දැන් අධිකරණයත් ආකර්මන්යයි. විනිසුරු වයස අව්රුධු 2ක් දැම්මාට. නඩු ඉක්මන් වෙන්නේ නැහැ. පුරප්පාඩුව ත පුරවන්නේ නැත්නම්. අනෙක් අංශ වැඩි කරන්නේ නැත්නම්. පිළිගනින්.

    කෙලින්ම මේක පගාවක්. දූෂණ විරෝධී පනත වගේ සංශෝධන. අධිකරණයේ. අවසරය ගන්න.

    බලය නැති වෙනවා කියලා දැන දැන ම. බලය තියාගන්න ගහන ගේම්.
     
    • Like
    Reactions: Inigo Montoya