ඕවා ඇඳල පාරේ යනවාට මගේ නම් කිසි විරුද්ධත්වයක් නැහැ. එත් ඔය ඇඳුම් අඳින්නේ පාරේ යන්න නොවෙයි, අඳින අයත් ඉතින් මොඩ්ලින් කරන අය,මේවා හදන සමාගම් වල කෙරෙන ප්රචාරක වැඩ, කාලෙන් කාලෙට මොකක් හරි පිස්සුවක් නටල අප් වෙන්න තමනුත් තාම මැරිලා නැති බව පෙන්වන්න ට්රයි කරන නළු නිලි කැලත්ත කරන මීඩියා ස්ටන්ට් නේ!






