කෙල්ලන්ගේ ආසාව අඳුනගමු 🤫

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    අපි ඉස්සර හිතන් හිටියෙ රටේ ඉන්න හැම කෙල්ලටම " අහ් ඒකිට මන් ගැව්වා" ගගා යන එක කොල්ලන්ට තියෙන ලෙඩක් කියලා.. බැලින්නම් අර කලාත්මාගෙ පෝස්ට් එක කියෙව්වම තේරුනා බන් කොල්ලන්ට වඩා ඒ ලෙඩේ දරුණුවටම තියෙන්නෙ කෙල්ලන්ට 😂😂

    කොල්ලෙක් බැලුවත් " ඌ මට ගහන්නයි ට්‍රයි කලේ " කියලා කියාගන්න මාර ආසාවක් බහුතරයකට තියෙන්නෙ .. 😌

    ඒකත් බැලුවෙ සෙලිබෙට්ටෙක් නම් ඒ බලපු එක කොතනක හරි කියාගන්නකල් උන්ට නින්ද යන්නෙත් නැද්ද කොහෙද??🙄

    ඔය ඔතන තිබ්බ කමෙන්ට්ස් දැක්කම හිතුනෙ ඔය ගොඩක් එවුන් ඇත්තටම උන් දිහා බලලත් නෙමෙ ඔය. එක්කො ඔය උන්ගෙ කරගෙන කියවන්නෙ අනුන්ගෙ අත්දැකීම්. එක්කො තව උන් වගේම අහසෙ ඉන්න උන් උන් එක්ක කියෝපුවා!!

    අනිත් කාරනේ ඔය කොකං පාන එවුං ( ඉංග්‍රීසියෙන් කියන්නෙ flirting ) එහෙම කරා කියලා නෝට් වෙන්නත් අපිත් උන් දිහා බලන්න ඕනෙ? 😁 අපි උන් දිහා බැලුවාම තමා අපිට ඒක පේන්නෙ. අපි උන් දිහා සෙලි බෙට්ටලා නිසා වරින් වර බැලුවොත් උනුත් අපි උන්ට කොකං පානවා කියලා හිතන් අපි දිහා බලන්නත් පුලාං!!

    හැබයි අර කොල්ලන්ට මේ ලෙඩේ හැදෙනවට වඩා භයානකයි කෙල්ලන්ට මේ මේනියාව හැදුනම.

    ඌ මන් දිහා බැලුවා කියලා පුළුවන් නම් උගෙ ගෑනිටත් ගිහින් කියන ලෙවල් එකක් තියෙන්නෙ ඌ මට ගහන්න ට්‍රයි කරා කියලා😌😌

    හරිනම් පිරිමි එහෙම කියවද්දි විතරක් නෙමෙයි පිළිකුල් වෙන්න ඕනෙ.., ගෑනු එහෙම කියවද්දිත් අරු මූ මන් දිහා බැලුවා වන් නයිට් ස්ටෑන්ඩ් එහෙකට තමා ඌ ඒ සැරසුනෙ වගෙ මනස්ගාත කියෝන ගෑනුන්ටත් ඒ හැන්දෙන්ම බෙදන්න ඕනෙ!

    ඕකුං ඔය දුකට කියවන්නෙ බලලා විතරක් අරුන් නිකා හිටපු හින්දා බන්😌ඇත්තම කතාව බලලා එතනින් නවතින් නැතුව තව අඩියක් ඉස්සරහට තිබ්බා නම් අර නන්ගිලා ලොවෙත් ඕක හංදි ගානේ කියවන්නෑ😌😌
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,075

    @KrishanL89 ඔයාගෙ ක්‍රශ් එක එලියට බැහැලා

    මේ තියෙන්නෙ ඕකිගෙ අතීත කතාව 👇

    ලොල් ඕකී පට්ට සීන් එකේ හිටියා කාලයක්. දාන photoවල කට වහන් දාන නිසා ගොඩක් සිඹාල ඕකි පට්ට කෑල්ල කියල හිතලා හෙන උඩින් තියන් හිටියා. හැමදාම මොකෙක්ටහරි බනිනවා, බුලි කරනවා. දායක සභාවත් ඕක amplify කරනවා. ඉතින් ඒකිත් "මම කෑල්ල" කියලා හිතන් එක දවසක් ගියා සන්නස්ගල ගාව interview එකකට. ඔන්න යකෝ ඒදා තමා මේකිගෙ රෙදි ගැලවුනේ. ෆිලටර් නැතුව අමු කැතයි average, දත් සෙට් එක සුනාමියට අහුවෙච්ච වැටක් වගෙක්, කටහඬ ගූ හැත්තෑවයි.

    අඩෝ එදා ඉඳන් ඕකිට කට්ටිය දිගට හරහර නෙලුවා අනිත් උන්ට කරපුවත් එක්ක හරියන්න. ඕකි ෆුල් ට්‍රයි එකක් දුන්නා suicidal, mental problems කියලා බේරෙන්න, ඒත් එකෙක්වත් ගනන් ගත්තේ නෑ. බැරිම තැන FB වලින් අයින් උනා. ඔය කාලෙම ඕකිගෙ මගුලත් කැඩිලා.

    පස්සෙ තව හරකෙක් ( @KrishanL89 නෙවී) ඕකිව කර ගැහුවා. ඔන්න ඉතින් ආයි FB ආවා. පටන් ගත්තේ "මම ආයි කාටවත් මුකුත් කියන්නෙ නෑ" කියලා, සතියක් ගියේ නෑ ආයි පටන්ගත්තා එක එකාට අනන් මනන් කියන්න.

    ඕකිට ඇත්තටම දායකසබාවක් නැත්තන් ජීවත් වෙන්න බැරි සීන් එකක් තියෙන්නෙ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ලොල් ඕකී පට්ට සීන් එකේ හිටියා කාලයක්. දාන photoවල කට වහන් දාන නිසා ගොඩක් සිඹාල ඕකි පට්ට කෑල්ල කියල හිතලා හෙන උඩින් තියන් හිටියා. හැමදාම මොකෙක්ටහරි බනිනවා, බුලි කරනවා. දායක සභාවත් ඕක amplify කරනවා. ඉතින් ඒකිත් "මම කෑල්ල" කියලා හිතන් එක දවසක් ගියා සන්නස්ගල ගාව interview එකකට. ඔන්න යකෝ ඒදා තමා මේකිගෙ රෙදි ගැලවුනේ. ෆිලටර් නැතුව අමු කැතයි average, දත් සෙට් එක සුනාමියට අහුවෙච්ච වැටක් වගෙක්, කටහඬ ගූ හැත්තෑවයි.

    හැමෝම එහෙම තමයි බන්, specially social media වල පෙන්නන පෙනුම, කටහඩ.. වගේ නෙමෙයි irl එකේදි, හැමෝටම ඕනේ තමන්ව හයිලයිට් කරලා ලස්සන කරලා පෙන්නන්න. එතකොට තමයි අනිත් අයගේ අවදානය වැඩිපුර ලැබෙන්නේ, අවදානේ වැඩිපුර ලැබෙද්දි මොලෙන් දෙන කෙමිකල් ආතල් එක වැඩියි

    මම "කෑල්ල" මම "කොල්ල" මම "කැරියා" තමයි මන් හිතන්නේ ගොඩක් අයට තමන්ගේ POV එකෙන් තමන්ව. අනිත් අය ගැන දන්නැහැ මටනම් එහෙම තමයි
     
    nidarsha91

    Well-known member
  • Zzz Ok GIF by Jim Gaffigan

    https://sinhalasub.lk/movies/rons-gone-wrong-2021-sinhala-subtitles/
    ------ Post added on Apr 15, 2025 at 4:43 PM
     
    • Like
    Reactions: War Fighter

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    හැමෝම එහෙම තමයි බන්, specially social media වල පෙන්නන පෙනුම, කටහඩ.. වගේ නෙමෙයි irl එකේදි, හැමෝටම ඕනේ තමන්ව හයිලයිට් කරලා ලස්සන කරලා පෙන්නන්න. එතකොට තමයි අනිත් අයගේ අවදානය වැඩිපුර ලැබෙන්නේ, අවදානේ වැඩිපුර ලැබෙද්දි මොලෙන් දෙන කෙමිකල් ආතල් එක වැඩියි

    මම "කෑල්ල" මම "කොල්ල" මම "කැරියා" තමයි මන් හිතන්නේ ගොඩක් අයට තමන්ගේ POV එකෙන් තමන්ව. අනිත් අය ගැන දන්නැහැ මටනම් එහෙම තමයි
    අදාල කෙනාට නම් තියෙන්නේ අවධානය ගැන ප්‍රශ්නයකට එහාගිය, රෝගයක්. පොසිටිව් සිම්ටොම්ස් හා අදාල පෙසිෆික් ඩිලුෂන් ටිකත් හොදටම පෙන්නමින් හිටියේ. ප්‍රතිකාර වෙත යොමු වෙන්න ඇති. ප්‍රතිඵල පේනවා.
     
    • Like
    Reactions: Fiona Dabare

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    @KrishanL89 ඔයාගෙ ක්‍රශ් එක එලියට බැහැලා

    මේ තියෙන්නෙ ඕකිගෙ අතීත කතාව 👇

    ලොල් ඕකී පට්ට සීන් එකේ හිටියා කාලයක්. දාන photoවල කට වහන් දාන නිසා ගොඩක් සිඹාල ඕකි පට්ට කෑල්ල කියල හිතලා හෙන උඩින් තියන් හිටියා. හැමදාම මොකෙක්ටහරි බනිනවා, බුලි කරනවා. දායක සභාවත් ඕක amplify කරනවා. ඉතින් ඒකිත් "මම කෑල්ල" කියලා හිතන් එක දවසක් ගියා සන්නස්ගල ගාව interview එකකට. ඔන්න යකෝ ඒදා තමා මේකිගෙ රෙදි ගැලවුනේ. ෆිලටර් නැතුව අමු කැතයි average, දත් සෙට් එක සුනාමියට අහුවෙච්ච වැටක් වගෙක්, කටහඬ ගූ හැත්තෑවයි.

    අඩෝ එදා ඉඳන් ඕකිට කට්ටිය දිගට හරහර නෙලුවා අනිත් උන්ට කරපුවත් එක්ක හරියන්න. ඕකි ෆුල් ට්‍රයි එකක් දුන්නා suicidal, mental problems කියලා බේරෙන්න, ඒත් එකෙක්වත් ගනන් ගත්තේ නෑ. බැරිම තැන FB වලින් අයින් උනා. ඔය කාලෙම ඕකිගෙ මගුලත් කැඩිලා.

    පස්සෙ තව හරකෙක් ( @KrishanL89 නෙවී) ඕකිව කර ගැහුවා. ඔන්න ඉතින් ආයි FB ආවා. පටන් ගත්තේ "මම ආයි කාටවත් මුකුත් කියන්නෙ නෑ" කියලා, සතියක් ගියේ නෑ ආයි පටන්ගත්තා එක එකාට අනන් මනන් කියන්න.

    ඕකිට ඇත්තටම දායකසබාවක් නැත්තන් ජීවත් වෙන්න බැරි සීන් එකක් තියෙන්නෙ.
    E wunata ekige kata kaawath aththa kiyanna thiyena confidence ekata respect!!!

    Players Association Sport GIF by NBPA
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,476
    113
    ප*යාගල
    sorry.com
    මට මෙකිව පෙන්නන්න බැ නමුත් මෙකි කියන එකේ ඇත්තක් තියෙනව . අද කාලෙ කෙල්ලෙක්ගෙන් Ask out කරන්න බැ... Hi කියල මැසෙජ් එකක් වත් දාන්න බෑ උන් දන්න කියන හැමොම එක්ක කියනවා.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,618
    13,253
    113
    🤍
    Man me uda interviews seen ema dekala balhwe kaud kiyala

    Iya wesige kata hada gu 7 i

    Penuma gu 70 i
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මට මෙකිව පෙන්නන්න බැ නමුත් මෙකි කියන එකේ ඇත්තක් තියෙනව . අද කාලෙ කෙල්ලෙක්ගෙන් Ask out කරන්න බැ... Hi කියල මැසෙජ් එකක් වත් දාන්න බෑ උන් දන්න කියන හැමොම එක්ක කියනවා.
    ඔබට කියන්න තියෙන්නෙ තෙරුවන් සරණයි කියලා තමයි.🙆
     
    • Haha
    Reactions: Nidarshana_k