කෙල්ලන්ගේ කකුල්

Girl Friend ගේ Wife ඒ feet size එක කීයද?

  • 3 uk

    Votes: 2 9.5%
  • 4 uk

    Votes: 4 19.0%
  • 6 uk

    Votes: 8 38.1%
  • 7 uk

    Votes: 4 19.0%
  • 8 uk

    Votes: 2 9.5%
  • > 8 uk

    Votes: 1 4.8%

  • Total voters
    21

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    උබල කැමති පොඩි feet තියන කෙල්ලන්ටද ගිග කකුල් තියන කෙල්ලන්ටද

    oyala kamathi size ekath dagena yanna

    1706938459261.png
    1706938932381.png
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,814
    2
    15,554
    113
    කකුලෙ සයිස් එක උස අනුව එන එකක් නේද. සාමාන්‍යයෙන් 5'6-5'9" අතර කෙට්ටු අයට තමයි මම නම් කැමති. එයාලගෙ සයිස් එක 37, 42 යි අතර වගේනෙ. UK, US දෙක කන්පියුස් වෙන නිසා EU හොඳයි. එ‍් හැර කකුලෙ සයිස් එකක් මහලොකුවට වැඩක් නෑ. එකම දේ කකුල් දෙක පිළිවෙලට, පිරිසිදුවට තියාගෙන ඉන්න ඕන. අ‍ැඟේ පාටම වෙන්න ඕන. කකුල් දෙක බැලුවාම සාමාන්‍යයෙන් කෙල්ලෙක්ගෙ overall පිරිසිදුකම හරියටම හිතා ගන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: tha123