කකුලෙ සයිස් එක උස අනුව එන එකක් නේද. සාමාන්‍යයෙන් 5'6-5'9" අතර කෙට්ටු අයට තමයි මම නම් කැමති. එයාලගෙ සයිස් එක 37, 42 යි අතර වගේනෙ. UK, US දෙක කන්පියුස් වෙන නිසා EU හොඳයි. එ‍් හැර කකුලෙ සයිස් එකක් මහලොකුවට වැඩක් නෑ. එකම දේ කකුල් දෙක පිළිවෙලට, පිරිසිදුවට තියාගෙන ඉන්න ඕන. අැඟේ පාටම වෙන්න ඕන. කකුල් දෙක බැලුවාම සාමාන්‍යයෙන් කෙල්ලෙක්ගෙ overall පිරිසිදුකම හරියටම හිතා ගන්න පුළුවන්.