දැන් කාලේ කෙල්ලෝ සැහෙන්න tattoo ගහනවා නේද බන් ටික්ටෝක් එකේ ගියාම වයස 20,21 වගේ ගොඩක් කෙල්ලෝ ටැටූ ගහලා සමහර එවුන් නම් tattoo ගොඩක් ගහලා
සෙක්සි හැබැයි
සෙක්සි හැබැයි
na ban samahara ewun tatoo gahala konda tint karala nahaya widala kana karabu dekak witara dala sexyoya tiktok ewa nam amzon eke thiyana temporary ewa wenna athi
වයින් ග්ලාස් නෙහ්dan trend eka oka thamai bn. waradak nam na oke. katawath harm ekak nane. man dakka lagadi puketh gahala thibba ekak mehe kellek
shanudrie gani gahuwa ekane uba kiyanne.eta wada lassana ewa dan kello gahanawa.හැමෝම ගහන්නෙ අර ගොබ්බ මලනේදැකලම එපා වෙලා
ow ban mara gathi ekaවයින් ග්ලාස් නෙහ්
mehe unge hithana widiya wenas nane. anika gahana unta hoda nam apita moko broathaa wala nam ona na bung. lanakwe interview walath fail karanawa eka visible wenna gahala thiboth
oya penne nathi thanaka nam ithin kamake na asa nam
mehe unge hithana widiya wenas nane. anika gahana unta hoda nam apita moko bro

ow uba oya kiyana scene eka mage yaluwo tika denektath unaoww bung. a unata job walata nam awule wenawa machan pena thanak gahuwoth. HR un fail karanawa bung
wena ona thanaka kamake na clear visible nathnam
mewa nam temporary wage newei banoya temporary tattoos wenna athi bn...dan oya bikin gahanne insta photo walata...
e wage tiktok walata penna tattoo ekak gahanawa...ekko open dress ekak andama shoulder wala gahanwa..e wage
ටැටූ ගැහිල්ලත් වතුර බිවිල්ල වගේ තමයි. හොඳ මිනිස්සුත් වතුර බොනව. නරක මිනිස්සුත් වතුර බොනව. ටැටූ ගහපු එකා අවුල් ඩයල් එකක් වෙන්නෙත් නෑ. ටැටූ ගහපු නැති එකා හොඳ වෙන්නෙත් නෑ. ඒ වුනාට සමාජෙ තියෙන සමහර දුර්මත අරින්න හරිම අමාරුයි. කොණ්ඩෙ කපලා බෝල දාපං කියපු කැප්ටන්ලා ඉන්න කාලෙක ටැටූ කියන්නෙ අවුලක්. හෝටල් ක්ෂේත්‍රයටනං බාහිරට නිරාවරණය වෙන තැන්වල ටැටූ ගහන එකේ පොඩි අවුලක් තියෙනවා. ඒ හැරෙන්නට බොහෝ රැකියාවලට දැන් ටැටූවල ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම සමාජයේ මුල් බැහැගත්තු පුහු මතත් ටැටූ ගහල ඉන්න පිරිස වැඩි වෙලා නිසා එන්න එන්නම අඩුවෙමින් යනවා.
mewa nam temporary wage newei ban
------ Post added on Jan 23, 2021 at 10:37 PM
turn offow ara piyumi sewwandida koheda gahala thiyenne guu godak wageoya shoulder tattoo eka nam hodai...loku tattoos gahuwama mata nam set na..turn off
Oya kellekdahusband asa nisa mage breast eke tattoo ekak gahuwa