කෙල්ලන්ට ඇයි අමාරුව?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    Ape gewal issara mage wayasema kellek hitiya...eki three wheel karayek ekka panala giya o/l class ekakata gihin ena gaman ...mun denna masa ganak hitiya .passe u mekiwa athariya .kasada bandala hitiye nadda koheda denna..

    Ita passe eki awuruddak dekak wage gedara hitya...passe wena kollekta gedarin bandala dunna..dan nm lamai innwa..:lol:

    Thawa mama danna akka kenek driver ekka panala giya..eki dan lankawe na..

    Ohoma thamai..

    ඒ ඇයි බන් එච්චර ආස?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හැබැයි දැන්නම් උන් දෙන්නාට සරු පාටයි. ත්‍රීවීලර් එකකුත් තියෙනවා. කඩෙන් බඩුත් ගොඩක් ගත්තා)
    ශුවර් එකට ඒ කොලුව පෙට්‍රල් බ්ලැක් මාකට් විකුණනව ඇති...
     
    • Wow
    Reactions: tupac97

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    උබට අප්සෙට් නේද එකී බැදලා ඉන්නේ එත් උබ තාම තනිකඩයි කියලා
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,897
    113
    126
    Hogwarts
    දැන්නම් උන් දෙන්නාට සරු පාටයි. ත්‍රීවීලර් එකකුත් තියෙනවා. කඩෙන් බඩුත් ගොඩක් ගත්තා... 🥴
     
    • Haha
    Reactions: kolavari

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ලොකු වෙච්ච ගමන් දැන් ඔක්කෝම හරියි කියලා හිතන්නෙ. ගොඩක් දෙනා යන්නෙ නොතේරුම්කමට.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒ දවස් වල අපේ අම්මලා එහෙම කිව්වා ඒකිට තියෙන දාංගලේට 18 වෙන්න කලින් කොල්ලෙක් එක්ක යනවා කියලා
    ඒ වගේද අම්ම දැනගත්තොත් පුතා කොල්ලෙක් එක්ක පැනල ගිය කියල...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    උබට අප්සෙට් නේද එකී බැදලා ඉන්නේ එත් උබ තාම තනිකඩයි කියලා

    Yes, by choice
    දැන්නම් උන් දෙන්නාට සරු පාටයි. ත්‍රීවීලර් එකකුත් තියෙනවා. කඩෙන් බඩුත් ගොඩක් ගත්තා... 🥴
    ඌට මොකුත් තිබ්බේ නෑ බන් ඒ කාලේ
    ලොකු වෙච්ච ගමන් දැන් ඔක්කෝම හරියි කියලා හිතන්නෙ. ගොඩක් දෙනා යන්නෙ නොතේරුම්කමට.
    ඔව් නේද බන්
    ඒ වගේද අම්ම දැනගත්තොත් පුතා කොල්ලෙක් එක්ක පැනල ගිය කියල...
    හම්මෝ පැනලා නම් යන්නේ නෑ 🤣🤣🤣
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇයි සමහර කෙල්ලන්ට බඳින්න ලොකු අමාරුවක් තියෙන්නේ? මම 3 වසරේ ඉන්නකොට අපිත් එක්ක ත්‍රීවිල් එකේ අක්කා කෙනෙකුත් ගියා එයා 5 වසරේ. මට මතකයි ඒ අක්කට හෙන විසයක් තිබ්බා ඒ දවස් වල අපේ අම්මලා එහෙම කිව්වා ඒකිට තියෙන දාංගලේට 18 වෙන්න කලින් කොල්ලෙක් එක්ක යනවා කියලා. කිව්වත් හරි මේකි ඕලෙවල් වලට මාස ගාණක් තියා පැනලා ගියා කොල්ලෙක් එක්ක. ඒ අක්කාව අද කඩේදි හම්බුනා දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා. (එයා පැනලා ගියේ ඉස්කෝලේ බිල්ඩින් හදන ඒවාට අත්වැඩ දෙන්න ආපු කොල්ලෙක් එක්ක. හැබැයි දැන්නම් උන් දෙන්නාට සරු පාටයි. ත්‍රීවීලර් එකකුත් තියෙනවා. කඩෙන් බඩුත් ගොඩක් ගත්තා)

    මේ එක උදාහරනයක් විතරයි. ඇයි කෙල්ලන්ට පවුල් ජීවිතයක් ගත කරන්න මෙච්චර ආසාවක් තියෙන්නේ
    Real sex maara gathi. Kollo gahanawaa wage nemei
     
    • Haha
    Reactions: Kalegana

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    ඇයි සමහර කෙල්ලන්ට බඳින්න ලොකු අමාරුවක් තියෙන්නේ? මම 3 වසරේ ඉන්නකොට අපිත් එක්ක ත්‍රීවිල් එකේ අක්කා කෙනෙකුත් ගියා එයා 5 වසරේ. මට මතකයි ඒ අක්කට හෙන විසයක් තිබ්බා ඒ දවස් වල අපේ අම්මලා එහෙම කිව්වා ඒකිට තියෙන දාංගලේට 18 වෙන්න කලින් කොල්ලෙක් එක්ක යනවා කියලා. කිව්වත් හරි මේකි ඕලෙවල් වලට මාස ගාණක් තියා පැනලා ගියා කොල්ලෙක් එක්ක. ඒ අක්කාව අද කඩේදි හම්බුනා දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා. (එයා පැනලා ගියේ ඉස්කෝලේ බිල්ඩින් හදන ඒවාට අත්වැඩ දෙන්න ආපු කොල්ලෙක් එක්ක. හැබැයි දැන්නම් උන් දෙන්නාට සරු පාටයි. ත්‍රීවීලර් එකකුත් තියෙනවා. කඩෙන් බඩුත් ගොඩක් ගත්තා)

    මේ එක උදාහරනයක් විතරයි. ඇයි කෙල්ලන්ට පවුල් ජීවිතයක් ගත කරන්න මෙච්චර ආසාවක් තියෙන්නේ?
    oya katawa hariyatama hari bung. mageth cousins la idala tiyanawa ohomam tamai....kasada badinna puduma hadissiyak tibbe...yako A/l kara vitarai. monawa terilada bung munta...mung hitanne munta hatara maha nidane pahala wenawa kiyala ikmanata bandaama.....dan innawa lamainuth hadagena melo rahak natuwa.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඔය සීන් එක මටත් හෙන ප්‍රශ්නයක්,මම යාලුවෙලා හිටපු කෙල්ල එක්ක සම්බන්දෙ අවුරුදු තුනක් වගේ තිබ්බා(ස්කෝලෙ කාලේ),ඒ කෙල්ලට මාව බදින්න පට්ටම ඇම්මක් තිබ්බෙ,කුල මගුලක් අල්ලං හැමදාම නාහෙන් අඩනවා බදින්න වෙන්නෙ නැතිවෙයි කියලා,කුලේ අඩු හින්දා රජේ රස්සාවක් කරන්නලු ගමෙන් යන්නලු,තව කියනවා කැම්පස් යන්නලු එතකොට නෑදෑයන්ට කියන්න පුලුවන්ලු කැම්පස් එකේදි හම්බුනෙ කියලා එතකොට වැඩි අව්ලක් නෑලු,මම ඉස්සර හිතාගෙන හිටියෙ කැම්පස් යන්න ඒත් රටේ වාතාවරණෙ එක්ක මට කැම්පස් යන්න ඕනෙ නෑ කියලා හිතුනා අනික අම්මයි තාත්තයි වයසයී අසනීපයි ඒ නිසා කාලෙ අපතෙ යවන්නෙ නැතුව බිස්නස් එකක් පටන්ගන්න කියලා හිතාගෙන හිටියෙ කෙල්ල මං එක්ක හැමදාම රන්ඩු,කොහොම හරි ලව් එක කැඩුනා(ලව් එක කැඩුනේ නම් මගෙ වැරැද්දෙන්)

    මොනාඋනත් මට ඒකිව මතක් වෙනවා තාම
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    යාලුවෙක්ගෙ නන්ගි කෙනෙක් පැනල ගියා ඔලෙවල් කාලෙ පස්සෙ එකිව හොයගත්ත මසෙකට වගෙ පස්සෙ දෑන් ඉතින් හොදට ඉගෙනගෙන ගුරුවරියක් වෙලා වැඩකරනව. ගෙදර එක්කන් අපුනිසා දන් හොදට ඉන්නව.