කෙල්ලන්ට ඕන සල්ලි.. තේරුනාද මල්ලි..?

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේවා අහනකොට නම් කවදාවත් කෙල්ලෙක්ව දාගන්න හිතෙන්නේ නෑ. මොකද පත්තිනි අම්මලා වගේ ඉන්න එවුන්ගේ හිතේ මොන මොන ප්ලෑන් තියෙනවාද කියලා දෙයියෝ තමයි දන්නේ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පිලිගන්න බෑ
    අත්දැකීමෙන් ඒක මං කියන්නේ
    කියල තියෙන සේරම බොරු කියලා ඔප්පු කරන්න පුලුවන්
    මහන්සි හින්දා ටයිප් කරන්න හිතෙන්නෑ
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Samahara ewa aththa machan!:):cool:
    Eth hoda kello innawa machan:yes::yes:

    11.gif

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිලිගන්න බෑ
    අත්දැකීමෙන් ඒක මං කියන්නේ
    කියල තියෙන සේරම බොරු කියලා ඔප්පු කරන්න පුලුවන්
    මහන්සි හින්දා ටයිප් කරන්න හිතෙන්නෑ
    :yes::yes::yes:

    ඇත්ත මමත් මේවා පිලිගන්නෙ නෑ,, මුගෙ කරුමෙටද මන්දා සිරා ලව් කරන කෙල්ලො දැකලා නෑ, සමහර කෙල්ලො තමන්ගෙ කොල්ලට ඉගෙනගන්න පවා සල්ලි වියදම් කරනවා, අනිත් එක අදකාලෙ හුඟක් කෙල්ලො රස්සා කරනවා, කෙල්ලො සීයට අසූවක් විතර මොනවහරි කරනවා, රස්සාවක් කරනකොට අනුන්ගෙන් සල්ලි හිඟාකන්න තරම් කෙල්ලොන්ට අහේනියක් නෑ. අපි කැමැත්තෙන් දෙයක් අරගෙන දෙන එක වෙනම කතාවක්, එහෙම කරන එක අපේ යුතුකමක්. කෙල්ලො අපෙන් බලාපොරොත්තුවෙන්නෙ හිතේ සතුට මිසක් සල්ලි විතරක් නෙමෙයි.නාන්න තරම් සල්ලි තිබිලත් දෙකට කැඩුනු පවුල් කොච්චරනම් තියෙනවද? :eek:

    අනික මූ අපේ ගමත් නම් ලිස්ට් එකේ දාලා
    :sorry:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය කතාව අදාළ වෙන්නෙ 5% ටත් අඩු ප්‍රතිශතයකට විතරයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    ඒක ඇත්ත මල්ලි
    :D:D

    ඔව් ඔය හු$ත්තිලව කපන්න තියෙන්නේ. :angry:
    :lol::lol::lol:
    සිරාවටම බං.. බහුතරයක් කෙල්ලො ඔහොමයි.. :(

    E unaata gathiguna walin hadiyaawen hama athinma hoda... Badinakan kollata owwa karanna denne nathi kelloth bohoma athalossak inna bawa mathaka tiyaa ganin puthe... Ehema kellek labanna ithin pathaagena apu pinak tiyenna one... Api Thala wapuralaa Bada irigu nelanna behene ban.. Owwaa okkoma wenne ithin ape profile eke tiyana creadts wala hatiyata tamai.. :) :) Rep 2+

    (Me ade mama EK ekek Thread daana vidihen Post dana vidihen parana meber kenek iyala penawada ban...???
    Dethun denek ohoma kiwwaa.. Ada ekek ohoma kiyalaa Rep + dilaa tibba ane manda. :( :(
    අනේ මන්ද බං.. :(

    Ω®™;14180356 said:
    මේ කතාව ඇත්ත මචන් හැබැයි මේක සිද්ද වෙන්නේ බොහොම අඩුවෙන්..ලංකාවෙන්ම ගතහොත් 5%ක් වගේ ප්‍රමාණයක් වත් නැති තරම් ඔය කියන විදියට ...
    ඔව්.. හැමෝම ඔය ගොඩට දාන්න බෑ තමා.. :)

    එළකිරි කොල්ලෙක්;14180361 said:
    හැම කෙල්ලටම එහෙම කියන්නත් බෑ බං!
    උඹ කියන බොහොමයක් කරුණු එක්ක එකඟයි
    ;)

    අනිවාර්යෙන්ම.. හැම කෙල්ලටම අදාල නෑ.. :no:

    එළකිරි කොල්ලෙක්;14180364 said:
    කලින් රේප් කරලා නිසා ආපහු දැන්ම රේප් කරන්න බෑ ලු :(
    කමක් නෑ පුළුවන් වෙලාවක රේප් කරපන්.. මටත් උඹව රේප් කරන්න බෑලු.. :no::lol:

    එලස්

    Sex kiyana deth aragena kellagen datat galawana puluwan nam tama goda... lankawe godak wenne ea de
    :yes::yes:

    suba aluth awruddak malli :lol::lol::lol:
    ඔයාටත් එසේම වේවා පුටේ.. :yes:

    Agreed in 80%. In most cases girls sort of indirect prostitute.
    :yes::yes::yes:

    හ්ම්
    :)

    sirawatama.........:(
    +
    :(:(

    machan thawa tikakin balannam :)
    හ්ම් හ්ම්.. :D

    කෙල්ලන්ට ඕන සල්ලි.. තේරුනාද මල්ලි..?

    theruna machan:yes::sorry:
    එලස්.. :D

    :)

    එලස් මචං..

    කෙල්ලන්ට ඕන සල්ලි.. තේරුනාද මල්ලි..?

    theruna machan:yes::sorry:
    එලස්.. :D

    මේවා අහනකොට නම් කවදාවත් කෙල්ලෙක්ව දාගන්න හිතෙන්නේ නෑ. මොකද පත්තිනි අම්මලා වගේ ඉන්න එවුන්ගේ හිතේ මොන මොන ප්ලෑන් තියෙනවාද කියලා දෙයියෝ තමයි දන්නේ
    අන්න ඒකනේ.. අපිට අනුන්ගෙ හිත් කියවන්න බෑ නොවැ.. :(

    11.gif

    11.gif

    පිලිගන්න බෑ
    අත්දැකීමෙන් ඒක මං කියන්නේ
    කියල තියෙන සේරම බොරු කියලා ඔප්පු කරන්න පුලුවන්
    මහන්සි හින්දා ටයිප් කරන්න හිතෙන්නෑ
    ඒ උඹට සිරා කෙල්ලෙක් ලැබුණ නිසා.. :yes:
    සමහර අය මේ දේවල් පිළිගන්නවා.. :D

    ගල් කොල්ලා;14181103 said:
    අනේ මන්දා බන්
    :(

    Samahara ewa aththa machan!:):cool:
    Eth hoda kello innawa machan:yes::yes:

    11.gif

    ඉන්නව.. හොයාගන්න බෑනෙ.. :(
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    :yes::yes::yes:

    ඇත්ත මමත් මේවා පිලිගන්නෙ නෑ,, මුගෙ කරුමෙටද මන්දා සිරා ලව් කරන කෙල්ලො දැකලා නෑ, සමහර කෙල්ලො තමන්ගෙ කොල්ලට ඉගෙනගන්න පවා සල්ලි වියදම් කරනවා, අනිත් එක අදකාලෙ හුඟක් කෙල්ලො රස්සා කරනවා, කෙල්ලො සීයට අසූවක් විතර මොනවහරි කරනවා, රස්සාවක් කරනකොට අනුන්ගෙන් සල්ලි හිඟාකන්න තරම් කෙල්ලොන්ට අහේනියක් නෑ. අපි කැමැත්තෙන් දෙයක් අරගෙන දෙන එක වෙනම කතාවක්, එහෙම කරන එක අපේ යුතුකමක්. කෙල්ලො අපෙන් බලාපොරොත්තුවෙන්නෙ හිතේ සතුට මිසක් සල්ලි විතරක් නෙමෙයි.නාන්න තරම් සල්ලි තිබිලත් දෙකට කැඩුනු පවුල් කොච්චරනම් තියෙනවද? :eek:

    අනික මූ අපේ ගමත් නම් ලිස්ට් එකේ දාලා
    :sorry:
    vdphxz.png

    Defaaa bro...
    Kellata one adare vitharai machan. Habai eka pivithiru / visvasaniya ekak wenna one.
    ehema love ekak nam kellonta salli one na bn. pana unath devi adare venuwen..
    Athdakimen kiyanne :):)

    ..................................................​
     
    Last edited:
    • Like
    Reactions: Honest-killer

    Sithum569

    Member
    Dec 13, 2012
    49
    4
    0
    Sky
    :D..ada kale godak kello ohoma typ ewn thamai.:yes:a athare thamange mansta awanka wela mukut balaporoththu wenne nathiwa adaren inna kellot innwa.bt wadi hariyak kello oyamulin kiwa balu typ kello nisa kochchara hoda kellek gana unath kollek samahara welawata balanne waradiyata. ekai prashne i think. anywayz kello gana nodanna kollanta hoda msg1k habai dz thrd1 .:D;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය කතාව අදාළ වෙන්නෙ 5% ටත් අඩු ප්‍රතිශතයකට විතරයි.
    :cool:

    Defaaa bro...
    Kellata one adare vitharai machan. Habai eka pivithiru / visvasaniya ekak wenna one.
    ehema love ekak nam kellonta salli one na bn. pana unath devi adare venuwen..
    Athdakimen kiyanne :):)

    ..................................................​
    ඒක තමයි ඔය අතේ සල්ලි නැති උන්ව කෙල්ලො බඳින්නෙ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :D..ada kale godak kello ohoma typ ewn thamai.:yes:a athare thamange mansta awanka wela mukut balaporoththu wenne nathiwa adaren inna kellot innwa.bt wadi hariyak kello oyamulin kiwa balu typ kello nisa kochchara hoda kellek gana unath kollek samahara welawata balanne waradiyata. ekai prashne i think. anywayz kello gana nodanna kollanta hoda msg1k habai dz thrd1 .:D;)
    ඕකට කියන්නෙ පාරමිතා පුරනවා කියලා මිසක් ආදරේ කරනවා කියලා නෙමෙයි.මොකුත් බලාපොරොත්තු වෙන්නෙ නැතුව ආදරේ කරනවට වැඩිය හොඳයි නිකන් ඉන්න එක, හැමෝමට ආදරේදී අහින්සක බලාපොරොත්තු පොදියක් තියෙනවා. තේරුනාද මන්දා..;)
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    කෙල්ලන්ට ඕනෙ සල්ලි. තේරුණාද මල්ලි.:yes::yes:

    කලින් සලකලා තියනවලු බන්..:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thanks කොල්ලා..

    vdphxz.png

    Defaaa bro...
    Kellata one adare vitharai machan. Habai eka pivithiru / visvasaniya ekak wenna one.
    ehema love ekak nam kellonta salli one na bn. pana unath devi adare venuwen..
    Athdakimen kiyanne :):)

    ..................................................​
    මුලින් හැම කෙල්ලම ඔහොම තමා කියන්නෙ.. සල්ලි ඕන නෑ ඔයාව විතරයි ඕන කියලා.. ඒක හදවතින්ම කියන්නත් පුළුවන්.. මායම් වලින් එකක් වෙන්නත් පුළුවන්.. ඒත් සල්ලි නැතුව ආදරේ කරන්න බෑ.. ඒක වේදනාවක් විතරයි.. කවුද කැමති තමන්ගෙ කෙල්ල දුක් විඳිනව දකින්න..:(

    බන්ටු;14181493 said:
    තේරුණා අය්යා :shocked:
    උම්මියා..

    බන්ටු;14181518 said:
    තෝ තමයි ටැග් එක දැම්මෙ.. කැකිරියා.. :growl::(

    :D..ada kale godak kello ohoma typ ewn thamai.:yes:a athare thamange mansta awanka wela mukut balaporoththu wenne nathiwa adaren inna kellot innwa.bt wadi hariyak kello oyamulin kiwa balu typ kello nisa kochchara hoda kellek gana unath kollek samahara welawata balanne waradiyata. ekai prashne i think. anywayz kello gana nodanna kollanta hoda msg1k habai dz thrd1 .:D;)
    එලස් මචෝ.. :)

    :cool:

    ඒක තමයි ඔය අතේ සල්ලි නැති උන්ව කෙල්ලො බඳින්නෙ.
    එහෙම එන කෙල්ලො මෝඩයි බං.. :(

    ඕකට කියන්නෙ පාරමිතා පුරනවා කියලා මිසක් ආදරේ කරනවා කියලා නෙමෙයි.මොකුත් බලාපොරොත්තු වෙන්නෙ නැතුව ආදරේ කරනවට වැඩිය හොඳයි නිකන් ඉන්න එක, හැමෝමට ආදරේදී අහින්සක බලාපොරොත්තු පොදියක් තියෙනවා. තේරුනාද මන්දා..;)
    මචං මටත් තේරුණේ නෑනෙ.. :no:

    කෙල්ලන්ට ඕනෙ සල්ලි. තේරුණාද මල්ලි.:yes::yes:

    කලින් සලකලා තියනවලු බන්..:(:(
    අවුලක් නැහැ මචෝ රෙප් නම්.. :)

    salli natuwa wathura tikak wath bonna bane machan.
    That's the truth buddiyo :(
    :yes:
    සිරාවටම මචං..

    11.gif