මේක සමහර කෙල්ලන්ට හරියටම හරි බන්.ඒත් කොල්ලගෙන් සත පහක් ගන්නේ නැතුව පට්ට විදිහට ආදරේ කරන කෙල්ලොත් දැකල තියෙනවා මචං.![]()
ඒක අැත්ත මගේ වයිෆ් ඒ වගේ කෙනෙක්.ඒ අතින් මම ලකී.



ai oyata salli ona nadda![]()

![]()
![]()
සල්ලී ඕනේ තමා නංගි
ඒත් මං කිව්වේ කෙල්ලෝ ආස අපිට වඩා ගොඩක් සල්ලී තියෙන කොල්ලන්ට
ඒකයි එහෙම කිව්වේ...
(මම ඒක අත් දැකීමෙන් දන්නවා)











(මමත් ඒක අත් දැකීමෙන් දන්නවා)![]()
![]()
සල්ලී ඕනේ තමා නංගි
ඒත් මං කිව්වේ කෙල්ලෝ ආස අපිට වඩා ගොඩක් සල්ලී තියෙන කොල්ලන්ට
ඒකයි එහෙම කිව්වේ...
(මම ඒක අත් දැකීමෙන් දන්නවා)




(මමත් ඒක අත් දැකීමෙන් දන්නවා)

kellata nam thibune ne . eth mata thibba tharama madi una eyatae oya love karapu kellata salli thiyeda?![]()
Samahara thanwaladi ekanga wena ba mali, hama kellama ehemath na, hama kollama ehemath na![]()

kellata nam thibune ne . eth mata thibba tharama madi una eyata

minissu ashawan passe yanawa
oyath ehemai mamath ehemai
bt samahara ayata palanayak naha
ekai
salli thiyena kollanta hama kellama asa naha bro
eka boru kathawak
eyala ekka family life ekak geniyanna amarui
mokada biussnes nhe eyalage hamadetama wada mulin thiyenne
e wage aya marry karanne amuthu widiyata jeevath wenna asa aya
e wage kellekwa kohomath normal job ekak karana kenekta hariyanneth naha
e wage ayata labena daruwek unath loku weddi ayale yanawa
mage yaluwoth innawa oyaa oya kiyanawa wage salli thiyena ayama hoyana
eyala danata jeevath wenneth harima wenas widiyata
anith eka adakale kollo hoyana tharamak hoyanne posh kello nhe
ithin eyala set wenne na lesiyata
set unath ithin mase padiya nikamma iwarai eyalata ona dewal aran dunnama![]()
ithin oya hithuwa anith hama kellamath e wage kiyala?


.මේකෙ කී දෙනෙක් කියල තියද .ඔක්කොම එක වගේ තමයි ඇයි යකඩො මාවම කන්න හදන්නෙ.මේකෙ කී දෙනෙක් කියල තියද .ඔක්කොම එක වගේ තමයි
ඇයි යකඩො මාවම කන්න හදන්නෙ.මේකෙ කී දෙනෙක් කියල තියද .ඔක්කොම එක වගේ තමයි