කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ලව ඕනෙවට වඩා වැඩි උනාමත් කෙල වෙනව. අඩු උනාමත් කෙල වෙනව. කෙල්ල මත්තෙම නැහෙන්නෙ නැතුව හිටියාම උන් හොදට සලකනව. උන් මත්තෙ නැහුනොත් උන්ගෙ රෙස්පක්ට් බලන්න වෙනව

    කීප දෙනෙක්ම අදහස් දාල තියෙන්නෙ ඔන්න මාත් දැන්ම. හැබැයි මේකෙ තියෙන කතාවලට ගොඩක් සමානයි.

    ෆස්ට් ලව ගැන කියන්නම්.. 2007 ඒ ලෙවල් මුල්ම කාලෙ කෙල්ලෙක්ට ටෝක් කරා..බරම ටෝක් කරා....එයා හරි බොලදයි.. එයා දෙන ආදරේට බය හිතෙනව. ෆුල් බොක්කෙන්ම ලව. ඔය කාලෙම මට වෙන කෙල්ලෙක් සෙට් උනා. ඒ කෙල්ල මෙයාට වඩා මාර ලස්සනයි. අනිත් කෙල්ල ඒ වෙනකොටත් සෙට්. ලව විතරයි පටන් ගන්න තිබ්බෙ.
    ලව ඔෆීශියල් පටන් ගන්න බැරුව හිටියෙ මේ කෙල්ල නිසා. පටන් ගත්තු දවසෙ ඉදන් මම ප්ලෑන් කරේ මේක නවත්තගන්නෙ කොහොමද කියල.. කොහොම උනත් මාස් 3ක් විතර අමාරුවෙන් ඇදන් ගියා. මට හිතුනෝත් තමා රිප්ලයි කරන්නෙ, කෝල් කරන්නෙ හම්බෙන්න යන්නෙත් එහෙමයි.

    එක මාසෙක අන්තිමට එයාට කියල මේක නවත්තන්න පැලෑන් කරන් හිටය. කියන දෙබස් පාවා පාඩම් කරන් හිටියෙ. ඒත් ඊට කලින් වෙනත් දවසක මෙයා කෝල් කරා හම්බෙන්න ඕනෙම කියල. මිස් කෝල්ස් 80 ගානක් තිබ්බ. අන්තිමට බැරිම තැන ගියා. එහෙම ගිහිල්ලත් මෙයාගෙ වෙනසක් නෑ ෆුල් ලව ඉතින්. මට ගොඩක්ම බය තිබ්බෙ ඕකයි. කොහොම හරි එදාම එයා ගෙදර යන්න අන්තිම මොහොතෙ මම මේක කරන්න බෑ කියල කිව්ව. පස්සෙ ඉතින් එයා කෝල් කරාට ගත්තෙම නෑ. අනිත් කෙල්ල එක්ක ලව පටන් ගත්ත. ඒකත් මහලොකු කාලයක් තිබ්බෙ නෑ.

    ඔහොම අවුරුදු 3-4ක් ගියා. මගෙ පලවෙනි ෆෝන් නම්මරයමයි තාමත්. ඉදල හිටල එයා කතා කලත් ආයිත් ලව් එක ගැනමයි.

    පස්සෙ දවසක එයාට කොල්ලෙක් ඉන්නව කියල මට කතා කලා. එදා ඉදන් මම නෝමල් කතා කලා. දැන් ලව් සීන් මුකුත් නෑ. ලව තිබ්බෙ මාස තුනයි. හැබැයි ලව නැති වෙලා යාලුවෙක් වගේ අවු 5යි. දැන් මගේ හොද යාලුවෙක්. ලගදි බැන්ද. වෙඩිමටත් මට එන්න කියල තිබ්බ. ඕන කරන ජුවලරි හදල දුන්නෙත් මම.

    වර්ත්මානයේ මට කෙල්ලෙක් නෑ. අඩුම තරමින් ටෝක් කරන්න හොද නිතර දකින කෙල්ලෙක්වත් අවු 2-3කින් සෙට් වෙලා නෑ. හොදයි කියල හිටුනත් උන් ඔක්කොටම කොල්ලො ඉන්නව. දැන් forever alone වෙලා අනාත වෙලා ඉන්නෙ.

    උගත් පාඩම - දිට්ටධම්ම වේදනීය කර්මය ඇත්ත. ලව ඕනෙවට වඩා වැඩි උනාමත් කෙල වෙනව. අඩු උනාමත් කෙල වෙනව. කෙල්ල මත්තෙම නැහෙන්නෙ නැතුව හිටියාම උන් හොදට සලකනව. උන් මත්තෙ නැහුනොත් උන්ගෙ රෙස්පක්ට් බලන්න වෙනව.

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ;) මමනම් බූට් තියල නෑ.. මට වැදිල තියෙනව දඩාර බූට් එකක් :yes: හැබැයි කරගත්තෙ ලොකු වැරැද්දක් කියල ඒකිට හිතෙන තැනට පත්වෙන විදියට මම පාඩුවෙ හිටිය :yes: කිච වෙවී පස්සෙන් ගියේ නෑ, ලොකු ලයින් බලන්න ගියේ නෑ.. උබට එපානම් මටත් එපෝ ලයින් එකෙන් හිටිය :yes: මාස හයකට විතර පස්සෙ ඒකිම කෝල් කරා ආයෙත්, හොදම යාලුවො විදියට ඉමු කියාගෙන දුක සැප අහගෙන ආව :rofl: මමත් සත පහකට ගනන් නොගෙන කියන්න තියෙන ටික ලස්සනට තේරුම් කරල දුන්න ඒකිට :yes: පස්සෙ පැයක් විතර අඩල අඩල සමාවත් අරගෙන ඒකිම phone එක cut කරා. :D ශනිකෙන් මම ඒකිගෙ number එක block කරා phone එක් තියපු ගමන්. මොකද මුලදි ඒකිත් මට කරේ ඔය ටිකමයි :yes: දැන්නම් හිත පට්ට නිදහස් මම ඒකිව block කරපු නිසා. ඒකි මගේ numbers block කරන් ඉන්ද්දිනම් හෙනම අවුලෙන් කාගෙන හිටියෙ. දැන්නම් දශමයක්වත් no worrys මචන්.. ;) ගෑනිට දෙකට නැමි නැමි පස්සෙන් නොගිය එක ගැන අද පට්ට happy ;) උබලටත් කියන්නෙ, කෙල්ලෙක් උබලට bootak දෙන්න සැරසෙනවනම්, යන්න එපා ඒකිගෙ පස්සෙ කිච වෙන්න. Full respect පිට ඉදහන්. මොකද අනිවා ඔය උඩ පැනගෙන යන කෙල්ලො ආයෙත් මතක්වෙලා call එකක් හරි දීගෙන එනවා :D:yes: නිකන් හිතුන නිසා මගේ කතාවත් කොටාගෙන යන්න හිතුනා මාතෘකාවට අදාල නැති වුනත්. ජය..!
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :cool::cool::cool::yes::yes::yes: