කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    eka aththa ban eth mata ekatama boot thiyanna unane.. ekith ekka innama bari una.

    මම නම් අක්කා කෙනෙක් කලේ.1st love එක අක්කා කෙනෙක් විම තවත් රසවත්
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ඊලඟ කෑල්ල තවත් රසවත්...!
    විහිලුවට කිව්වේ බං..
    පව් බං උඹට හම්බවෙලා ඇත්තේ හොඳම කෑල්ල වෙන්න ඇති.. උඹට ඕක අතඇරලා පස්සේ දුක් වෙන්න වෙයි..
    එහා ඉවුරෙ තණකොළ කන ගොනා..
    මෙහා ඉවුරෙ තණ දකිනවා මනා..
    මෙහෙට ඇවිත් එහෙ බැලුවම එහෙමම නොවැ හොඳා...!

    :D:D
     
    • Like
    Reactions: AnuradhaRa

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඕනෑම boot කෑමකට
    පහසු මිලට අපෙන් කඹ..

    *ඔබේ අවශ්‍යතාවය අනුව සාරී උවද සපයනු ලැබේ*

    -මෙය සූරියකාන්ත කඹ සපයන්නෝ විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී-
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    1st love eka taram bokkata wadin ne mokawath bn :(

    :(:yes::yes: මේක නම් සහතික ඇත්ත. මට වෙන කෙල්ලෙක් ගැන ඇත්තටම ආදරයක් හිතෙන්නෙම නෑ බං පලවෙනිම කෙල්ල ගැන හිතුන වගේ. :(
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    mageth first love eka danata nawattala masa dekahamarak wage, godak nogalapim tibuna nisa tama nawattuwe, eth eki mata karapu taram mn ekita love kale nh, eki mn nisa adapu waara anantayi bn, matama duka hituna eki gana godakma ekai nawattuwe, antimata eki ewwa msg eke tibune aye paarakawt munata hambenna epa kyla, dn hodin ati kyla hitanawa, no msg no call ever since!!
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,691
    113
    colombo
    Onda_AX1:19810860 said:
    ෆස්ට් ලව ගැන කියන්නම්..ඒ ලෙවල් මුල්ම කාලෙ කෙල්ලෙක්ට ටෝක් කරා..බරම ටෝක් කරා..A/L වලට අපේ ඉස්කෝලෙට අලුතෙන් ආපු කෑල්ලක්..ඒකිගෙ යාලුවා වැඩේ දෙල් කරා උදව් කරනවා වගේ පෙන්නලා..මැරෙනකන් කෙල්ලෙක් පස්සෙ යන ගොන් ආතල් මගෙ නැති හින්ද යාලුව ලයින් කරා..ඒකි නිකන්ම සෙට් උනා..ඒකි එච්චර ලුක් නෑ..මෝඩයි..කෙට්ටු වැඩියි..පටන් ගත්තු දවසෙ ඉදන් මම ප්ලෑන් කරේ මේක නවත්තගන්නෙ කොහොමද කියල..සති 2ක් යද්දි මේකෙ අම්මටත් කියල මේ ගැන අම්මත් මාත් එක්ක කතා කරා..අම්මගෙත් අකමැත්තක් නෑලු..මේකට මට සෑහෙන මල පැන්න..කලින් කෙල්ල ටෝක් කරපු වැඩේ දෙල් කරපු තරහත් හොදටම තිබ්බ..

    මුලින්ම කතා බහ අඩු කරල කෝල් අන්ස්වර් කරන්නෙ නැතුව ගනන් ගන්නෙ නැතුව දවස් 2,3ක් හිටියා..ඊට පස්සෙ ඊලග දවසෙ මම සිරා ටෝක් කරපු කෑල්ල කවදාවත් නැතුව මට කෝල් එකක් ගත්ත..අරන් කිව්ව ඇයි අරයට කතා කරන්නෙ නැත්තෙ එයා ඔයාට සිරා කියලා..මම ඒකිට කිව්ව උබයි උබේ යාලුවයි හුකාගන්නෙ නැතුව ඉදපන් මොන මලකරදරයක්ද මම ජෝක් එකට යාලුවෙන්න ඇහුවෙ..මට මේක කරන්න බෑ කියල..ඊට පස්සෙ කෝල් එකක් අරන් ඔය කියපු ටික කෙල්ලටත් කිව්ව..යාලුවෙලා සතිය්කින්ද කොහෙද මම අරන් දුන්න මේකිට 600කද කොහෙද ප්‍රොමිසස් කියල තඩි චොකෝ එකක්..මම මැසේජ් එකක් දැම්ම මට ඒ සල්ලිත් ආපහු ඕන කියල..ඊලග සතියෙ ඉරිද උදේ ක්ලාස් යන්න බස් එකේ ඉද්දි සිරා ටෝක් කරපු කෑල්ල රුපියල් 600කුත් දීල තමුසෙනම් බල්ලෙක් කියල වාශ්ප උනා..මමත් හිනාවක් දාල ඒකට සිගරට් 20එ පැක් එකක් අරගෙන යාලුවො ටිකත් එක්ක ඉන්ටවල් එකේ පාක් එකට ගිහින් ඒක ගැහුව..

    END OF THE 1ST LOVE STORY..

    ඊට පස්සේ කෙල්ලගේ reaction එක කොහොමද - මම දන්නෙ නෑ..එදයින් පස්සෙ මාව දකිද්දි රවල වාශ්ප වෙනවා..:baffled:

    දැන් ඒ කෙල්ලව මතක් වෙන්නේ නැද්ද? - නෑ..:oo:

    එහෙම නැත්නම් කරපු දේ ගැන අද පසු තැවෙනවද ? - ඔව්..පසුතැවීමක් තියෙනව නොකල යුතු කැරි වැඩක් කරා කියල..:(

    දීපු දෙයක් කවදාවත් ආයෙ ඉල්ලන්න එපා බන් , මම කියන්නේ තෑගි දීපු දෙයක් , පව් බන් ඒකි සල්ලි තිබ්බාද දන්නෙත් නෑ, අනික ඒකිට කොච්චර දුකක් දැනෙනැතිද,
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඇයි කෙල්ලට බූට් එක තිබ්බේ ? විවිධාකාර හේතු
    ඊට පස්සේ කෙල්ලගේ reaction එක කොහොමද ..? සේරම වගේ කිවුවෙ මැරෙනවා කියලා. මලගෙදර එන්න ලෑස්තිවෙලා ඉන්න කියලා කියපු අයත් හිටියා. එකෙක්වත් මැරුනෙ නම් නැහැ
    දැන් ඒ කෙල්ලව මතක් වෙන්නේ නැද්ද? එහෙමකට කියලා මතක් වෙන්නෙ නැහැ
    එහෙම නැත්නම් කරපු දේ ගැන අද පසු තැවෙනවද ? නැහැ. සමහර ඒව නම් නතරකරගන්න පුලුවන් උනේ මගේ පූරුවෙ වාසනාවකට කියලා නම් හිතෙනවා
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    ජින්තුවා;19815486 said:
    මමනම් නවත්තල තියෙන්නෙ දෙපාරයි එකක්නම් හම්බ වෙන්න ගිය මුල්ම දවසේ. බොන්න එපා කිව්ව, බොන යාලුවෝ ආශ්‍රය කරන්න එපා කිව්ව, වෙන ගර්ල්ස් ල එක්ක කතා කරන්න එපා කිව්ව, යන හැමටනම එයාට කියන්න ඕනේ කිව්ව, ටව හෙන නීති සෙට් එකක් දැම්ම. මොන හුත්තක්ද ඕයි අනේ උඹ හුකගනින් කියල එන ගමන් හොඳට ගසල ඇවිත් නිදා ගත්ත. ඉවරයි.

    අනිත් එක කෙල්ලගෙ තාත්ත එක්ක බීල මාට්ටු උනා. ඒකත් ඉවරයි.

    :P:P:P:P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1. meya gold digger kenek weema - dunna shot eka,

    2. me denna maara walattai - badinna wena nisa dunna shot eka,

    3. meya badala divorce una kellek, danagattama dunna shot eka,

    4. antima ekkenage maara neeti, eyatat salakuwa uda ayata wagema

    5. ahhh tawa ekkenek innwa, eya mata shot eka dunna iskole yana kaledi, awurudu 10kata wage passe mama eyawa ayit set karan masa dekak tunak gihin salakuwa )))))

    unwa ata ariya kiyala kisima dukak naha.
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) මමනම් බූට් තියල නෑ.. මට වැදිල තියෙනව දඩාර බූට් එකක් :yes: හැබැයි කරගත්තෙ ලොකු වැරැද්දක් කියල ඒකිට හිතෙන තැනට පත්වෙන විදියට මම පාඩුවෙ හිටිය :yes: කිච වෙවී පස්සෙන් ගියේ නෑ, ලොකු ලයින් බලන්න ගියේ නෑ.. උබට එපානම් මටත් එපෝ ලයින් එකෙන් හිටිය :yes: මාස හයකට විතර පස්සෙ ඒකිම කෝල් කරා ආයෙත්, හොදම යාලුවො විදියට ඉමු කියාගෙන දුක සැප අහගෙන ආව :rofl: මමත් සත පහකට ගනන් නොගෙන කියන්න තියෙන ටික ලස්සනට තේරුම් කරල දුන්න ඒකිට :yes: පස්සෙ පැයක් විතර අඩල අඩල සමාවත් අරගෙන ඒකිම phone එක cut කරා. :D ශනිකෙන් මම ඒකිගෙ number එක block කරා phone එක් තියපු ගමන්. මොකද මුලදි ඒකිත් මට කරේ ඔය ටිකමයි :yes: දැන්නම් හිත පට්ට නිදහස් මම ඒකිව block කරපු නිසා. ඒකි මගේ numbers block කරන් ඉන්ද්දිනම් හෙනම අවුලෙන් කාගෙන හිටියෙ. දැන්නම් දශමයක්වත් no worrys මචන්.. ;) ගෑනිට දෙකට නැමි නැමි පස්සෙන් නොගිය එක ගැන අද පට්ට happy ;) උබලටත් කියන්නෙ, කෙල්ලෙක් උබලට bootak දෙන්න සැරසෙනවනම්, යන්න එපා ඒකිගෙ පස්සෙ කිච වෙන්න. Full respect පිට ඉදහන්. මොකද අනිවා ඔය උඩ පැනගෙන යන කෙල්ලො ආයෙත් මතක්වෙලා call එකක් හරි දීගෙන එනවා :D:yes: නිකන් හිතුන නිසා මගේ කතාවත් කොටාගෙන යන්න හිතුනා මාතෘකාවට අදාල නැති වුනත්. ජය..!
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ෆස්ට් ලව ගැන කියන්නම්..ඒ ලෙවල් මුල්ම කාලෙ කෙල්ලෙක්ට ටෝක් කරා..බරම ටෝක් කරා..A/L වලට අපේ ඉස්කෝලෙට අලුතෙන් ආපු කෑල්ලක්..ඒකිගෙ යාලුවා වැඩේ දෙල් කරා උදව් කරනවා වගේ පෙන්නලා..මැරෙනකන් කෙල්ලෙක් පස්සෙ යන ගොන් ආතල් මගෙ නැති හින්ද යාලුව ලයින් කරා..ඒකි නිකන්ම සෙට් උනා..ඒකි එච්චර ලුක් නෑ..මෝඩයි..කෙට්ටු වැඩියි..පටන් ගත්තු දවසෙ ඉදන් මම ප්ලෑන් කරේ මේක නවත්තගන්නෙ කොහොමද කියල..සති 2ක් යද්දි මේකෙ අම්මටත් කියල මේ ගැන අම්මත් මාත් එක්ක කතා කරා..අම්මගෙත් අකමැත්තක් නෑලු..මේකට මට සෑහෙන මල පැන්න..කලින් කෙල්ල ටෝක් කරපු වැඩේ දෙල් කරපු තරහත් හොදටම තිබ්බ..

    මුලින්ම කතා බහ අඩු කරල කෝල් අන්ස්වර් කරන්නෙ නැතුව ගනන් ගන්නෙ නැතුව දවස් 2,3ක් හිටියා..ඊට පස්සෙ ඊලග දවසෙ මම සිරා ටෝක් කරපු කෑල්ල කවදාවත් නැතුව මට කෝල් එකක් ගත්ත..අරන් කිව්ව ඇයි අරයට කතා කරන්නෙ නැත්තෙ එයා ඔයාට සිරා කියලා..මම ඒකිට කිව්ව උබයි උබේ යාලුවයි හුකාගන්නෙ නැතුව ඉදපන් මොන මලකරදරයක්ද මම ජෝක් එකට යාලුවෙන්න ඇහුවෙ..මට මේක කරන්න බෑ කියල..ඊට පස්සෙ කෝල් එකක් අරන් ඔය කියපු ටික කෙල්ලටත් කිව්ව..යාලුවෙලා සතිය්කින්ද කොහෙද මම අරන් දුන්න මේකිට 600කද කොහෙද ප්‍රොමිසස් කියල තඩි චොකෝ එකක්..මම මැසේජ් එකක් දැම්ම මට ඒ සල්ලිත් ආපහු ඕන කියල..ඊලග සතියෙ ඉරිද උදේ ක්ලාස් යන්න බස් එකේ ඉද්දි සිරා ටෝක් කරපු කෑල්ල රුපියල් 600කුත් දීල තමුසෙනම් බල්ලෙක් කියල වාශ්ප උනා..මමත් හිනාවක් දාල ඒකට සිගරට් 20එ පැක් එකක් අරගෙන යාලුවො ටිකත් එක්ක ඉන්ටවල් එකේ පාක් එකට ගිහින් ඒක ගැහුව..

    END OF THE 1ST LOVE STORY..

    ඊට පස්සේ කෙල්ලගේ reaction එක කොහොමද - මම දන්නෙ නෑ..එදයින් පස්සෙ මාව දකිද්දි රවල වාශ්ප වෙනවා..:baffled:

    දැන් ඒ කෙල්ලව මතක් වෙන්නේ නැද්ද? - නෑ..:oo:

    එහෙම නැත්නම් කරපු දේ ගැන අද පසු තැවෙනවද ? - ඔව්..පසුතැවීමක් තියෙනව නොකල යුතු කැරි වැඩක් කරා කියල..:(
    මු නම් මාර මුහුදු හුකන්නෙක් :rofl::rofl:
     
    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    love gana nam kiyanna thiyenawa kammaliy meka iterest weegna awoth kiyannam man ,,,,,,, kali daha atak witara indala thiyenawa love math newey set wela masen deken ayn una eway sira eway okkoma ,,man hithe thiyan talk kala ewa nathiwa anik ewa daha atak witara wage ,, rasawath kathaaaaa atha , boots deeee atha . alinge kakul walata daana size boots hambelaath atha mata ...:baffled::oo:
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,233
    530
    113
    Ratnapura
    1 st love එක.. පස්සේ පසු තැවුනා.. දැන් නම් ගානක් නෑ.. ලබන අව්රුද්දෙ මාර්තු marry කරනවා.. අන්න එදාට පොඩ්ඩක් upset යයි.. එක නොර්මල් නෙහ්.. සිරාම love කරන කෙල්ලෝ සෙට් වෙන්නේ කලාතුරකින්..