~කෙල්ලන්ට ලබාදෙන කුජීතම දඬුවම්~

Reeri_Yaka

Banned
Jan 30, 2016
82
68
0
42. උපකාරක පංතියේදී කවුරුත් නිහඬව සිටින අවස්තාවක ''පඩයක්'' ලෝඩ් වීම. එක බ්‍රේක් කිරීමට ගත් උත්සාහය වැරදී අධික ශබ්දයක් නිකුත්වීම
 

signshop

Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    DyEPQSR.gif

    :rofl:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    maxa BRO :P:D:D:D:yes::yes::yes::yes:



    34.ක්ලාස් එකේදී තමන්ගේ පෑන් පැන්සල් දමන පර්ස් එක බිම වැටී එහි තිබුනු අටකලංපන්න සැට් එක සී සීකඩ විසිරී යෑම සහ එහි තිබී විසිවූ රුපියලේ දෙකේ කාසි ටික පන්තියේ කොල්ලන් විසින් අහුලා දීම.

    35.සුපර්මාර්කට්එකකට ගොස් සනීපාරක්ෂක තුවා පැකට් එකකුත් අරන් එන දවසට කොල්ලො දෙන්නෙක් ඉන්න කැෂියර් එකක් සෙට් වීම.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    තව එකක්

    කොල්ලෝ සෙට් එකක් ලඟින් යද්දී කෙල්ලට පඩයක් යෑම සහ කොල්ලෝ ටික හැරිලා එක පාරට හැරිලා බැලීම
     
    Last edited: