කෙල්ලන්ට විශේශයි

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,489
    5,839
    113
    හෝම් ස්වීට් හෝම්
    අවන්තයගෙයි මගේයි නියම කතාවක් තියෙනව ඔය ග්‍රහ මාරු සීන් එකක් දවසේ, පොර බයිසිකලෙන් වෑටුනා මම අනූ නමයෙන් බේරුනේ හිරේ නොගිහින් :P හෑබෑයි තෑන් දෙකක :D

    ලකි එස්කෙප්

    සින්හ ලග්න අයට ඔය ලගදි ආපු ග්‍රහ මරුව මිශ්‍රපල කිව්වා :lol::lol:
    වතුරෙන් පරිස්සම් වෙන්න කිව්ව බලමුකො නෙද??:rofl: