තවම ඉස්කෝලෙ යන පොඩි උන් වරෙල්ල

lilman

Well-known member
  • May 10, 2009
    41,043
    54,698
    113
    Colombo
    උඹල උඹලගෙ පන්ති වල මෙහෙම හොටු පෙරාගෙන ඉන්න කෙල්ලන්ට ලව් නොකර ඉන්න එපා..

    ඒ ඇයි කියල මේක බලල තේරුම් ගනිල්ල :)



     
    Last edited:
    • Love
    Reactions: Asmodeus

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    මාමා මගෙ පළවෙනි කෙල්ලත් පුෂ්පදාන බාලිකා මාමා. පුදුම වදයක් දුන්නෙ මාමා. ෆෝන් එක තියන්න දෙන්නෙ නෑ මාමා. තිබුණ මෝලේ හැටියට දැං නං ළමයි 5ක් වත් ඇති මාමා. සුන්දර මතකයන් මාමා.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    පෙට්ටි වැඩක් ණා.

    kAnada pr තියන කෙනාවා බැදපං
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,749
    16,969
    113
    මාමා මගෙ පළවෙනි කෙල්ලත් පුෂ්පදාන බාලිකා මාමා. පුදුම වදයක් දුන්නෙ මාමා. ෆෝන් එක තියන්න දෙන්නෙ නෑ මාමා. තිබුණ මෝලේ හැටියට දැං නං ළමයි 5ක් වත් ඇති මාමා. සුන්දර මතකයන් මාමා.
    Umba mamala ekka gal kapana kolu kaarayekda?
     
    • Haha
    Reactions: clumsyhulk

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,264
    1
    101,112
    113
    34
    Kalutara
    ඒ කාලේ කැත කෙල්ලෝ දැනුත් කැතයි ඒ කාලේ ලස්සන උන් දැනුත් ලස්සනයි. එච්චරයි. මහා ලොකු වෙනසක් නෑ.
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,111
    2,348
    113
    මෙහෙමයි අංකල්, හොටු පෙරන ගැනු ගාව ගඳ වැඩි.