කෙල්ලන්ට විශේෂයි ! ! !

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    කෙල්ලන්ට විශේෂයි ! ! !

    අවුරුදු සමය ලං වීමත් සමඟ කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල සොරකම් කිරීමේ ජාවාරම ඉහළ යමින් පවතී. යතුරු පැදි වලින් පැමිණ මේ සොරකම සිදු කරන නිසා ඔබ එදිනෙදා ගමන් බිමන් යෑමේදී, රාජකාරියට යෑමේදී හැකිතාක් වටිණා ආභරණ පැළඳීමෙන් වළකින්න. අත් බෑගයේ වුවද පමණට වඩා මුදල් රැගෙන යෑමෙන් වළකින්න.

    389597_316198455109859_228131663916539_865913_739471859_n.jpg
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පුදුමයක් වෙන්න දෙයක් නෑ..
    අපේ සුභ අනාගතයේ ඕය එක්තරා ප්‍රථිපලයක් විතරයි..
    තවත් හොද හොද දේවල් අපිට අහන්න දකින්න ලැබෙයි..

    ඊයේ කුරුණෑගල පැත්තේ.. බයිසිකලයෙන් ආව කොල්ලෝ දෙන්නෙක්..
    පෙට්ට්‍රල් ෆුල් ටැංක් ගහලා සල්ලි නොදි පලා යද්දි ..
    අල්ලලා හම්බානෙට නෙලලා, පොලිසියට භාර දුන්නා..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පුදුමයක් වෙන්න දෙයක් නෑ..
    අපේ සුභ අනාගතයේ ඕය එක්තරා ප්‍රථිපලයක් විතරයි..
    තවත් හොද හොද දේවල් අපිට අහන්න දකින්න ලැබෙයි..

    ඊයේ කුරුණෑගල පැත්තේ.. බයිසිකලයෙන් ආව කොල්ලෝ දෙන්නෙක්..
    පෙට්ට්‍රල් ෆුල් ටැංක් ගහලා සල්ලි නොදි පලා යද්දි ..
    අල්ලලා හම්බානෙට නෙලලා, පොලිසියට භාර දුන්නා..

    මේ නිකමට වගේ අහන්නේ , එක එකා කරන වැරදි ඇයි පොදුවේ අපිට පටලවාගන්නේ