මමනම් ගෙදර ඉන්න නිසා ආශ්‍රය කරන්න ලැබෙන්නෙ wife විතරයි.
ඒත් supermarket එකකට ගියාම, Dialog branch එකකට ගියාම, bank එකකට ගියාම දකිනව වෙන වෙන ලස්සන කෙල්ලො.. උන් මාත් එක්ක හිනා වුනොත් දවසම ෆ්‍රෙෂ් වගේ මාර සන්තෝසයක් දැනෙනවා.
ඒත් ඒ කෙල්ලන්ට කිස් එකක් දෙන්නවත් අයිතියක් නෑ නේද කියල දැනෙනකොට හරියට නිකන් රෝස් කරපු කුකුලෙක් නහය ලඟින් අරන් ගියා වගේ ෆීලින් එකක් එන්නෙ.
මේකට මොකද බං කරන්නෙ.. ජීවිතේ බොරින් වගේ..