කෙල්ලන් ගැන දස කියමන

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
කෙල්ලන් ගැන දස කියමන

picture.php
:baffled: :baffled: :baffled: :baffled:

ආදරය කිරීමට පෙර දෙවතාවක් සිතා බලන්න



අවවාදයයි මෙය සැම කෙල්ලෙකුටම අදාල නොවේ
















අනේ....... කවුරු හරි මට බොක්කෙන්ම love කරන කෙල්ලෙක් හොයලා දෙන්න කෝoooooooooooooooooooo.........:rofl::P:rofl::P
 
Last edited:

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
කෙල්ලන් ගැන දස කියමන

මේක කට්ටියට පේන්නෙ නැහැලූ මම දන්නේ නැහැ ඇයි කියලා හැබැයි මට පේනවා ඒ නිසා මම ඒක type කරලා දෙන්නම්

මෙන්න මෙහෙමයි ඒකේ තිබ්බේ

කෙල්ලන් ගැන දස කියමන

හිතන්නෙ එකෙක් ගැන
පතන්නේ තව එකෙක්
බලන්නේ තව එකෙක් දිහා
හිනාවෙන්නෙ තව එකෙක් එක්ක
කතා කරන්නෙ තවත් එකෙක් එක්ක
shopping යන්නේ තව තව එකෙක් එක්ක
sms කරන්නෙ තව එකෙකුට
ඒ වුනාට ආදරෙයි කියන්නේ වෙන එකෙකුට
හැබැයි අන්තිමේදී බදින්නේ වෙනම එකෙක්ව
ඒ බැදලා ඉන්නෙත් තව එකෙක් එක්ක.
:shocked::shocked::shocked:
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තව කියන්න පුළුවන්.
    බැදල ඉන්නේ තවත් කෙනෙක් එක්ක...
    ලමය තව කෙනෙක්ගේ
    ඒත් තාත්තා කියන්නේ තව කෙනෙක්ට...
    මොන්ටි සෝරියේ තවත් එකක්....
    ගෙදර එනකොට තව එකක්.....

    තව තව කියන්න පුළුවන්....කොහාමහරි 60 පනිනකල්ම ඕක තමයි සෙල්ලම.....
    .:yes::yes::yes:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    තව කියන්න පුළුවන්.
    බැදල ඉන්නේ තවත් කෙනෙක් එක්ක...
    ලමය තව කෙනෙක්ගේ
    ඒත් තාත්තා කියන්නේ තව කෙනෙක්ට...
    මොන්ටි සෝරියේ තවත් එකක්....
    ගෙදර එනකොට තව එකක්.....

    තව තව කියන්න පුළුවන්....කොහාමහරි 60 පනිනකල්ම ඕක තමයි සෙල්ලම.....
    .:yes::yes::yes:


    yes broooooo ur right..........thanks
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේක කට්ටියට පේන්නෙ නැහැලූ මම දන්නේ නැහැ ඇයි කියලා හැබැයි මට පේනවා ඒ නිසා මම ඒක type කරලා දෙන්නම්

    මෙන්න මෙහෙමයි ඒකේ තිබ්බේ

    කෙල්ලන් ගැන දස කියමන

    හිතන්නෙ එකෙක් ගැන
    පතන්නේ තව එකෙක්
    බලන්නේ තව එකෙක් දිහා
    හිනාවෙන්නෙ තව එකෙක් එක්ක
    කතා කරන්නෙ තවත් එකෙක් එක්ක
    shopping යන්නේ තව තව එකෙක් එක්ක
    sms කරන්නෙ තව එකෙකුට
    ඒ වුනාට ආදරෙයි කියන්නේ වෙන එකෙකුට
    හැබැයි අන්තිමේදී බදින්නේ වෙනම එකෙක්ව
    ඒ බැදලා ඉන්නෙත් තව එකෙක් එක්ක.
    :shocked::shocked::shocked:

    තව කියන්න පුළුවන්.
    බැදල ඉන්නේ තවත් කෙනෙක් එක්ක...
    ලමය තව කෙනෙක්ගේ
    ඒත් තාත්තා කියන්නේ තව කෙනෙක්ට...
    මොන්ටි සෝරියේ තවත් එකක්....
    ගෙදර එනකොට තව එකක්.....

    තව තව කියන්න පුළුවන්....කොහාමහරි 60 පනිනකල්ම ඕක තමයි සෙල්ලම.....
    .:yes::yes::yes:

    :shocked::shocked::shocked::shocked::shocked:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    තව කියන්න පුළුවන්.
    බැදල ඉන්නේ තවත් කෙනෙක් එක්ක...
    ලමය තව කෙනෙක්ගේ
    ඒත් තාත්තා කියන්නේ තව කෙනෙක්ට...
    මොන්ටි සෝරියේ තවත් එකක්....
    ගෙදර එනකොට තව එකක්.....

    තව තව කියන්න පුළුවන්....කොහාමහරි 60 පනිනකල්ම ඕක තමයි සෙල්ලම.....
    .:yes::yes::yes:
    obata ehema wela tiyanawada ??????????????