කෙල්ලව අතාරින්නද

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මචං මට කවදාවත් කෙල්ලෙක් ඉදලා නෑ.මට තියෙන්නෙ ඒකපාර්ශවික ආදරයක් විතරයි. එත් මට ඔය ගැන පොඩි idea එකක් දෙන්න පුළුවන් වෙයි. හැබැයි මම මේ කියන්න යන්නේ මගේ තනි මතයක්. ඒක හින්දා උඹ ට්‍රිග වෙන්න එපා. මම කියන එක වැරදිනම් සමාවෙයන්.
    උඹ ඇත්ත උඹව ඒ කෙල්ලට පෙන්නලා නෑ. ඒ කෙල්ලත් උඹට ඇත්තම කලර්ස් පෙන්නලා නෑ. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් උබල දෙන්නා උඹලා දෙන්නව හරිහමන් විදියට අදුනගෙන නෑ. උඹට පොඩ්ඩක් පුළුවන් නම් තව එයාව තේරුම් ගන්න අන්න ඒක වටිනවා. හැබයි ඒ අතරේ උඹ වෙන සම්බන්දකම් එහෙම තියෙනවා නම් ඒවා අතඇරලා වෙනස් වෙන්න ඕනි. අනික කෙල්ල උඹව සැක කරන්නේ සාධාරණ හේතු උඩ නම් උඹ කල්පනා කරලා එයාගේ විශ්වාසේ වැඩිවෙන දේවල් කරපන්. වෙන කෙල්ලොත් එක්ක ෆොටෝ එහෙම නොගහ හිටපන් එයා කැමති නැත්තන්. වඩා වටින්නේ එයාව නම් ඒ වගේ දේවල් බොහොම සුළු දේවල්. ආදරේ කියන්නේ උඹ වෙනුවෙන් එයා වෙනස් වෙනවා වගේම එයා වෙනුවෙන් උඹත් වෙනස් වෙන්න ඕනි කියන එක. වැඩිහිටියො දෙන්නෙක් වගේ මේ ප්‍රශ්නේ ගැන එයත් එක්ක කතා කරලා විසදුමකට වරෙන්. එයාට උඹත් එක්ක තියෙන ලොකුම අවුල මොකක් ද අහපන්. ඒක ඇත්තටම තියෙන වැරද්දක් නම් හදා ගනින්. නැත්තන් එයා හිතන් ඉන්න වැරදි විදියක් බව තේරුම් කරලා දියන්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේකෙ එවුන් කියයි අරකට දිව දාන්න , මේකට දිව දාන්න කියලා. අහන්න එපා ඔව්වා.
    ඉස්සර උබ නේද රපිඩ්ශේයාර් අකවුන්ට් වික්කේ බන් ?
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Karanna nam epa putho......Uba ohe karabagena inna kamathi nam karahan. Nathnam marry kalata passe owa bare karanna hari amarui, specially when dealing with your parents.... mage yaluwekta wuna ohoma seen ekak. anthimata parents gedara awahamawath eliyata enne na. but u ewa okkoma bare karan hitiya uta daruwo dennek inna nisa...eka nisa Better Late than never.
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    owata kaagahala hariyanne na,
    ubage aryude, kopuwen eliyata aragena eka pennala baya karapan,
    okkoma prasna wisadei,
    ehemath harigiye nattam, atharala darpan.
     
    • Haha
    Reactions: Kamal1996

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Women are not to be understood but to be loved. Mona kellat randu wenawa ekita tharaha giyama uba kenthi ganne nathuwa wadiya ganan nogena hitpn etkota hri
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඕක සාමන්‍යයි බං. පලවෙනිම කාරනේ උබට රෙස්පෙක්ට් කරන් නැත්තන් අතෑරපන්. එච්චරයි.
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    අඩෝ බැරිම තැන කිරියෙ දාන්නෙ. මේක යලුවන්ගෙන් අහල වැඩක් නෑ උන් මේක දිහා බලන්නෙ කෙල්ල අහින්සක සුරන්ගනාවියෙක් කියන අදහසින්. මේකයි කේස් එක මම මේ කෙල්ල එක්ක යාලු උනේ අවුරුදු 6ක් පස්සෙන් ගිහිල්ල. දැනට සම්බන්දයට අවුරුදු 3.5කට වැඩී. මේක හරිම අහින්සක නිහඩ චරිතයක් හැබැයි මට මාරම ටොක්සික් බන් මට එපාඅ වෙලා තියෙන්නෙ. එකක් තමයි මේකි පට්ට ජෙලස් මට කෙල්ලෙක් එක්ක ෆොටො එකක් වත් ගන්න බෑ දවස් ගානක වලියක් පටන් ගන්නව. අනික තමයි මේකි මට රෙස්පෙක්ට් කරන්නෙ නෑ. ඒක බලෙන් ගන්න බෑ කියල දන්නව එත් මම ඒක නැතිවෙන ජාතියෙ වැඩ කරල නෑ. මගෙත් වැරදි නැතුව නෙවෙයි මට තරහ ගියාම කට බක්කි කට වගේ. කවදාවත් කුනුහර්පයක් නම් කියල නෑ එකිට. ඒකි හැමදාම මාව ප්‍රෙසර් කරනව මට මල පයිනකනන් එපාර මට තරහ ගිහින් කෑගැහුවම ඒ කියපුව අල්ලගෙන ආයි මට බයිනව. මටත් කට උත්තර නෑ එතකොට මාත් ගොනා වගේ දොඩවලනෙ. මට තේරෙන්නෙ නෑ බන් මේක ඉවසන් ඉන්න ඕන එකක්ද නවත්තන්න ඕන එකක්ද කියල. බැරිම තැන මේකෙ දැම්මෙ කියන්න එකෙක් නැති නිසා. මම මේ සම්බන්ඩ්දෙ නිසා ඉන්නෙ අසතුටින්.
    ඒකි උබට ඇත්තටම ලව් මේ කියලා තියෙන ටිකෙන් ඒකයි උබව වෙන කෙල්ලෙක් එක්කවත් ඉන්නවා දකින්න කැමති නැති. උබලා දෙන්නා වලියට යන්නෙ නැතිව සාමදානයෙන් විසදගනින් සමහර කෙල්ලෝ එක විදියක්