කෙල්ලව අවිශ්වාස ද? මෙන්න පිළියම

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
Man nam mekata kamathi na.mona wikarayakda?ochchara hoyanna me loke wena kello nadda?anika ohoma hoyala hoyala thamange wishwase kohomada goda naga ganne.mage adahasa nam adarayak kipa sarayak athi unath premayak athi wenne 1 parai.eka kawada kohoma athi weida danne nane.ohoma kellek parissam karan innakota thamantama epa wenawa.issallama thamanta awanka una nam waradinne na.ethakota e kella waradi kalath thamanta kelin inna puluwan.kawadawath kisima kenekwa bandala thiyaganna ba.eyama nawathinna oni.me mage adahasa
 

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
මචං උබ තාම කම්පියුටර් ශොප් එක කරනවද??

මමත් ශොප් එකක් දාන්න ඉන්නේ කම්පියුටර් නම් නෙවෙයි..

උබගෙන් උපදෙස් ටිකක් ඕන බන්...

මේ අනාතයට මොන ශොප්ද කුකුලෝ
මූ මේ පාර උසස්පෙල කලේ.
ලක්සෙට අඩුවෙන් බයික් හොය හොය හිටියෙ ඊයෙ පෙරේදා :lol:
 

aliman

Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    Malli ඕවා නම් කෙල්ල දාලා ගියත් දාගන්න නම් එපා, මං එහෙම කියන්නේ ඕවල rootkits, malware තියෙන්න ඕන හැම ජරාවක්ම දාලා එවන්නේ.

    මෙහෙමම හිතපන් පට්ටම අවංක කෙල්ලෙක් උබත් එක්ක යාළුවෙලා ඉන්නවා එකී බාත්රූම් එකට ගිහින් නානවා ෆොනේ එක හිටවල ඕකෙන් ඔක්කොම රෙකොර්ඩ් වෙනවා. හරි එහෙම වුනාට කමක් නෑ කියමුකෝ, එහෙම වෙලා නවතින්නේ ඔකේ තියන හැම රෙද්දම ඕක හදපු එකාටත් අනිවාර්යෙන් යනවා. උන් තමා ඊට පස්සේ ඔය වැල් සයිට් වල ඕවා දාලා ජිවිතේ විනාශ කරන්නේ.

    ඉතින් බන් මොලේ තියන වුන් නම් ඕවා දාන්නේ නෑ එත් මේකේ පොඩි එවුන් ටිකකුත් ඉන්නවා වුනුයි උන්ගේ කෙල්ලොයි අමාරුවේ වැටෙන්න පුළුවන්, පුළුවන් නම් මේ thread එක අයින් කරන්න gtrz ට කියලා නැත්නම් අපේ උන්ටමයි කෙල වෙන්නේ.