
ඔව් යකෝ..උබේ අරක කන්න දීපන්ලූමෙව්වනේ බන් වෑඩ... ඒ වුනාට භයානකයි අම්මලට හාට් ඈටෑක් එන්න පුලුවන්
අපෙ අම්ම නං දොර පොල්ලෙන් ගහනවා හන්දි කැඩෙන්න ඔච්චර නලවන්න නං වෙන්නෙ නෑ![]()
කඩුවෙන් ගහන අම්මලා ඉන්න රටක් මේක. සෙල්ලම් නෑ... හොද වෙලාවට මුගේ ගෙදර ආච්චිලා නෑන්දලා වගේ නෑඔව් යකෝ..උබේ අරක කන්න දීපන්ලූ
තේ හදන්න කියලා ගිහින් කොට්ට අරන් එන්නෙ
Mulu prank ekama ban. Uge amma ekka katha wela oka karanne. Dan ohoma video kiyak hadala tiyenawada. Habai kamak na ohoma hari kiyak hari hoya gannawanan.මොනාද? කෙල්ලද? ඒ වුනාට ආතල්නේ![]()