කෙල්ලව ගෙදරට ගෙනාපුවම

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    fadfd.png
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මෙව්වනේ බන් වෑඩ... ඒ වුනාට භයානකයි අම්මලට හාට් ඈටෑක් එන්න පුලුවන්
    ඔව් යකෝ..උබේ අරක කන්න දීපන්ලූ😂😂
    අපෙ අම්ම නං දොර පොල්ලෙන් ගහනවා හන්දි කැඩෙන්න ඔච්චර නලවන්න නං වෙන්නෙ නෑ :baffled:
    😂😂 තේ හදන්න කියලා ගිහින් කොට්ට අරන් එන්නෙ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව් යකෝ..උබේ අරක කන්න දීපන්ලූ😂😂
    😂😂 තේ හදන්න කියලා ගිහින් කොට්ට අරන් එන්නෙ
    කඩුවෙන් ගහන අම්මලා ඉන්න රටක් මේක. සෙල්ලම් නෑ... හොද වෙලාවට මුගේ ගෙදර ආච්චිලා නෑන්දලා වගේ නෑ
     
    • Haha
    Reactions: NRTG and Kodiya97