කෙල්ලව බ්ලැක්මේල් කරනව

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
අන්තීම විසදුමට යන්න කලින් මේකට වෙන ප්ලෑන් එකක් ගහල කෙල්ලව බේරගන්න පුලුවන්ද කියල බලන්නයි හදන්නෙ. එලකිරියෙ ඉන්නවනෙ බං එක එක අදහස් තියන එක එක විදිහට හිතන. එක එක කෝන වලින් ප්‍රශ්න දිහා බලන අය. බලමු. මොක කරන්නත් ටික කාලයයි තියෙන්නෙ

ඒ පකයා එළකිරි ඉන්නවනම් මෙළහට බඩු පැක් කරනව ඇති රට පනින්න :baffled:
 
bumpappa

Member
May 7, 2017
9
2
0
මූ මේ තාම උසස් පෙළ කරන පොඩි එකෙක්
http://www.elakiri.com/forum/showthread.php?t=1616012
උස්ස පෙළ ට තාක්ෂණ විෂයය කරන එක හොඳද කියල අහන්නෙ 2014 මැද.. ඒ කියන්නෙ උසස් පෙළ පටන් ගන්නෙ 2015..

අනික මූ මේකෙ කෙල්ලන්ගෙ නිරුවත් ෆොටෝ ඕන අය pm කරන්න කියල thread දාපු එකෙක්
http://www.elakiri.com/forum/showthread.php?t=1578456
http://www.elakiri.com/forum/showthread.php?t=1581777

තවම උසස් පෙළ කරන්නෙ දවසට ඩොලර් 10 හොයන්නත් උදවු ඉල්ලනව (හැබැයි ගෑණු ගන්න කතාව)
http://www.elakiri.com/forum/showthread.php?p=21279347#post21279347

සිරි රට දේ සිරි සැප දේ කියන thread එක බලපල්ල මුගේ අසහනෙ තරම බලාගන්න

මේ මූ එළකිරියෙ පොර වෙන්න දාපු එකක්... මෝඩ හැත්ත රැවිටිලා ෆුක දෙනව :lol::lol::lol:

ගෑනු පරිස්සම් වෙන්න ඕන මේ වගේ මන්ද මානසිකයන් ගෙන්... බ්ලැක්මේල් කරන්නෙ මේ වගේ උන් තමා

තොපි ෆුක දෙන්නයි මිනී මරන්නයි කලින් කියන එකාගෙ ජාතකේ පොඩ්ඩක් හොයල ඉදපල්ල මෝඩ හැත්ත
 
Last edited:
  • Like
Reactions: a2mdb

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
මම නම් මීට කලින් ඕවා ඇහුවා.සමහරුන්ට මනුස්ස ජීවිතයක වටිනාකම සත පහක්වත් වටින්නේ නෑ බන්.

කෙල්ලොත් ගිහින් හේත්තු වෙන්නේ ඒ වගේ හාල්පාරුවොන්ටමයි. මගෙ යාලුවෙක්ටත් වුනා ඔහොම සිද්දියක්. ඒ කෙල්ල අද ගිනිගොඩක ඉන්නෙ :(
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    police gewal langa ekata noya kelima CID wage ekakata gihin complain eka dapan
    btw lankawe kellonge owa leak karana ponnayonge names share nowena eka loku awlak
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Drishyam (2015 film) එක මතක් උනා!
    FCqJLNI.jpg

    pissu film eka ne machan, me lagadith baluwa apahu
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ඒ පකයා එළකිරි ඉන්නවනම් මෙළහට බඩු පැක් කරනව ඇති රට පනින්න :baffled:
    ඒව කියන්න බෑ
    මූ මේ තාම උසස් පෙළ කරන පොඩි එකෙක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1616012
    උස්ස පෙළ ට තාක්ෂණ විෂයය කරන එක හොඳද කියල අහන්නෙ 2014 මැද.. ඒ කියන්නෙ උසස් පෙළ පටන් ගන්නෙ 2015..

    අනික මූ මේකෙ කෙල්ලන්ගෙ නිරුවත් ෆොටෝ ඕන අය pm කරන්න කියල thread දාපු එකෙක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1578456
    http://www.elakiri.com/forum/showthread.php?t=1581777

    තවම උසස් පෙළ කරන්නෙ දවසට ඩොලර් 10 හොයන්නත් උදවු ඉල්ලනව (හැබැයි ගෑණු ගන්න කතාව)
    http://www.elakiri.com/forum/showthread.php?p=21279347#post21279347

    සිරි රට දේ සිරි සැප දේ කියන thread එක බලපල්ල මුගේ අසහනෙ තරම බලාගන්න

    මේ මූ එළකිරියෙ පොර වෙන්න දාපු එකක්... මෝඩ හැත්ත රැවිටිලා ෆුක දෙනව :lol::lol::lol:

    ගෑනු පරිස්සම් වෙන්න ඕන මේ වගේ මන්ද මානසිකයන් ගෙන්... බ්ලැක්මේල් කරන්නෙ මේ වගේ උන් තමා

    තොපි ෆුක දෙන්නයි මිනී මරන්නයි කලින් කියන එකාගෙ ජාතකේ පොඩ්ඩක් හොයල ඉදපල්ල මෝඩ හැත්ත

    ඔබේ ප්‍රශ්න වලට මම උත්තර දෙනව මචං.

    පලවෙනි එක මම 2014 උසස්පෙල කරපු එකෙක් නෙමේ. මම ඒ ත්‍රෙඩ් එක දැම්මෙ අපේ පුන්චිගෙ දුවට ඒලෙවල් කරන්න.
    මට දැන් අවුරුදු 26 වෙනව

    ඊලග ඒක මම පීම් කරනව කියපු ෆොටෝ. මම දැම්ම ෆෝටෝ සේරම නෙට් එකේ තියන ඒව මිසක් මම ගත්තුව නෙමේ. අනික එලකිරියෙ එහෙම ත්‍රෙඩ් දැම්ම එකම එකත් මම නෙමේනෙ බං

    අනිත් එක මම ඩොලර් 10ක් හොයන්න දැම්ම එක. ඔව් මචං මම ඇහුව තමා. මොකද රුපියලක් උනත් මට ඒක වටිනව. උඔල වගේ සල්ලිකාරයො නෙමේ අපි. හැබැයි එක එකාගෙ කුනු අවුස්සන්නෙ නැතුව කාටවත් අතපාන්නෙ නැතුව ජීවත්වෙන කොල්ලෙක්.

    දැන් මේ දේවල් වලත් ගැටලුවක් තියනවම් මගෙන් අහපන්කො මම කියන්නම් ඒවත්

    edit : උඔ මගෙ පරණ කුනු හොයන වෙලාවෙ මේ ප්‍රශ්නෙට බම්ප් එකක් හරි දැම්මනම් ඒක වටිනව බං මීට වඩා
    කෙල්ලොත් ගිහින් හේත්තු වෙන්නේ ඒ වගේ හාල්පාරුවොන්ටමයි. මගෙ යාලුවෙක්ටත් වුනා ඔහොම සිද්දියක්. ඒ කෙල්ල අද ගිනිගොඩක ඉන්නෙ :(

    police gewal langa ekata noya kelima CID wage ekakata gihin complain eka dapan
    btw lankawe kellonge owa leak karana ponnayonge names share nowena eka loku awlak
    නීතිය සල්ලි වලට යටවෙනවනෙ බං
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මූ මේ තාම උසස් පෙළ කරන පොඩි එකෙක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1616012
    උස්ස පෙළ ට තාක්ෂණ විෂයය කරන එක හොඳද කියල අහන්නෙ 2014 මැද.. ඒ කියන්නෙ උසස් පෙළ පටන් ගන්නෙ 2015..

    අනික මූ මේකෙ කෙල්ලන්ගෙ නිරුවත් ෆොටෝ ඕන අය pm කරන්න කියල thread දාපු එකෙක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1578456
    http://www.elakiri.com/forum/showthread.php?t=1581777

    තවම උසස් පෙළ කරන්නෙ දවසට ඩොලර් 10 හොයන්නත් උදවු ඉල්ලනව (හැබැයි ගෑණු ගන්න කතාව)
    http://www.elakiri.com/forum/showthread.php?p=21279347#post21279347

    සිරි රට දේ සිරි සැප දේ කියන thread එක බලපල්ල මුගේ අසහනෙ තරම බලාගන්න

    මේ මූ එළකිරියෙ පොර වෙන්න දාපු එකක්... මෝඩ හැත්ත රැවිටිලා ෆුක දෙනව :lol::lol::lol:

    ගෑනු පරිස්සම් වෙන්න ඕන මේ වගේ මන්ද මානසිකයන් ගෙන්... බ්ලැක්මේල් කරන්නෙ මේ වගේ උන් තමා

    තොපි ෆුක දෙන්නයි මිනී මරන්නයි කලින් කියන එකාගෙ ජාතකේ පොඩ්ඩක් හොයල ඉදපල්ල මෝඩ හැත්ත
    ammah :rofl: tahikei :D
    fake ekak hadagena hari awilla kiyapu eka agaya karanawa machan
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මූ මේ තාම උසස් පෙළ කරන පොඩි එකෙක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1616012
    උස්ස පෙළ ට තාක්ෂණ විෂයය කරන එක හොඳද කියල අහන්නෙ 2014 මැද.. ඒ කියන්නෙ උසස් පෙළ පටන් ගන්නෙ 2015..

    අනික මූ මේකෙ කෙල්ලන්ගෙ නිරුවත් ෆොටෝ ඕන අය pm කරන්න කියල thread දාපු එකෙක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1578456
    http://www.elakiri.com/forum/showthread.php?t=1581777

    තවම උසස් පෙළ කරන්නෙ දවසට ඩොලර් 10 හොයන්නත් උදවු ඉල්ලනව (හැබැයි ගෑණු ගන්න කතාව)
    http://www.elakiri.com/forum/showthread.php?p=21279347#post21279347

    සිරි රට දේ සිරි සැප දේ කියන thread එක බලපල්ල මුගේ අසහනෙ තරම බලාගන්න

    මේ මූ එළකිරියෙ පොර වෙන්න දාපු එකක්... මෝඩ හැත්ත රැවිටිලා ෆුක දෙනව :lol::lol::lol:

    ගෑනු පරිස්සම් වෙන්න ඕන මේ වගේ මන්ද මානසිකයන් ගෙන්... බ්ලැක්මේල් කරන්නෙ මේ වගේ උන් තමා

    තොපි ෆුක දෙන්නයි මිනී මරන්නයි කලින් කියන එකාගෙ ජාතකේ පොඩ්ඩක් හොයල ඉදපල්ල මෝඩ හැත්ත

    Oka kiyannama ai aluth account ekak haduwe :P:rofl:
     
    • Like
    Reactions: Loading...

    bumpappa

    Member
    May 7, 2017
    9
    2
    0
    කාගෙවත් ඇත්ත කතාව කොදැන එක එකාට මිනී මරන හැටිය ගේම් ගහන හැටියි උගන්නන්ය යන්න එපා...
    මූ නීතිය පැත්තටම යන්න් අදහසක්ම නෑනෙ..

    මුං මේව ඉගෙනගෙන ගිහින් අහින්සකයන්ට ගේම් ගැහුවොත් උඹලටත් පව්...

    උඹට ඕන නම් දන්න කියන පොලිස් කාරයෙක්ගෙන් අහපන් Loadig.....
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කාගෙවත් ඇත්ත කතාව කොදැන එක එකාට මිනී මරන හැටිය ගේම් ගහන හැටියි උගන්නන්ය යන්න එපා...
    මූ නීතිය පැත්තටම යන්න් අදහසක්ම නෑනෙ..

    මුං මේව ඉගෙනගෙන ගිහින් අහින්සකයන්ට ගේම් ගැහුවොත් උඹලටත් පව්...

    උඹට ඕන නම් දන්න කියන පොලිස් කාරයෙක්ගෙන් අහපන් Loadig.....

    ඔව් කරන දෙයක් නීතිය පැත්තෙන් කරපන් ඔවට නීති තදයි ලංකාවෙ
     
    • Like
    Reactions: a2mdb

    bumpappa

    Member
    May 7, 2017
    9
    2
    0
    ඔව් කරන දෙයක් නීතිය පැත්තෙන් කරපන් ඔවට නීති තදයි ලංකාවෙ

    ඔව් පලයං මිරිහැනෙ ළමා හා කාන්තා කාර්යාංශෙ OIC මැඩම් ගාවට
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    කාගෙවත් ඇත්ත කතාව කොදැන එක එකාට මිනී මරන හැටිය ගේම් ගහන හැටියි උගන්නන්ය යන්න එපා...
    මූ නීතිය පැත්තටම යන්න් අදහසක්ම නෑනෙ..

    මුං මේව ඉගෙනගෙන ගිහින් අහින්සකයන්ට ගේම් ගැහුවොත් උඹලටත් පව්...

    උඹට ඕන නම් දන්න කියන පොලිස් කාරයෙක්ගෙන් අහපන් Loadig.....

    මේකෙ ඉන්නව මචං නීතිය දන්න අය. මම කාරනාව පැහැදිලිව කියල තියනව. උඔ හිතපන් උඕ නංගිට මෙහෙම දෙයක් උනා. උඕල කැමතිද මේක පොලීසි ගානෙ ගිහින් ඒ කෙල්ලව සමාජෙ ඉස්සරහ නිරුවත් කරල නැත්තටම නැති කරන්න
     
    bumpappa

    Member
    May 7, 2017
    9
    2
    0
    මේකෙ ඉන්නව මචං නීතිය දන්න අය. මම කාරනාව පැහැදිලිව කියල තියනව. උඔ හිතපන් උඕ නංගිට මෙහෙම දෙයක් උනා. උඕල කැමතිද මේක පොලීසි ගානෙ ගිහින් ඒ කෙල්ලව සමාජෙ ඉස්සරහ නිරුවත් කරල නැත්තටම නැති කරන්න

    පොලීසි ගානෙ යන්න ඕන නෑ පොඩි එකෝ අදාළ තැනට පල මම කිව්ව වගේ... එහෙම සමාජය ඉස්සරහ නිරුවත් කරන්නෙ නැහැ... 99% කේස් ඉවරයි අදාළ එකා ගෙන්නල පොඩ්ඩක් සැලකුවාම
     
    • Like
    Reactions: Loading...

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ඔව් කරන දෙයක් නීතිය පැත්තෙන් කරපන් ඔවට නීති තදයි ලංකාවෙ

    ඔව් පලයං මිරිහැනෙ ළමා හා කාන්තා කාර්යාංශෙ OIC මැඩම් ගාවට

    බලමු මචං අර ලෝයර් කෙනෙක් ඉන්නෙ එලකිරියෙ එයාටත් මැසේජ් එකක් දාල තියෙන්නෙ. කෙල්ලව සමාජෙට හෙලි නොවී මේක නීතියෙන් කරගන්න පුලුවන්නම් ඒක තමා තියන හොදම විසදුම
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    පොලීසි ගානෙ යන්න ඕන නෑ පොඩි එකෝ අදාළ තැනට පල මම කිව්ව වගේ... එහෙම සමාජය ඉස්සරහ නිරුවත් කරන්නෙ නැහැ... 99% කේස් ඉවරයි අදාළ එකා ගෙන්නල පොඩ්ඩක් සැලකුවාම

    මචං මේක ලංකාව. මීගමුව ඉස්පිරිතාලෙම රේප් උන කෙල්ලෙක් මෙඩිලක් ටෙස්ට් එකක් කරන්න ආව වෙලේ ඩොක්ටර්ස්ල ඒකිව ආය රේප් කරල තිබ්බ.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,388
    1
    17,142
    113
    −273.15°C
    වෙන එකෙක් කඩපු ඒවිතරක් නෙවෙයි ඒ කඩපු වෙලාවෙ ගත්ත ෆොටෝ හිටන් වෙන එකෙක් ගාව තියන කෙල්ලෙක්ව බදින්නද උබ යන්නෙ??...උබට දැන් ඒකි ගැන එන අනුකම්පාවයි හිතට එන ආවේගෙයි රැඩිකල් ෆීලිං එකයි හින්දා උබ පට්ට ෆිල්ම් එකක වීරයෙක් වගේ ෆීලිං එකක් ලොවෙත් නැති පොරක් වගේ ෆීලිං එකක් දැනෙනව ඇති උබට ඒත් මචං ජීවිතේ ෆිල්ම් එකක් නෙවෙයි..එච්චර සුන්දර නෑ ඔය කියලා තියන විදිහට කෙල්ලගෙ කලින් කොල්ලා පාහරම චරිතයක් වගේ දැනටමත් ඔය ෆොටෝ කීදෙනෙක්ට පෙන්නලද දීලද කියල උබ දන්නවද??...පොලිසි ගිහිං ඌවත් ගෙන්නලා ඔක්කොම ෂේප් උනාමයි කියහන්කො ඒත් ඊටපස්සෙ උනත් ඔය ෆොටෝ එලියට එන්න පුලුවන්...ඔය කැඩිච්ච සීන් උබේ ගෙවල් වලට ආරංචි වෙලා උබේ අම්මලා එහෙම කෙල්ලට වෙනස් කම් කරන්නත් පුලුවන් උබේ නෑදෑයො යාලුවො සීන් එක දැනගත්තොත් කෙල්ල දිහා නරක විදිහට බලන්න පුලුවන් වෙන එකක් තියා අර අපතයා උබලා යන එන හැම තැනම " මම අරකිට උඩ දාගෙන ගහලා තියනවා යකෝ...ඕකිගෙ කැඩුවෙත් මම ෆොටෝ හිටං තිබ්බා මගෙ ගාව...ඕකි කැරිම සැපක් දෙන්නෙ යකෝ හු@#ද්දී පුදුම මෝලක් තියෙන්නෙ.....etc වගේ තිරිසන් කතා 100ක් විතර කියලා අන්තිමට කියයි ඔය ඔක්කොම මම කරාට පස්සෙ අර පොන්නය ඒකට කර ගැහුවා කියලා......තව කියයි "යකෝ ටිකක් ටෝක් කරොත් ඕක ටෝක් කරලා ඕන එකෙක්ට ගහන්න පුලුවන් කියලා" එහෙම බලුකතා කියලා උබේ ගෑනිව වේසියෙක් ගානට දායි....උබට ඔය උඩ මම කිව්ව දේවල් ඔක්කොම පඩේකට ගනංගන්නැතුව අවුල් වෙන්නැතුව ඉන්න පුලුවන්නම් විතරක් ඒකිව බැදපන් එහෙනං උබ පට්ටම අදහන්න වටින පොරක්....ඔය මම කිව්ව එක්කට හරි උබ පට්ට අවුල් වෙනවනං ඕකිව බදින්න එපා මොකද ඔය සීන් ඔක්කොම හින්දා ඔලුව අවුල් වෙලා ඉන්න වෙලාවක පොඩි වලියක් ගියත් උබේ කටින්ම ඒකිට වේසි කියලා කියවෙන එක ශුවර්.....

    Best Answer...