වෙන එකෙක් කඩපු ඒවිතරක් නෙවෙයි ඒ කඩපු වෙලාවෙ ගත්ත ෆොටෝ හිටන් වෙන එකෙක් ගාව තියන කෙල්ලෙක්ව බදින්නද උබ යන්නෙ??...උබට දැන් ඒකි ගැන එන අනුකම්පාවයි හිතට එන ආවේගෙයි රැඩිකල් ෆීලිං එකයි හින්දා උබ පට්ට ෆිල්ම් එකක වීරයෙක් වගේ ෆීලිං එකක් ලොවෙත් නැති පොරක් වගේ ෆීලිං එකක් දැනෙනව ඇති උබට ඒත් මචං ජීවිතේ ෆිල්ම් එකක් නෙවෙයි..එච්චර සුන්දර නෑ ඔය කියලා තියන විදිහට කෙල්ලගෙ කලින් කොල්ලා පාහරම චරිතයක් වගේ දැනටමත් ඔය ෆොටෝ කීදෙනෙක්ට පෙන්නලද දීලද කියල උබ දන්නවද??...පොලිසි ගිහිං ඌවත් ගෙන්නලා ඔක්කොම ෂේප් උනාමයි කියහන්කො ඒත් ඊටපස්සෙ උනත් ඔය ෆොටෝ එලියට එන්න පුලුවන්...ඔය කැඩිච්ච සීන් උබේ ගෙවල් වලට ආරංචි වෙලා උබේ අම්මලා එහෙම කෙල්ලට වෙනස් කම් කරන්නත් පුලුවන් උබේ නෑදෑයො යාලුවො සීන් එක දැනගත්තොත් කෙල්ල දිහා නරක විදිහට බලන්න පුලුවන් වෙන එකක් තියා අර අපතයා උබලා යන එන හැම තැනම " මම අරකිට උඩ දාගෙන ගහලා තියනවා යකෝ...ඕකිගෙ කැඩුවෙත් මම ෆොටෝ හිටං තිබ්බා මගෙ ගාව...ඕකි කැරිම සැපක් දෙන්නෙ යකෝ හු@#ද්දී පුදුම මෝලක් තියෙන්නෙ.....etc වගේ තිරිසන් කතා 100ක් විතර කියලා අන්තිමට කියයි ඔය ඔක්කොම මම කරාට පස්සෙ අර පොන්නය ඒකට කර ගැහුවා කියලා......තව කියයි "යකෝ ටිකක් ටෝක් කරොත් ඕක ටෝක් කරලා ඕන එකෙක්ට ගහන්න පුලුවන් කියලා" එහෙම බලුකතා කියලා උබේ ගෑනිව වේසියෙක් ගානට දායි....උබට ඔය උඩ මම කිව්ව දේවල් ඔක්කොම පඩේකට ගනංගන්නැතුව අවුල් වෙන්නැතුව ඉන්න පුලුවන්නම් විතරක් ඒකිව බැදපන් එහෙනං උබ පට්ටම අදහන්න වටින පොරක්....ඔය මම කිව්ව එක්කට හරි උබ පට්ට අවුල් වෙනවනං ඕකිව බදින්න එපා මොකද ඔය සීන් ඔක්කොම හින්දා ඔලුව අවුල් වෙලා ඉන්න වෙලාවක පොඩි වලියක් ගියත් උබේ කටින්ම ඒකිට වේසි කියලා කියවෙන එක ශුවර්.....