කෙල්ලව මතක් වෙනව බන් 😞

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,484
    8,972
    113
    කෙල්ල ඉන්න කාලෙ කෙල්ලගෙ අගයක් තිබ්බෙ නෑ. ඒ දවස් වල සල්ලියි ජොබ් එකකුයි ඕන උනේ.

    උබලත් උබල ලග තියෙන දේවල් අගය කරහන්. සමහර විට
    ඒ දේවල් නැති උනාට පස්සෙ ආය කවදාවත් ගන්න බෑ.

    ආය කාලය ආපස්සට ගන්නත් බෑ මොනව කරලවත් අපිට
    කොච්චර ඕන උනත්

    වෙලාවකට හිතෙනව මේ ඔක්කොම හීනයක් වුනානම් කියලා

    ඔහොම වෙන්නෙ නෑ බන්. කෙල්ලගෙ ගදට පවා කාලයක් ගියාම ආස වෙනවා
    ------ Post added on Jul 30, 2025 at 9:21 PM
    අනෙ බන් කෙල්ලත් තෙරුම් ගන්න ඕනෙ උබෙ වැරැද්දක් නෑ. උබට හොද status එකක්. සල්ලි ටිකක් නැත්තම් ඉදියිද? ගොබ්බයෙක් නොවි නිදාගන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    කෙටි ජීවිත කාලෙ ඇතුලෙ මිනිස්සු එනව යනව. එහෙම තමයි. සදාකල් කියල දෙයක් නෑ. ඒ මනුස්සය එක්ක යම් කාලයක් සතුටින් ගත කරානෙ එච්චරයි වටින්නෙ.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    උඹ මොන මාසේ දිනේ ද ඉපදුනේ?
    Oct 31

    Ayeth eyawama daganna barida bn??
    wish I could bn. but dunno what should I do...

    I thought once I showed them I have some
    value , they will atleast talk to me.
    but it didn't happen.

    Let it go bro. You had a life before you met her ne.
    nope before I met her I was in immense pain (literal hell due to clinical depression and a breakup)
    she somewhat ease me out

    That's life. But life must go on. ...
    hmm.
    This too shall pass, machan. You will not get over her ever, but you will get used to this, just like everything in life
    yeah

    Salli thiyenawa nam aith talk karapan set wei
    I fought with her and her family.
    Luckily, my counselors stopped me from doing the stupid things I was about to do.
    Otherwise, I would be in jail right now.

    So I don't think they will accept me. their family was always against me (tamil)
    but now she also hate me and changed her number even.

    even if I go and meet her I don't think it will change the outcome
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    Oct 31

    wish I could bn. but dunno what should I do...

    I thought once I showed them I have some
    value , they will atleast talk to me.
    but it didn't happen.

    nope before I met her I was in immense pain (literal hell due to clinical depression and a breakup)
    she somewhat ease me out

    hmm.

    yeah

    I fought with her and her family.
    Luckily, my counselors stopped me from doing the stupid things I was about to do.
    Otherwise, I would be in jail right now.

    So I don't think they will accept me. their family was always against me (tamil)
    but now she also hate me and changed her number even.

    even if I go and meet her I don't think it will change the outcome

    let it go man.

    spend your free time with something.
     
    • Like
    Reactions: jennt