මගේ එක ඔයිට වඩා අවුල්..මගේ වැරැද්ද.. මන් එක්ක හොදට හිටිය මැරී කරලා ඉන්නේ. එත් කාලයක් යද්දී මට එපා උනා .කෙල්ලට මොකක් හරි ඕනි කිවොත් එක අරන් දෙන්නම ඕනි.නට්ටම් මැරෙන්න හදනවා. ඊට වඩා වෙනස් එකක් දුන්නොත් එක ගන්නවා.එත් කැමැත්තෙන් නෙවේ. එකම ඕනි.ඔන්න ඕක නිසා මට එපා උනා. මන් බනින්න ගත්තා .කැ ගැහුවා.බැරිම තැන town එක මැද එක දවසක් මොකක්ඩ් එකක් අරන් දුන් නැ කියල කැ ගහද්දි ඇත ටද කරලා පොඩ්ඩක් බාන්න මන්. දැන් අම්මල ගෙදර ඉන්නේ. divorce වෙන්න ඕනි ලු.ඒ අස්සේ වෙන කොල්ලෙක් මෙයට කතා කරලා උ එක්ක චැට් එකක් පටන් අරන් .ගෙදර ඉන්න වෙලවේ.ඊට පස්සේ මේ ලගදි මට කතා කරා.මට එහෙම කරන්න බැ හිතට අවුල් වැරද්දක් කරනවා වගේ කියල.umba sinhalen kota kota inddi mama type karala iwara kara .
umbe story ekath dapan bro. advice karannam. one nam
එත් ආය මන් ලගට නම් එන නැ ලු .divorce එක ඔයාට පුලුවන් දවසක දෙන්නලු.අම්මත් ඔයාට කැමැති නැ ලු.මන් හැම දේම අම්මට කිව්වලු කිව.
මන් මොන නැතත් කෙල්ලට ආදරෙයි.
එත් ඉතින් මට ඔච්චර පස්සෙන් යන්න බැ. අනික කියන දෙයක් අහන නැ .තේරුමක් නැ කිසිම දෙක.හිතෙන දේ කරනවා.එපා වෙලා ඉන්නේ
Note: අහ අවුල්ම එක .මන් කියන කිසිම දෙයක් හොදින් කිව්වට අහන නැ.මෙය මට වා වැඩිමල්
අවරුදු දෙකක්



