කෙල්ලව track කරමුද

Shane077

Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    කෙල්ල බොරු කරනවා කියලා දැනෙනවනන්ම් හොදම දේ කතා බහා කරගෙන සම්බන්ධේට තිත තියන එකනේ බන්. මොන මගුලට එක එක gadget කැලි දාගෙන තවත් ඉන්නේ.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Kukul Bump
    9CmzuY5.gif
     
    Last edited:

    chootyputha1

    Well-known member
  • කෙල්ල බොරු කරනවා කියලා දැනෙනවනන්ම් හොදම දේ කතා බහා කරගෙන සම්බන්ධේට තිත තියන එකනේ බන්. මොන මගුලට එක එක gadget කැලි දාගෙන තවත් ඉන්නේ.

    උබ හරි බං, හැබැයි අයින් වෙන්න කලියෙන් උන් කොහෙද ගියේ කියල කෙල්ලගෙ හරි ගෑනිගෙ මූනට දමල ගන්න chance එකක් අපිට ලැබෙනවනෙ බං මේකෙන්:rolleyes:
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    උබ හරි බං, හැබැයි අයින් වෙන්න කලියෙන් උන් කොහෙද ගියේ කියල කෙල්ලගෙ හරි ගෑනිගෙ මූනට දමල ගන්න chance එකක් අපිට ලැබෙනවනෙ බං මේකෙන්:rolleyes:

    :yes::yes::yes: