කෙල්ලව trip යවනවද?

dilshangwn

Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Mata nam kiyanna thiyenne... eya ehema na kiala thamai.
    Mama wena kellek passe yanne na eki mata denna awath.

    Mage eki wena ekek ekka yalu unoth mata awlak na. Balen tiyaganna ba ne. Habai kiala karanna kiala tamay tiyenne.

    Mawa rawattuwath mata awlak na. Minissune. Ehema perfect minissu me loke na. Anika api marena minissu. Mama hodin hoda eka wage innawa. Echcharai. Apita ba kawruwath control karannawath kawruwath ape upakalpitha wage idi kiala hethannawath.
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    කෙල්ල හැම දේම කියනවා කියල කෙල්ලව 100% sure කියල හිතන එක ගොං වැඩක්.
    Cheat කරන උං තමයි හැම දේම කියන්නේ. (හැමදේම කියන හැමෝම cheat නොකරන්න පුළුවන් නමුත් cheat කරන උන් 90% දෙනා හැමදේම කියනවා හෝ ට්‍රුස්ට් එක අදාල රේලෙෂන්ශිප් එකට අදාල ක්‍රමයකින් build කරනවා මුලදී) නමුත් හැමදේම මුලදී කියන්නේ අවසානෙදි cheat කරන අරමුණෙන් නෙමෙයි වෙන්න පුළුවන්.
    (දැං කියන්න එපා cheat කරන කෙල්ලො එහෙම loyal නෑ කියලා)
    Cheat කරන mood එක ආවහම ඔය අහිංසක විශ්වාසී කෙල්ල හිතන්නේ තමුන් loyal වෙලා ඉඳලා තියෙන history එක ගැනයි මුලින්. මෙච්චර කල් build කරං ආව trust එක නිසා කොල්ලට මාව සැක හිතන් නෑ කියල තමයි හිතන්නෙ. එකෙන් ඒකිට cheat කරන්න සේෆ්ටි එකක් දැනෙනවා. වෙන කොල්ලෙක්ට පොඩ්ඩක් ඕපන් වෙලා බලන්න හැකියාවක් ලැබෙනවා. එහෙම බැලුවහම cheating වලට foundation එක දාල තියෙන්නේ උබමයි.

    එතකොට හැමදේම කියපු උබට අර අයියට ඕපන් උන කෑල්ල විතරක් නොකිය ඉදියි. අන්තිමට සුකොල ම යනකං නොකියම ඉදියි :P අතරින් පතර අහයි ඔයාට මාව විශ්වාස නැද්ද කියලත්. :P

    ඒ වගේම ඒක ඒකි ගෙ වරදක් විදියට දකින්නෙ උඹ එකී ගෙන් මේ අස්ථිර ලෝකේ අස්තිරම දේ කියන සිතෙන් ඉස්තිර ආලයක් බලාපොරොත්තු වෙන හරකෙක් නිසා :P එකී typical human කෙනෙක්. typical human mind එකක් තියෙන. එතකොට ඒක ඒකිගේ වැරද්දක් නෙමෙයි, උබෙයි වැරැද්ද එහෙම දෙයක් බලාපොරොත්තු වුන. ඉතින් අවුල තියෙන්නේ ඔන්න ඔතනයි. එතන මුලින් හදාගනින්. ඒක තමයි අමාරු සහ පලවෙනි කාරනාව.

    ඕකයි කියන්නේ උබ ඕනවට වඩා පුක දෙන්න යන්න ගියොත් කෙල්ලට, ඒකි යන්න යනවා උබව දාල කියල, player line එකේ ඉන්න උන් ආතල් එකට කරන රේලෙෂන්ශිප් වැඩ කරන්නේ හොදට එකයි, ඒ කෙල්ලෝ පන දෙන්න, එකාට වඩා දහදෙනෙක් වගේ පස්සෙන් එන්නේ මොකද උබට වැඩක් නැහැ අනික් උන් ඇවිල්ල එකී ට කෙල්ලට ඇරියට, උබ ෆන් එකට කරන නිසා. එතකොට උබ කතා කරන හැම වචනයක්ම කන්ෆිඩන්ට් එකක් තියෙනවා. උබ බය නැහැ, desperate නැහැ. අන්න ඒ self-confident එකට තමයි කෙල්ලෝ කොර වෙන්නේ.

    මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි.
    1. උබ ඔය කෙල්ලට ඇත්තටම love නම් කෙල්ල තව උන් උස්සන එක ගැන worry වෙන එක නවත්තපන්.
    2. තව කෙල්ලෙක් තියාගනින්, ඒකි දැක්කත් කමක් නැති වෙන්න, ඒකිට කියපන් යාලුවෙක් කියල. ඊට පස්සේ කෙල්ලෝ දෙන්න balance කරන්න පුරුදු වෙයං. දෙන්නම උබට දිගටම ඉදියි හරියට කරොත්.
    එකකට පුක දුන්නොත් එකී උබට පුකේ ඇරලා යයි.

    මචන් මූ කියන එකේ ඇත්තක් තියෙනවා ගොඩක් වෙන්නේ ඕක..අපි සමහර වෙලාවට ආදරය නිසා අන්ද වෙනවා ඒ කෙල්ලගෙන් වෙන ලොවක් නැති වෙනවා..එතකොට උබට බයයි ඒකි දාල යයිද දන්නෙ නෑ කියලා..ඒකිව කොහොම හරි තියාගන try කරනවා..එහෙම උනාම බන් උන් ලොක්කො වගේ පස්සෙ උන් shape එකේ ඇරලා යනවා ඊට පස්සෙ ඉතින් පිස්සුවගේ තමා..එතන ගොඩක් තිබ්බේ ආදයට වඩා තමන්ගේ කරගන්න තියෙන එක වෙන එකක් එක්ක ගියත් බයයි කතා කරත් අවුල්..

    උබට දැනෙන දේ හරි..හැමෝටම වගේ එනවා ඕකට කියන්නේ සැකයට වඩා jealous එක..ඒක කෙල්ලො සමහර වෙලාවට සැකය ව්දියට ගන්නවා..මන් නම් කියන්නේ ඒකිට නීති දාන්න එපා..ඉන්නවමම් ඉදී නැත්නම් යයි..යන උන් යනවා මොනවා කරත් බන්.එච්චර හිතන්න එපා..
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    අම්මෝ:lol::lol: කෙල්ලො විශ්වාස කරන්න එපා සතේකට..

    අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..

    විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා:P:yes:

    මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
    ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම:baffled::lol::lol:.

    same story here :(
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    ubata ekita watinawa nm yawapan nattan epa ubata ekiwa kochchara visgvasa unath ekita ubawa watinne naththan kawadawath vishvasa karanna epa !
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    badinna kalin ohoma saka nam... banda kaleka uba kohoma saka karai da :P mama nam yaluwela inna kale ohoma ewa wenawa nam kamathi ethakota hitha hadaganna puluwan... kohomada banda dawasaka oka wunoth...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    badinna kalin ohoma saka nam... banda kaleka uba kohoma saka karai da :P mama nam yaluwela inna kale ohoma ewa wenawa nam kamathi ethakota hitha hadaganna puluwan... kohomada banda dawasaka oka wunoth...
    :lol::rofl: බදිනකන් හොදින් ඉදලා බැන්දට පස්සෙ වටේ යන ඒවත් තියෙනවා පුතේ
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,164
    8,157
    113
    M-Town
    කෙල්ල හැම දේම කියනවා කියල කෙල්ලව 100% sure කියල හිතන එක ගොං වැඩක්.
    Cheat කරන උං තමයි හැම දේම කියන්නේ. (හැමදේම කියන හැමෝම cheat නොකරන්න පුළුවන් නමුත් cheat කරන උන් 90% දෙනා හැමදේම කියනවා හෝ ට්‍රුස්ට් එක අදාල රේලෙෂන්ශිප් එකට අදාල ක්‍රමයකින් build කරනවා මුලදී) නමුත් හැමදේම මුලදී කියන්නේ අවසානෙදි cheat කරන අරමුණෙන් නෙමෙයි වෙන්න පුළුවන්.
    (දැං කියන්න එපා cheat කරන කෙල්ලො එහෙම loyal නෑ කියලා)
    Cheat කරන mood එක ආවහම ඔය අහිංසක විශ්වාසී කෙල්ල හිතන්නේ තමුන් loyal වෙලා ඉඳලා තියෙන history එක ගැනයි මුලින්. මෙච්චර කල් build කරං ආව trust එක නිසා කොල්ලට මාව සැක හිතන් නෑ කියල තමයි හිතන්නෙ. එකෙන් ඒකිට cheat කරන්න සේෆ්ටි එකක් දැනෙනවා. වෙන කොල්ලෙක්ට පොඩ්ඩක් ඕපන් වෙලා බලන්න හැකියාවක් ලැබෙනවා. එහෙම බැලුවහම cheating වලට foundation එක දාල තියෙන්නේ උබමයි.

    එතකොට හැමදේම කියපු උබට අර අයියට ඕපන් උන කෑල්ල විතරක් නොකිය ඉදියි. අන්තිමට සුකොල ම යනකං නොකියම ඉදියි :P අතරින් පතර අහයි ඔයාට මාව විශ්වාස නැද්ද කියලත්. :P

    ඒ වගේම ඒක ඒකි ගෙ වරදක් විදියට දකින්නෙ උඹ එකී ගෙන් මේ අස්ථිර ලෝකේ අස්තිරම දේ කියන සිතෙන් ඉස්තිර ආලයක් බලාපොරොත්තු වෙන හරකෙක් නිසා :P එකී typical human කෙනෙක්. typical human mind එකක් තියෙන. එතකොට ඒක ඒකිගේ වැරද්දක් නෙමෙයි, උබෙයි වැරැද්ද එහෙම දෙයක් බලාපොරොත්තු වුන. ඉතින් අවුල තියෙන්නේ ඔන්න ඔතනයි. එතන මුලින් හදාගනින්. ඒක තමයි අමාරු සහ පලවෙනි කාරනාව.

    ඕකයි කියන්නේ උබ ඕනවට වඩා පුක දෙන්න යන්න ගියොත් කෙල්ලට, ඒකි යන්න යනවා උබව දාල කියල, player line එකේ ඉන්න උන් ආතල් එකට කරන රේලෙෂන්ශිප් වැඩ කරන්නේ හොදට එකයි, ඒ කෙල්ලෝ පන දෙන්න, එකාට වඩා දහදෙනෙක් වගේ පස්සෙන් එන්නේ මොකද උබට වැඩක් නැහැ අනික් උන් ඇවිල්ල එකී ට කෙල්ලට ඇරියට, උබ ෆන් එකට කරන නිසා. එතකොට උබ කතා කරන හැම වචනයක්ම කන්ෆිඩන්ට් එකක් තියෙනවා. උබ බය නැහැ, desperate නැහැ. අන්න ඒ self-confident එකට තමයි කෙල්ලෝ කොර වෙන්නේ.

    මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි.
    1. උබ ඔය කෙල්ලට ඇත්තටම love නම් කෙල්ල තව උන් උස්සන එක ගැන worry වෙන එක නවත්තපන්.
    2. තව කෙල්ලෙක් තියාගනින්, ඒකි දැක්කත් කමක් නැති වෙන්න, ඒකිට කියපන් යාලුවෙක් කියල. ඊට පස්සේ කෙල්ලෝ දෙන්න balance කරන්න පුරුදු වෙයං. දෙන්නම උබට දිගටම ඉදියි හරියට කරොත්.
    එකකට පුක දුන්නොත් එකී උබට පුකේ ඇරලා යයි.
    Kiyanna lesi krnna amarui bn.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේක ගොඩක් පරන ත්‍රෙඩ් එකක්..දැන් මේකට රිප්ලයි කරන්නෙපා...කෙල්ල ට්‍රිප් එක ගිහින් ප්‍රෙග්නන්ට් වෙලා දැන් බබෙකුත් හම්බෙලා ඇති..එහෙම නැත්තම් මේකේ කමෙන්ට්ස් දැකලා ත්‍රෙඩ් එක දාපු එකා බඩ වෙන්න ඇති...:lol:
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    එතකොට උබ කතා කරන හැම වචනයක්ම කන්ෆිඩන්ට් එකක් තියෙනවා. උබ බය නැහැ, desperate නැහැ. අන්න ඒ self-confident එකට තමයි කෙල්ලෝ කොර වෙන්නේ.

    muta nam yamak kamak terena ekek wage sirawata
     
    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    ඔය ට්‍රිප් ගිහින් තමයි කෙල්ලෝ අලුත් කොල්ලෝ හොයා ගන්නේ :lol:
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    අම්මෝ:lol::lol: කෙල්ලො විශ්වාස කරන්න එපා සතේකට..

    අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..

    විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා:P:yes:

    මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
    ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම:baffled::lol::lol:.
    hena ghai ykoo. :eek: :eek:
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    උබල උබලගෙ කෙල්ලව වෙන කෙල්ලො කොල්ලො එක්ක trip යවනවද බන්?

    මගෙ කෙල්ල මේ අවුරුදු ගානට මට කිසි බොරුවක් කරල නෑ. හැමදේම කියනව. කොහොමටවත් වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්නෑ කියල 1000% විස්වාසයි.

    ඒත් බන් වෙන කොල්ලො කෙල්ලො සෙට් එකක් එක්ක දවසම දුර trip එකක් යනව කිව්වම හිතට හෙන අවුල් වගේ. මං එයාට එපා කියන් නෑ. ඒ උනාට මගෙ හිතට අවුල්. කෙල්ල කොච්චර loyal උනත් වෙන කොල්ලො එක්ක දවසම ඇවිදිද්දි පොඩි හරි ෆීලින් එකක් ඇතිවෙන එක මනුස්ස ස්වභාවයනෙ කියල හිතෙනව.

    මං හොදට අදුරන උන් එක්කනන් යන්නෙ ඔහොම අවුලක් හිතෙන් නෑ.

    මං මෙහෙම හිතන එක වැරදිද බන්.
    matath ohoma tamai ban