කෙල්ලව trip යවනවද?

kvu

Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    කෙල්ල හැම දේම කියනවා කියල කෙල්ලව 100% sure කියල හිතන එක ගොං වැඩක්.
    Cheat කරන උං තමයි හැම දේම කියන්නේ. (හැමදේම කියන හැමෝම cheat නොකරන්න පුළුවන් නමුත් cheat කරන උන් 90% දෙනා හැමදේම කියනවා හෝ ට්‍රුස්ට් එක අදාල රේලෙෂන්ශිප් එකට අදාල ක්‍රමයකින් build කරනවා මුලදී) නමුත් හැමදේම මුලදී කියන්නේ අවසානෙදි cheat කරන අරමුණෙන් නෙමෙයි වෙන්න පුළුවන්.
    (දැං කියන්න එපා cheat කරන කෙල්ලො එහෙම loyal නෑ කියලා)
    Cheat කරන mood එක ආවහම ඔය අහිංසක විශ්වාසී කෙල්ල හිතන්නේ තමුන් loyal වෙලා ඉඳලා තියෙන history එක ගැනයි මුලින්. මෙච්චර කල් build කරං ආව trust එක නිසා කොල්ලට මාව සැක හිතන් නෑ කියල තමයි හිතන්නෙ. එකෙන් ඒකිට cheat කරන්න සේෆ්ටි එකක් දැනෙනවා. වෙන කොල්ලෙක්ට පොඩ්ඩක් ඕපන් වෙලා බලන්න හැකියාවක් ලැබෙනවා. එහෙම බැලුවහම cheating වලට foundation එක දාල තියෙන්නේ උබමයි.

    එතකොට හැමදේම කියපු උබට අර අයියට ඕපන් උන කෑල්ල විතරක් නොකිය ඉදියි. අන්තිමට සුකොල ම යනකං නොකියම ඉදියි :P අතරින් පතර අහයි ඔයාට මාව විශ්වාස නැද්ද කියලත්. :P

    ඒ වගේම ඒක ඒකි ගෙ වරදක් විදියට දකින්නෙ උඹ එකී ගෙන් මේ අස්ථිර ලෝකේ අස්තිරම දේ කියන සිතෙන් ඉස්තිර ආලයක් බලාපොරොත්තු වෙන හරකෙක් නිසා :P එකී typical human කෙනෙක්. typical human mind එකක් තියෙන. එතකොට ඒක ඒකිගේ වැරද්දක් නෙමෙයි, උබෙයි වැරැද්ද එහෙම දෙයක් බලාපොරොත්තු වුන. ඉතින් අවුල තියෙන්නේ ඔන්න ඔතනයි. එතන මුලින් හදාගනින්. ඒක තමයි අමාරු සහ පලවෙනි කාරනාව.

    ඕකයි කියන්නේ උබ ඕනවට වඩා පුක දෙන්න යන්න ගියොත් කෙල්ලට, ඒකි යන්න යනවා උබව දාල කියල, player line එකේ ඉන්න උන් ආතල් එකට කරන රේලෙෂන්ශිප් වැඩ කරන්නේ හොදට එකයි, ඒ කෙල්ලෝ පන දෙන්න, එකාට වඩා දහදෙනෙක් වගේ පස්සෙන් එන්නේ මොකද උබට වැඩක් නැහැ අනික් උන් ඇවිල්ල එකී ට කෙල්ලට ඇරියට, උබ ෆන් එකට කරන නිසා. එතකොට උබ කතා කරන හැම වචනයක්ම කන්ෆිඩන්ට් එකක් තියෙනවා. උබ බය නැහැ, desperate නැහැ. අන්න ඒ self-confident එකට තමයි කෙල්ලෝ කොර වෙන්නේ.

    මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි.
    1. උබ ඔය කෙල්ලට ඇත්තටම love නම් කෙල්ල තව උන් උස්සන එක ගැන worry වෙන එක නවත්තපන්.
    2. තව කෙල්ලෙක් තියාගනින්, ඒකි දැක්කත් කමක් නැති වෙන්න, ඒකිට කියපන් යාලුවෙක් කියල. ඊට පස්සේ කෙල්ලෝ දෙන්න balance කරන්න පුරුදු වෙයං. දෙන්නම උබට දිගටම ඉදියි හරියට කරොත්.
    එකකට පුක දුන්නොත් එකී උබට පුකේ ඇරලා යයි.

    සිරාම කතාව මචං... කෙල්ල මොකා උනත් ගානකට තියාගන්න ඕන...
    shape එකේ වෙන එකක් line කරන් ඉන්න එක තමා හරි...
    එතකොට සිරා කරන එක ගියත් අවුලක් නෑ...
    ඔතෙන්දි උබට හිතෙන්න පුළුවන් කෙල්ලට වරදක් කරනවද කියලත්...
    අනේ එහෙම නෑ බං...
    උබ කෙල්ලට සලකනවා නම් ආදරෙන් ඉන්නවා නම් එච්චරයි...
    එකී උබට පිටුපෑවොත් අවුලක් නෑ backup එක ඉන්නවා ඒක set කරගන්නවා...
    එතකොට උඹේ අතේ වැරද්දක් නෑ මොකද කෙල්ලනේ පිට ගියේ...
    love කරද්දී ඕනවට වඩා දෙන්න නරකයි... අපි ඉන්න ඕන අපේ line එකෙන්...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    හයික් එකක් නං යන්නේ හිතින් මවාගනින් කොල්ලෝ දෙතුන් දෙනෙක් උස්සන් යන ඒවා. කකුල පෙරලුනා කිව්වම ගලේ බාම් ගාන එව්වා. වැටෙන්න යද්දී අල්ලගන්න ඒවා :P තව ඒවා තියේ ඉතින් කිවොත් කෙල්ලට යන්න දෙන එකක් නෑ උබ :lol:

    අඩේ ඒ ටිකත් කියහං. වෙනස් විදියකට කරන්න ඕන අද හැමදාම වැල බලන්න පුළුවනෑ...
     
    kevinmallli

    Junior member
  • Dec 15, 2020
    59
    50
    18
    අම්මෝ:lol::lol: කෙල්ලො විශ්වාස කරන්න එපා සතේකට..

    අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..

    විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා:P:yes:

    මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
    ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම:baffled::lol::lol:.
    Ado Sirad?
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්නෑ කියල 1000% විස්වාසයි
    :lol::lol::lol:
    apith ohoma wiswasa kara malli

    සබ්බා නදී වංක ගතා
    සබ්බේ කට්ඨමයා වනා
    සබ්බත්ථයො කරෙපාපං
    ලඟමානා නිවාතකෙ

    ...

    මං නං කියන්නේ එහෙම යවන්න එපා, යනවනං උඹවත් එක්කං යන්න කියපං
    ඔච්චර තනියෙම යන්න හදන්නේ හංගන්න මොනා හරි තියෙන හින්දනේ බං
    අහුවෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
    භීශනේ පිරිලා කාගේ කාගෙත් හිත් යට
     
    kevinmallli

    Junior member
  • Dec 15, 2020
    59
    50
    18
    බං මම නං ඕක තේරුම් අරන් තියෙන්නෙ මෙහෙමයි. ඕනම දේක ඉල්ලුම වැඩි වෙද්දි වටිනාකම වැඩි වෙනව. කෙල්ලෙක් උනත් එහෙමයි. ඒකි ලස්සන නං ඉල්ලුම වැඩියි. වටිනාකම්ත් වැඩියි. එහෙම කෙල්ලෙක් උත්සහ කරන්නෙ මොකටද? උඹල අපි වගේම ගොඩක් කෙල්ලොත් නැති බැරි කං, ආර්ථික ප්‍රශ්න එක්ක කට්ට කාලා හැදිච්ච උං. ඉතිං උං උත්සහ කරන්නෙ තමන්ට වඩා වටිනාකමක් තියෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා හොද ජීවිතයක් ළගා කර ගන්න. කොල්ලෙක්ට වටිනාකම මං දකින විදිහට නං පැති 2කිං එනව. එකක් ආර්තික(අද්‍යාපනික) , අනිත් එක ශරීර සෞක්‍ය. ඉතිං බං උබට කරන්න තියෙන්නෙ උබේ වටිනාකම වැඩි කර ගන්න එක. කෙල්ලෙක් උඹව දාල වෙන එකෙක් එක්ක සෙට් උනොත් උබේ නැති උගේ තියෙන වටිනාකම මොකද්ද කියන එක බලල ඉගෙන ගනිං ඒක. අපිට වෙන කවුරුත් වෙනස් කරන්න බෑ බං. උඹට වෙන්න පුළුවං කවදාවත් උඹත් එක්ක සෙට් වෙන කෙල්ලෙක් උඹට වංචාවක් කරල උඹව නැති කර ගන්න ලෝබ හිතෙන විදිහෙ කොල්ලෙක්. කෙල්ලො වෙනුවෙන් අඩ අඩ ඉන් නැතුව එහෙම කොල්ලෙක් වෙයං.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    කෙල්ල හැම දේම කියනවා කියල කෙල්ලව 100% sure කියල හිතන එක ගොං වැඩක්.
    Cheat කරන උං තමයි හැම දේම කියන්නේ. (හැමදේම කියන හැමෝම cheat නොකරන්න පුළුවන් නමුත් cheat කරන උන් 90% දෙනා හැමදේම කියනවා හෝ ට්‍රුස්ට් එක අදාල රේලෙෂන්ශිප් එකට අදාල ක්‍රමයකින් build කරනවා මුලදී) නමුත් හැමදේම මුලදී කියන්නේ අවසානෙදි cheat කරන අරමුණෙන් නෙමෙයි වෙන්න පුළුවන්.
    (දැං කියන්න එපා cheat කරන කෙල්ලො එහෙම loyal නෑ කියලා)
    Cheat කරන mood එක ආවහම ඔය අහිංසක විශ්වාසී කෙල්ල හිතන්නේ තමුන් loyal වෙලා ඉඳලා තියෙන history එක ගැනයි මුලින්. මෙච්චර කල් build කරං ආව trust එක නිසා කොල්ලට මාව සැක හිතන් නෑ කියල තමයි හිතන්නෙ. එකෙන් ඒකිට cheat කරන්න සේෆ්ටි එකක් දැනෙනවා. වෙන කොල්ලෙක්ට පොඩ්ඩක් ඕපන් වෙලා බලන්න හැකියාවක් ලැබෙනවා. එහෙම බැලුවහම cheating වලට foundation එක දාල තියෙන්නේ උබමයි.

    එතකොට හැමදේම කියපු උබට අර අයියට ඕපන් උන කෑල්ල විතරක් නොකිය ඉදියි. අන්තිමට සුකොල ම යනකං නොකියම ඉදියි :P අතරින් පතර අහයි ඔයාට මාව විශ්වාස නැද්ද කියලත්. :P

    ඒ වගේම ඒක ඒකි ගෙ වරදක් විදියට දකින්නෙ උඹ එකී ගෙන් මේ අස්ථිර ලෝකේ අස්තිරම දේ කියන සිතෙන් ඉස්තිර ආලයක් බලාපොරොත්තු වෙන හරකෙක් නිසා :P එකී typical human කෙනෙක්. typical human mind එකක් තියෙන. එතකොට ඒක ඒකිගේ වැරද්දක් නෙමෙයි, උබෙයි වැරැද්ද එහෙම දෙයක් බලාපොරොත්තු වුන. ඉතින් අවුල තියෙන්නේ ඔන්න ඔතනයි. එතන මුලින් හදාගනින්. ඒක තමයි අමාරු සහ පලවෙනි කාරනාව.

    ඕකයි කියන්නේ උබ ඕනවට වඩා පුක දෙන්න යන්න ගියොත් කෙල්ලට, ඒකි යන්න යනවා උබව දාල කියල, player line එකේ ඉන්න උන් ආතල් එකට කරන රේලෙෂන්ශිප් වැඩ කරන්නේ හොදට එකයි, ඒ කෙල්ලෝ පන දෙන්න, එකාට වඩා දහදෙනෙක් වගේ පස්සෙන් එන්නේ මොකද උබට වැඩක් නැහැ අනික් උන් ඇවිල්ල එකී ට කෙල්ලට ඇරියට, උබ ෆන් එකට කරන නිසා. එතකොට උබ කතා කරන හැම වචනයක්ම කන්ෆිඩන්ට් එකක් තියෙනවා. උබ බය නැහැ, desperate නැහැ. අන්න ඒ self-confident එකට තමයි කෙල්ලෝ කොර වෙන්නේ.

    මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි.
    1. උබ ඔය කෙල්ලට ඇත්තටම love නම් කෙල්ල තව උන් උස්සන එක ගැන worry වෙන එක නවත්තපන්.
    2. තව කෙල්ලෙක් තියාගනින්, ඒකි දැක්කත් කමක් නැති වෙන්න, ඒකිට කියපන් යාලුවෙක් කියල. ඊට පස්සේ කෙල්ලෝ දෙන්න balance කරන්න පුරුදු වෙයං. දෙන්නම උබට දිගටම ඉදියි හරියට කරොත්.
    එකකට පුක දුන්නොත් එකී උබට පුකේ ඇරලා යයි.

    You are a wise man my friend ❤️
     
    • Like
    Reactions: TechnWeb

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    @Heshan Daminda uba menna meka print out ekak aran ubage room eke alawala ude hawasa kiyawapan.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කෙල්ලට guilty free pass එකක් දියන්, ඊළඟට උඹත් රෝන්දේ ගහපන්. එතකොට හරි!

    නැත්නම් chastity බෙල්ට් එකක් සහ gps ලොකෙටර් එකක් තමා විසඳුම.
     
    • Like
    Reactions: kolavari

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒක තමයි කාටවත් කිච නොවී තනියම ඉන්නේ. 😎

    thniyama koheda ban, uba ara paran kella moka ekkada budiyanne kiyala hoya hoya, boot kapu rilawa wage hithin wetila inne. oken eliyata awilla thawa ekita wada hoda kellek set karagena hodin idala pennapan
     
    • Love
    Reactions: Heshan Daminda

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    උබල උබලගෙ කෙල්ලව වෙන කෙල්ලො කොල්ලො එක්ක trip යවනවද බන්?

    pissu da , mee kale corona asse mona trip da ? කෙල්ල ekka projector eka dala hoda film ekak balla , sapak ganni ko :lol:
     
    spartacus_18265

    Active member
  • Jul 14, 2016
    87
    22
    28
    Ashik Lanthe
    කෙල්ල හැම දේම කියනවා කියල කෙල්ලව 100% sure කියල හිතන එක ගොං වැඩක්.
    Cheat කරන උං තමයි හැම දේම කියන්නේ. (හැමදේම කියන හැමෝම cheat නොකරන්න පුළුවන් නමුත් cheat කරන උන් 90% දෙනා හැමදේම කියනවා හෝ ට්‍රුස්ට් එක අදාල රේලෙෂන්ශිප් එකට අදාල ක්‍රමයකින් build කරනවා මුලදී) නමුත් හැමදේම මුලදී කියන්නේ අවසානෙදි cheat කරන අරමුණෙන් නෙමෙයි වෙන්න පුළුවන්.
    (දැං කියන්න එපා cheat කරන කෙල්ලො එහෙම loyal නෑ කියලා)
    Cheat කරන mood එක ආවහම ඔය අහිංසක විශ්වාසී කෙල්ල හිතන්නේ තමුන් loyal වෙලා ඉඳලා තියෙන history එක ගැනයි මුලින්. මෙච්චර කල් build කරං ආව trust එක නිසා කොල්ලට මාව සැක හිතන් නෑ කියල තමයි හිතන්නෙ. එකෙන් ඒකිට cheat කරන්න සේෆ්ටි එකක් දැනෙනවා. වෙන කොල්ලෙක්ට පොඩ්ඩක් ඕපන් වෙලා බලන්න හැකියාවක් ලැබෙනවා. එහෙම බැලුවහම cheating වලට foundation එක දාල තියෙන්නේ උබමයි.

    එතකොට හැමදේම කියපු උබට අර අයියට ඕපන් උන කෑල්ල විතරක් නොකිය ඉදියි. අන්තිමට සුකොල ම යනකං නොකියම ඉදියි :P අතරින් පතර අහයි ඔයාට මාව විශ්වාස නැද්ද කියලත්. :P

    ඒ වගේම ඒක ඒකි ගෙ වරදක් විදියට දකින්නෙ උඹ එකී ගෙන් මේ අස්ථිර ලෝකේ අස්තිරම දේ කියන සිතෙන් ඉස්තිර ආලයක් බලාපොරොත්තු වෙන හරකෙක් නිසා :P එකී typical human කෙනෙක්. typical human mind එකක් තියෙන. එතකොට ඒක ඒකිගේ වැරද්දක් නෙමෙයි, උබෙයි වැරැද්ද එහෙම දෙයක් බලාපොරොත්තු වුන. ඉතින් අවුල තියෙන්නේ ඔන්න ඔතනයි. එතන මුලින් හදාගනින්. ඒක තමයි අමාරු සහ පලවෙනි කාරනාව.

    ඕකයි කියන්නේ උබ ඕනවට වඩා පුක දෙන්න යන්න ගියොත් කෙල්ලට, ඒකි යන්න යනවා උබව දාල කියල, player line එකේ ඉන්න උන් ආතල් එකට කරන රේලෙෂන්ශිප් වැඩ කරන්නේ හොදට එකයි, ඒ කෙල්ලෝ පන දෙන්න, එකාට වඩා දහදෙනෙක් වගේ පස්සෙන් එන්නේ මොකද උබට වැඩක් නැහැ අනික් උන් ඇවිල්ල එකී ට කෙල්ලට ඇරියට, උබ ෆන් එකට කරන නිසා. එතකොට උබ කතා කරන හැම වචනයක්ම කන්ෆිඩන්ට් එකක් තියෙනවා. උබ බය නැහැ, desperate නැහැ. අන්න ඒ self-confident එකට තමයි කෙල්ලෝ කොර වෙන්නේ.

    මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි.
    1. උබ ඔය කෙල්ලට ඇත්තටම love නම් කෙල්ල තව උන් උස්සන එක ගැන worry වෙන එක නවත්තපන්.
    2. තව කෙල්ලෙක් තියාගනින්, ඒකි දැක්කත් කමක් නැති වෙන්න, ඒකිට කියපන් යාලුවෙක් කියල. ඊට පස්සේ කෙල්ලෝ දෙන්න balance කරන්න පුරුදු වෙයං. දෙන්නම උබට දිගටම ඉදියි හරියට කරොත්.
    එකකට පුක දුන්නොත් එකී උබට පුකේ ඇරලා යයි.
    සිරාම කතාව මේක
     
    • Like
    Reactions: Erzo