කෙල්ලව trip යවනවද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    කෙල්ල හැම දේම කියනවා කියල කෙල්ලව 100% sure කියල හිතන එක ගොං වැඩක්.
    Cheat කරන උං තමයි හැම දේම කියන්නේ. (හැමදේම කියන හැමෝම cheat නොකරන්න පුළුවන් නමුත් cheat කරන උන් 90% දෙනා හැමදේම කියනවා හෝ ට්‍රුස්ට් එක අදාල රේලෙෂන්ශිප් එකට අදාල ක්‍රමයකින් build කරනවා මුලදී) නමුත් හැමදේම මුලදී කියන්නේ අවසානෙදි cheat කරන අරමුණෙන් නෙමෙයි වෙන්න පුළුවන්.
    (දැං කියන්න එපා cheat කරන කෙල්ලො එහෙම loyal නෑ කියලා)
    Cheat කරන mood එක ආවහම ඔය අහිංසක විශ්වාසී කෙල්ල හිතන්නේ තමුන් loyal වෙලා ඉඳලා තියෙන history එක ගැනයි මුලින්. මෙච්චර කල් build කරං ආව trust එක නිසා කොල්ලට මාව සැක හිතන් නෑ කියල තමයි හිතන්නෙ. එකෙන් ඒකිට cheat කරන්න සේෆ්ටි එකක් දැනෙනවා. වෙන කොල්ලෙක්ට පොඩ්ඩක් ඕපන් වෙලා බලන්න හැකියාවක් ලැබෙනවා. එහෙම බැලුවහම cheating වලට foundation එක දාල තියෙන්නේ උබමයි.

    එතකොට හැමදේම කියපු උබට අර අයියට ඕපන් උන කෑල්ල විතරක් නොකිය ඉදියි. අන්තිමට සුකොල ම යනකං නොකියම ඉදියි :P අතරින් පතර අහයි ඔයාට මාව විශ්වාස නැද්ද කියලත්. :P

    ඒ වගේම ඒක ඒකි ගෙ වරදක් විදියට දකින්නෙ උඹ එකී ගෙන් මේ අස්ථිර ලෝකේ අස්තිරම දේ කියන සිතෙන් ඉස්තිර ආලයක් බලාපොරොත්තු වෙන හරකෙක් නිසා :P එකී typical human කෙනෙක්. typical human mind එකක් තියෙන. එතකොට ඒක ඒකිගේ වැරද්දක් නෙමෙයි, උබෙයි වැරැද්ද එහෙම දෙයක් බලාපොරොත්තු වුන. ඉතින් අවුල තියෙන්නේ ඔන්න ඔතනයි. එතන මුලින් හදාගනින්. ඒක තමයි අමාරු සහ පලවෙනි කාරනාව.

    ඕකයි කියන්නේ උබ ඕනවට වඩා පුක දෙන්න යන්න ගියොත් කෙල්ලට, ඒකි යන්න යනවා උබව දාල කියල, player line එකේ ඉන්න උන් ආතල් එකට කරන රේලෙෂන්ශිප් වැඩ කරන්නේ හොදට එකයි, ඒ කෙල්ලෝ පන දෙන්න, එකාට වඩා දහදෙනෙක් වගේ පස්සෙන් එන්නේ මොකද උබට වැඩක් නැහැ අනික් උන් ඇවිල්ල එකී ට කෙල්ලට ඇරියට, උබ ෆන් එකට කරන නිසා. එතකොට උබ කතා කරන හැම වචනයක්ම කන්ෆිඩන්ට් එකක් තියෙනවා. උබ බය නැහැ, desperate නැහැ. අන්න ඒ self-confident එකට තමයි කෙල්ලෝ කොර වෙන්නේ.

    මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි.
    1. උබ ඔය කෙල්ලට ඇත්තටම love නම් කෙල්ල තව උන් උස්සන එක ගැන worry වෙන එක නවත්තපන්.
    2. තව කෙල්ලෙක් තියාගනින්, ඒකි දැක්කත් කමක් නැති වෙන්න, ඒකිට කියපන් යාලුවෙක් කියල. ඊට පස්සේ කෙල්ලෝ දෙන්න balance කරන්න පුරුදු වෙයං. දෙන්නම උබට දිගටම ඉදියි හරියට කරොත්.
    එකකට පුක දුන්නොත් එකී උබට පුකේ ඇරලා යයි.

    එතකොට උබ කතා කරන හැම වචනයක්ම කන්ෆිඩන්ට් එකක් තියෙනවා. උබ බය නැහැ, desperate නැහැ. අන්න ඒ self-confident එකට තමයි කෙල්ලෝ කොර වෙන්නේ.

    අද වගේ මතකයි බන්.. :( :baffled:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එතකොට උබ කතා කරන හැම වචනයක්ම කන්ෆිඩන්ට් එකක් තියෙනවා. උබ බය නැහැ, desperate නැහැ. අන්න ඒ self-confident එකට තමයි කෙල්ලෝ කොර වෙන්නේ.

    එකකට පුක දුන්නොත් එකී උබට පුකේ ඇරලා යයි.

    අද වගේ මතකයි බන්.. :( :baffled:

    owa wenna kalin umabta 100 parakata wada kiuwane ahuwe na ne dan duk unata wadak na oken wath padamak igana ganing.
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ma
    උබල උබලගෙ කෙල්ලව වෙන කෙල්ලො කොල්ලො එක්ක trip යවනවද බන්?

    මගෙ කෙල්ල මේ අවුරුදු ගානට මට කිසි බොරුවක් කරල නෑ. හැමදේම කියනව. කොහොමටවත් වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්නෑ කියල 1000% විස්වාසයි.

    ඒත් බන් වෙන කොල්ලො කෙල්ලො සෙට් එකක් එක්ක දවසම දුර trip එකක් යනව කිව්වම හිතට හෙන අවුල් වගේ. මං එයාට එපා කියන් නෑ. ඒ උනාට මගෙ හිතට අවුල්. කෙල්ල කොච්චර loyal උනත් වෙන කොල්ලො එක්ක දවසම ඇවිදිද්දි පොඩි හරි ෆීලින් එකක් ඇතිවෙන එක මනුස්ස ස්වභාවයනෙ කියල හිතෙනව.

    මං හොදට අදුරන උන් එක්කනන් යන්නෙ ඔහොම අවුලක් හිතෙන් නෑ.

    මං මෙහෙම හිතන එක වැරදිද බන්.
    matak kerela condom packet 10k witara yawapan.natnm leda hadagena ei.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එතකොට උබ කතා කරන හැම වචනයක්ම කන්ෆිඩන්ට් එකක් තියෙනවා. උබ බය නැහැ, desperate නැහැ. අන්න ඒ self-confident එකට තමයි කෙල්ලෝ කොර වෙන්නේ.

    එකකට පුක දුන්නොත් එකී උබට පුකේ ඇරලා යයි.

    අද වගේ මතකයි බන්.. :( :baffled:

    owa wenna kalin umabta 100 parakata wada kiuwane ahuwe na ne dan duk unata wadak na oken wath padamak igana ganing.
    ඕකා ට කියලා වැඩක් උනේ නෑ..
     
    • Haha
    Reactions: asylum and Erzo

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බං මම නං ඕක තේරුම් අරන් තියෙන්නෙ මෙහෙමයි. ඕනම දේක ඉල්ලුම වැඩි වෙද්දි වටිනාකම වැඩි වෙනව. කෙල්ලෙක් උනත් එහෙමයි. ඒකි ලස්සන නං ඉල්ලුම වැඩියි. වටිනාකම්ත් වැඩියි. එහෙම කෙල්ලෙක් උත්සහ කරන්නෙ මොකටද? උඹල අපි වගේම ගොඩක් කෙල්ලොත් නැති බැරි කං, ආර්ථික ප්‍රශ්න එක්ක කට්ට කාලා හැදිච්ච උං. ඉතිං උං උත්සහ කරන්නෙ තමන්ට වඩා වටිනාකමක් තියෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා හොද ජීවිතයක් ළගා කර ගන්න. කොල්ලෙක්ට වටිනාකම මං දකින විදිහට නං පැති 2කිං එනව. එකක් ආර්තික(අද්‍යාපනික) , අනිත් එක ශරීර සෞක්‍ය. ඉතිං බං උබට කරන්න තියෙන්නෙ උබේ වටිනාකම වැඩි කර ගන්න එක. කෙල්ලෙක් උඹව දාල වෙන එකෙක් එක්ක සෙට් උනොත් උබේ නැති උගේ තියෙන වටිනාකම මොකද්ද කියන එක බලල ඉගෙන ගනිං ඒක. අපිට වෙන කවුරුත් වෙනස් කරන්න බෑ බං. උඹට වෙන්න පුළුවං කවදාවත් උඹත් එක්ක සෙට් වෙන කෙල්ලෙක් උඹට වංචාවක් කරල උඹව නැති කර ගන්න ලෝබ හිතෙන විදිහෙ කොල්ලෙක්. කෙල්ලො වෙනුවෙන් අඩ අඩ ඉන් නැතුව එහෙම කොල්ලෙක් වෙයං.
    The truth has been spoken.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    "අත් දැකීම්" අපිටත් කියන්න යාලුවේ :P
    ඔකේ මේකයි සීන් එක.. අපි ඉස්සර වෙලාම ට්‍රිප් එකක් ගියේ ස්කෝලෙන් අවුට් වෙලා රස්සාවල් කරන්න ඇවිත් අවුරුදු පහකට වගේ පස්සෙ.. කෙල්ලො ආවෙ ගෙවල් වලට හොරෙන්.. දවස් හතරයි.. එක කෙල්ලෙක් එක්කන් ආවා ඒකිගෙ ඔෆිස් එකෙ කොල්ලෙක්... උන්දෙන්නා එක ශීට් එකේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ ආවෙ.. අපිට ගානක් නෑ... අපි හිතුවෙ ලව් එකක් කියලා.. කොල්ලගෙ ඔක්කොම රෙදිත් කෙල්ලගේ බෑග් එකේ... හි.. වා කියලා කියන්න බෑ සැපක් ගත්තා කියලා නම් දන්නවා... ඒක තනිකරම බීලා චා කරගත්තු ට්‍රිප් එකක්... කෙල්ලොත් ගැසුවා කොල්ලොත් ගැසුවා...

    කැම්පස් එකේ බැච් ට්‍රිප් වල ආතල් ඉතින් දන්නෙ පිටිපස්සෙ සීට් එක තමා.. එක එකා ටර්න් එකට තමා එතනට යන්නෙ... ඔය ඔක්කොම යාලු වෙලා හිටිය කෙල්ලො නෙවෙයි...

    ඔෆිස් එකේ හොර සීන් ගෙවල් වලට බොරු කියලා ඕන තරම් 2 ඩේ ට්‍රිප්ස් යනවා බන්... පොඩ්ඩක් රෑ වෙනවා කියලා ඕන තරම් කටට දෙනවා බන්... බැදලා මිනිහා එක්ක උදේ ඔෆිස් ඇවිල්ලා හවස යනකොට කාර් එකේ සක් කරනවා... බීච් රෝඩ් එක ඩාන්සින් කාර්ස් ඕන තරම් තියෙනවා.. අලුත්ම ට්‍රෙන්ට්ඩ් එක සුපර් මාකට් වල කාර් පාක් එක...

    මම කියන්නෙ නෑ හැම එකාම එහෙමයි කියලා.... හැම කෙල්ලම වේස ගානට දාලා කතා කරනවා නෙවෙයි... එහෙම සිද්දි වෙනවා... දෙපාර්ශ්වයේම වැරදි සහ රැවටීම....
     
    • Like
    Reactions: cgrcanz

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Mata nam awlak na... Boru karanne na kiala dannawa ithin
    Mama kiala tiyenne mechcharai wena kollek set wenawanam eka kiala mawa atharinna kiala...
    Wena monada ithin balen aadarayak ganna puluwan kiyalaya
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ඔකේ මේකයි සීන් එක.. අපි ඉස්සර වෙලාම ට්‍රිප් එකක් ගියේ ස්කෝලෙන් අවුට් වෙලා රස්සාවල් කරන්න ඇවිත් අවුරුදු පහකට වගේ පස්සෙ.. කෙල්ලො ආවෙ ගෙවල් වලට හොරෙන්.. දවස් හතරයි.. එක කෙල්ලෙක් එක්කන් ආවා ඒකිගෙ ඔෆිස් එකෙ කොල්ලෙක්... උන්දෙන්නා එක ශීට් එකේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ ආවෙ.. අපිට ගානක් නෑ... අපි හිතුවෙ ලව් එකක් කියලා.. කොල්ලගෙ ඔක්කොම රෙදිත් කෙල්ලගේ බෑග් එකේ... හි.. වා කියලා කියන්න බෑ සැපක් ගත්තා කියලා නම් දන්නවා... ඒක තනිකරම බීලා චා කරගත්තු ට්‍රිප් එකක්... කෙල්ලොත් ගැසුවා කොල්ලොත් ගැසුවා...

    කැම්පස් එකේ බැච් ට්‍රිප් වල ආතල් ඉතින් දන්නෙ පිටිපස්සෙ සීට් එක තමා.. එක එකා ටර්න් එකට තමා එතනට යන්නෙ... ඔය ඔක්කොම යාලු වෙලා හිටිය කෙල්ලො නෙවෙයි...

    ඔෆිස් එකේ හොර සීන් ගෙවල් වලට බොරු කියලා ඕන තරම් 2 ඩේ ට්‍රිප්ස් යනවා බන්... පොඩ්ඩක් රෑ වෙනවා කියලා ඕන තරම් කටට දෙනවා බන්... බැදලා මිනිහා එක්ක උදේ ඔෆිස් ඇවිල්ලා හවස යනකොට කාර් එකේ සක් කරනවා... බීච් රෝඩ් එක ඩාන්සින් කාර්ස් ඕන තරම් තියෙනවා.. අලුත්ම ට්‍රෙන්ට්ඩ් එක සුපර් මාකට් වල කාර් පාක් එක...

    මම කියන්නෙ නෑ හැම එකාම එහෙමයි කියලා.... හැම කෙල්ලම වේස ගානට දාලා කතා කරනවා නෙවෙයි... එහෙම සිද්දි වෙනවා... දෙපාර්ශ්වයේම වැරදි සහ රැවටීම....
    tawa tikak kiyannko
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    ado ganuna ohoma wiswasa karanan epa ,, ganu nemi mokekwath ohoma wiswasa karanan epa .. nidahasa diyan yana eka yai
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    කෙල්ල හැම දේම කියනවා කියල කෙල්ලව 100% sure කියල හිතන එක ගොං වැඩක්.
    Cheat කරන උං තමයි හැම දේම කියන්නේ. (හැමදේම කියන හැමෝම cheat නොකරන්න පුළුවන් නමුත් cheat කරන උන් 90% දෙනා හැමදේම කියනවා හෝ ට්‍රුස්ට් එක අදාල රේලෙෂන්ශිප් එකට අදාල ක්‍රමයකින් build කරනවා මුලදී) නමුත් හැමදේම මුලදී කියන්නේ අවසානෙදි cheat කරන අරමුණෙන් නෙමෙයි වෙන්න පුළුවන්.
    (දැං කියන්න එපා cheat කරන කෙල්ලො එහෙම loyal නෑ කියලා)
    Cheat කරන mood එක ආවහම ඔය අහිංසක විශ්වාසී කෙල්ල හිතන්නේ තමුන් loyal වෙලා ඉඳලා තියෙන history එක ගැනයි මුලින්. මෙච්චර කල් build කරං ආව trust එක නිසා කොල්ලට මාව සැක හිතන් නෑ කියල තමයි හිතන්නෙ. එකෙන් ඒකිට cheat කරන්න සේෆ්ටි එකක් දැනෙනවා. වෙන කොල්ලෙක්ට පොඩ්ඩක් ඕපන් වෙලා බලන්න හැකියාවක් ලැබෙනවා. එහෙම බැලුවහම cheating වලට foundation එක දාල තියෙන්නේ උබමයි.

    එතකොට හැමදේම කියපු උබට අර අයියට ඕපන් උන කෑල්ල විතරක් නොකිය ඉදියි. අන්තිමට සුකොල ම යනකං නොකියම ඉදියි :P අතරින් පතර අහයි ඔයාට මාව විශ්වාස නැද්ද කියලත්. :P

    ඒ වගේම ඒක ඒකි ගෙ වරදක් විදියට දකින්නෙ උඹ එකී ගෙන් මේ අස්ථිර ලෝකේ අස්තිරම දේ කියන සිතෙන් ඉස්තිර ආලයක් බලාපොරොත්තු වෙන හරකෙක් නිසා :P එකී typical human කෙනෙක්. typical human mind එකක් තියෙන. එතකොට ඒක ඒකිගේ වැරද්දක් නෙමෙයි, උබෙයි වැරැද්ද එහෙම දෙයක් බලාපොරොත්තු වුන. ඉතින් අවුල තියෙන්නේ ඔන්න ඔතනයි. එතන මුලින් හදාගනින්. ඒක තමයි අමාරු සහ පලවෙනි කාරනාව.

    ඕකයි කියන්නේ උබ ඕනවට වඩා පුක දෙන්න යන්න ගියොත් කෙල්ලට, ඒකි යන්න යනවා උබව දාල කියල, player line එකේ ඉන්න උන් ආතල් එකට කරන රේලෙෂන්ශිප් වැඩ කරන්නේ හොදට එකයි, ඒ කෙල්ලෝ පන දෙන්න, එකාට වඩා දහදෙනෙක් වගේ පස්සෙන් එන්නේ මොකද උබට වැඩක් නැහැ අනික් උන් ඇවිල්ල එකී ට කෙල්ලට ඇරියට, උබ ෆන් එකට කරන නිසා. එතකොට උබ කතා කරන හැම වචනයක්ම කන්ෆිඩන්ට් එකක් තියෙනවා. උබ බය නැහැ, desperate නැහැ. අන්න ඒ self-confident එකට තමයි කෙල්ලෝ කොර වෙන්නේ.

    මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි.
    1. උබ ඔය කෙල්ලට ඇත්තටම love නම් කෙල්ල තව උන් උස්සන එක ගැන worry වෙන එක නවත්තපන්.
    2. තව කෙල්ලෙක් තියාගනින්, ඒකි දැක්කත් කමක් නැති වෙන්න, ඒකිට කියපන් යාලුවෙක් කියල. ඊට පස්සේ කෙල්ලෝ දෙන්න balance කරන්න පුරුදු වෙයං. දෙන්නම උබට දිගටම ඉදියි හරියට කරොත්.
    එකකට පුක දුන්නොත් එකී උබට පුකේ ඇරලා යයි.
    :cool:
     
    techmalli

    Well-known member
  • Jul 3, 2017
    458
    334
    63
    mage kathawak kinnada ...mage yaluwekge akka kenek ekka bus eke awa hawasa bus eke katharagama idan mata passe sheet eke man eyath ekka katha kala ..eyath math ekka katha karakara awa ...sheet eka his unahama mata enna kiwa eya gawata api dennama pitipasse hitiye ...raa una enakota bus eke light off kala ethule ..man katha karana gaman athin eluwa..akage ..eya mulin atha gesuwa....bus eke anik aya hodatama nidi ...aye thin eluwa epara aulak nnaa wage ....anithimata ...gewal ..gwata enkota hodata fun gaththa bus eke....eka parak room edda ekiwa ...ohoma unahama vishawasa kara hekida