ඔය උබේ පෙනුමට බන් කැමති නැත්තේ එකයි හේතුව කියන්නේ නැත්තේ ඔය වගේ හිතේ එකක් තියාගෙන ඉන්න ගෑණු යාලු කරගන්න හොද නෑ වෙන එකක් ට්රයි කරපන් කෙල්ල කැමති නැත්තම් සෙවල පෙරලා කාඩ් කුඩු කරගන්න එපා.

huttak kiyanawa.
magen ahapu kelloth innawa , danatath ahaganna baruwa ambari ambari inna unuth innawa.loku kamata newe kiwwe, but mama nam passen yanne na.
umbenuth ahala athine, dannawane its possible kiyala
බොරු කියන්න ඕනේ නැහැ මගෙන් කැමතිද කියල නම් අහල නැහැ බන්...එක සැරයක් ෆෝන් නම්බර් එක නම් ඉල්ලුව සාමන්ය පෙළ පතියකදී කෙල්ලෙක්...
එච්චර තමා...
ඒ උනාට දාගන්න පුළුවන් ලෙවල් එකේ කෙල්ලෝ යාළුවො ඕනේ තරම් ඉන්නවා...තේරෙන වයසට ආවහම හොඳ ලුක් එකක් තියෙන කෙල්ලෙක් එහෙම ලේසියෙන් අහන්නේ නැහැ...
ඔය උබේ පෙනුමට බන් කැමති නැත්තේ එකයි හේතුව කියන්නේ නැත්තේ ඔය වගේ හිතේ එකක් තියාගෙන ඉන්න ගෑණු යාලු කරගන්න හොද නෑ වෙන එකක් ට්රයි කරපන් කෙල්ල කැමති නැත්තම් සෙවල පෙරලා කාඩ් කුඩු කරගන්න එපා.

ඔය උබේ පෙනුමට බන් කැමති නැත්තේ එකයි හේතුව කියන්නේ නැත්තේ ඔය වගේ හිතේ එකක් තියාගෙන ඉන්න ගෑණු යාලු කරගන්න හොද නෑ වෙන එකක් ට්රයි කරපන් කෙල්ල කැමති නැත්තම් සෙවල පෙරලා කාඩ් කුඩු කරගන්න එපා.

බොරු කියන්න ඕනේ නැහැ මගෙන් කැමතිද කියල නම් අහල නැහැ බන්...එක සැරයක් ෆෝන් නම්බර් එක නම් ඉල්ලුව සාමන්ය පෙළ පතියකදී කෙල්ලෙක්...
එච්චර තමා...
ඒ උනාට දාගන්න පුළුවන් ලෙවල් එකේ කෙල්ලෝ යාළුවො ඕනේ තරම් ඉන්නවා...තේරෙන වයසට ආවහම හොඳ ලුක් එකක් තියෙන කෙල්ලෙක් එහෙම ලේසියෙන් අහන්නේ නැහැ...
![]()
mama decent pita innawane banzz kaluth na magula. Gym yanawath ekka. supplement gahuweth na kello kamathi wena ekak ne kiyala. normal body shape eka hadagaththe![]()
![]()
![]()
මම නම් කියන්නේ මැසේඡ්වලට රිප්ලයි කරන්න යන්න එපා කොල් ගන්නත් එපා එහෙම සතියක් විතර බලපන් කෙල්ල කැමති නම් එක දිගට මැසේඡ් කරයි කොල් කරයි අන්න එතකොට ගනින් නැත්තම් අත ඇරලා දාපන්.එහෙම නෑ බන් එක එක කෙල්ල වෙනස් අපට උනත් හැම කෙල්ලක්ම වදින්නේ නෑ නේ .උබ කැතයි කියනවා නෙමෙයි එත් ඒ කෙල්ල බලාපොරොත්තු වෙන්නේ උබේ ටයිප් එකේ කොල්ලෙක් නෙවෙයි .පොඩ්ඩක් හරි හිතට වැදුන නම් කෙල්ල උබට ඔහොම කියලා කෙලව ගන්න යන්නේ නෑ පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කෝමම නම් කියන්නේ මැසේඡ්වලට රිප්ලයි කරන්න යන්න එපා කොල් ගන්නත් එපා එහෙම සතියක් විතර බලපන් කෙල්ල කැමති නම් එක දිගට මැසේඡ් කරයි කොල් කරයි අන්න එතකොට ගනින් නැත්තම් අත ඇරලා දාපන්.
මෙහෙමයි බං,
ලංකාවේ කෙල්ලොන්ගේ සින් එක, අහන්න ඕන උන්ට එත් උන් අහන්න ලැජ්ජයි.ලංකාවේ සංස්කෘතියත් එක්ක අපු සින් එකක් එක.cant help there. ටිකක් හරි ගට තියන උන් තම අහන්නේ, එකත් කෙලින්ම නෙවේ, වක්රනුකුලව.
අනිත් සෙට් එක තම ආඩම්බර උන්, උන් දන්නවා කොහොමත් කොල්ලෝ අහනවා කියල, එක නිසා අරක නළලේ තියන් ඉන්නේ. අපේ උන්ගේ පැණි මෝඩ් එක නැති වෙච්ච කාලෙක මේවගේ කෙල්ලොන්ට සියදිවි හානි කරගන්න වෙන්නේ. නමුත් අපේ උන්ගේ පැණි කම අරින්න බෑනේ. චිත්තයක් දැක්ක ගමන් අහන්න මයි ඕන.
ලේසියෙන් කෙල්ලෙක් දාගන්න නම් ඕන කරන දේවල් විදියට මම දකින්නේ මේවා, (මේවයින් එකක් හරි ඕන)
පෙනුම (handsome, muscular)
සල්ලි (obvious)
personality
x factor (this I dont know, but there is something that is not covered by above three but kello seeks it)
මම දේවල් දකින විදියට කිව්වේ. හැබැයි, කොල්ලෙක් ගෙන් කෙල්ලෙක් අහනවනම්, මම දකින්නේ එකී බොක්කෙන් මයි අහන්නේ. නමුත් කොල්ලෙක් කෙල්ලෙක් ගෙන් අහන්නේ හුගක් වෙලාවට ඒකිගේ රුපෙට අහු වෙලා නේ. එක බොක්ක සින් එකක් නෙවි. එකට වඩා හොඳ එකක් අවම අර අසව ඉවරයි.

ඇත්තක් තියෙනවා තමා 