කෙල්ල්ලෙක් නෑ බන්

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

උබට ජොබ් එකක් තියෙනවද බන්? හොද ආදයමක් තියෙනවද? එහෙම තියෙනවා නම් කෙල්ලෙක් කොහොමත් ෂුවර් බන්. එහෙම නැත්නම් හොයලා වැඩක් නෑ. ඒක නිසා පොඩ්ඩක් ආර්ථිකය ගොඩ දාගනින්. රත්තරං අයියගේ ත්‍රේඩ් ටිකක් බලපන් කෝ ,ඒවල ඇති සුපිරියට විස්තර කරලා. උබ මෙතන ත්‍රේඩ් දම දම දුක් උනාට කෙල්ලෝ හම්බ වෙන්නේ නෑනේ බන්.

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113

    job ekaka thiynawa bn ekat epa wala :( thiynna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අඩො තාම කෙල්ලෙක් හම්බුනෙ නැද්ද බන්,එක්කො උබ බොරු කියන්නෙ, අනෙ මන්ද කොච්චර කෙල්ලො ඉන්නවද බන් බය නැතුව එකෙක් නොට් කරල අහපන්, එකි බැ කියුවොත් වෙන එකියක්ගෙන් අහපන් කෙල්ලෙක් දා ගන්නව කියන්නෙ සරල දෙයක් බන්.හැබැයි ඉද්දි තේරෙයි රගෙ ,උබම තෙර්ඩ් එකක් දායි එපා වෙනව මල වදේ කියල.:lol:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Lassana kiyanne hemadama tiyena deyak newei..owa okkoma nati wenawa..lassana nisa love karanna puluwn but marry karanna hoda na
    [ MAKA MATA AUWA MAGE YALU KELLAK ME DAN.GF AHAMA NAWAI ONNA ] :-)
    :):)
    අඩො තාම කෙල්ලෙක් හම්බුනෙ නැද්ද බන්,එක්කො උබ බොරු කියන්නෙ, අනෙ මන්ද කොච්චර කෙල්ලො ඉන්නවද බන් බය නැතුව එකෙක් නොට් කරල අහපන්, එකි බැ කියුවොත් වෙන එකියක්ගෙන් අහපන් කෙල්ලෙක් දා ගන්නව කියන්නෙ සරල දෙයක් බන්.හැබැයි ඉද්දි තේරෙයි රගෙ ,උබම තෙර්ඩ් එකක් දායි එපා වෙනව මල වදේ කියල.:lol:
    mama moktada bn meka bokkan help karana awunta boru kiya kiya rawtnna kellak set una nam me thraed ekama kiyala mama
    khomada bn sarala wenna kiyna taram easy da kellak ekkka yalu wena eka
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    25 වගේ නම් දැන් කෙල්ලෙක් හොයා ගනින් මචන් ට්‍රය් කරලා .මමත් 2015 තමා වැඩේ ගොඩ දාගත්තේ. :)
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    25 වගේ නම් දැන් කෙල්ලෙක් හොයා ගනින් මචන් ට්‍රය් කරලා .මමත් 2015 තමා වැඩේ ගොඩ දාගත්තේ. :)
    ow bn hoya ganna ona dan 26 me year ekata
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :):)

    mama moktada bn meka bokkan help karana awunta boru kiya kiya rawtnna kellak set una nam me thraed ekama kiyala mama
    khomada bn sarala wenna kiyna taram easy da kellak ekkka yalu wena eka
    කෙල්ලෙක් යලු කරගන්නව කියන්නෙ අතිශයින්ම සරල වැඩක් බන් තමන්ට ගැලපෙන එකෙක් නොට් කරා ඉස්සල්ලා අඩුම ගානෙ නිකන් යාලුවෙක් වගෙ අශය කරපන් ඔනෙ නම් දවසක් දෙකක් ඉට පස්සෙ අහපන් අහපු ගමන් කැමතියි කියන් නැ,අනෙ මට බැ මට වැඩිය හොද කෙනෙක් හම්බෙයි ඔයට,ඔය වගෙ බයිලයක් අහන්ඩම වෙනව. එතකොට උබට කියන්ඩ පුලුවන් ඔයා ඇරෙන්ඩ කිසිම කෙනෙක් එක්ක මම යලු වෙන් නැ ,කමක් නැ ,වගෙ ටොක් එකෙක්.:P එච්චරයි,එක කියලත් පස්සෙන් පලයන් දවස ගානෙ ඔක සති දෙක තුනෙන් ගොඩ.

    අකමැති වෙන කෑලි කියල ජාතියක් නැ බන් ඔනෙම කෙනෙක්ව දාගන්ඩ පුලුවන්. හැබැයි උබ ෆුට් සයිකලේක යද්දි බෙන්ස් එකකින් යන කෙල්ලෙක්ගෙන් අහන්ඩ එප එක වෙන් නැති වඩක්, තමන්ගෙ තත්වෙට ගලපෙන එකෙක්ගෙන් අහපන් කොල්ලෙක් නැති එච්චරයි

    මම දැක්ක රස්සාවක් තියෙනවද ආදායම කියද කියල සමහර උන් අහල තියෙනව, කෙල්ලක් දාගන්ඩ රස්සාවක් ආදායමක් අවශය නැ,කුඩු කාරයො එක්කත් පට්ට කැලි යනව බන්. කෙලින් අහන එක විතරයි තියෙන්නෙ ඔක අතිශයින්ම සරල වැඩක්,
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔව් බං වෙන කරන්න දෙයක් නැ මේ අවුරුද්දත් ගියා:dull:
    :sorry: ඕවා හිතන්න එපා බන්.
    game gahana eka hondai ban kelloth ekka chater wena ekata wada :)
    :yes: වෙලාවකට හිතෙනවා ලස්සන කෙල්ලෙක් දැක්කහම යාලු කර ගන්න.
    තව වෙලාවකට බයත් හිතෙනවා තව ලයිෆ් එක කම්ප්ලිකෙඩ් වෙයි කියලා. :baffled:
    එත් කවදා හරි ඔය තැනට එන්න ඕනා බන් නැත්තන් තනි වෙනවා බන් :sorry:
    (මගේ අවට ඉන්න කීප දෙනෙක්ටම ඕක උනේ. දැන් 35 විතර එවුන් ජොබ් කරනවා බොනවා.)
    බලපන් මම මේ ටිකේම ලෙඩ කවුරුත් නැහැ දැන් කොහොමද කියලවත් අහන්න :baffled:
    මොකක් හරි කරනවා කියක් හරි හම්බ කරගන්නවා ඊට පස්සේ වෙන මොකක් හරි කරනවා කිසිම බලාපොරත්තුවක් නැහැ ඉස්සරහ ජිවිතේ ගැන. :(
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    තමන්ගේ දෙමව්පියන් ඇරෙන්න තමන් ගැන වෙන කවුරුත් බලන්නේ නෑ මචන්.
    සමහර වෙලාවට ඒක බඩවැල කඩාගෙන අපු සහොරදයො පවා තමන්ව දාල යනවා. තමන්ට ඊර්ශ්යා කරනවා. ඉතින් වෙන කෙනෙක් ගැන කවර කතාද?

    කසාදයක් බඳින්න වෙන්නේ එක්කෝ තමන් නාකි උනාම බලාගන්න කෙනෙක් ඉන්න ඕන නිසා - එකත් ආත්මාර්ථකාමී දෙයක්. කාටවත් කරදයක් නැතුව retirement home එකකට යන ඒක තමන් හොඳම දේ.

    එහෙමත් නැත්තන් sex. බඩු ගහන්නත් බැරි නම්, අතේ ගහලා වැඩක් නැත්තන් මනුෂ්‍යයාගේ මුඋලික අවශ්‍යතාවයක් වෙන ලිංගික තෘප්තිය ගන්න නම් කසාදයක් බඳින්න වෙනවා.

    තව මොනාද....
     
    :yes:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කෙල්ලෙක් යලු කරගන්නව කියන්නෙ අතිශයින්ම සරල වැඩක් බන් තමන්ට ගැලපෙන එකෙක් නොට් කරා ඉස්සල්ලා අඩුම ගානෙ නිකන් යාලුවෙක් වගෙ අශය කරපන් ඔනෙ නම් දවසක් දෙකක් ඉට පස්සෙ අහපන් අහපු ගමන් කැමතියි කියන් නැ,අනෙ මට බැ මට වැඩිය හොද කෙනෙක් හම්බෙයි ඔයට,ඔය වගෙ බයිලයක් අහන්ඩම වෙනව. එතකොට උබට කියන්ඩ පුලුවන් ඔයා ඇරෙන්ඩ කිසිම කෙනෙක් එක්ක මම යලු වෙන් නැ ,කමක් නැ ,වගෙ ටොක් එකෙක්.:P එච්චරයි,එක කියලත් පස්සෙන් පලයන් දවස ගානෙ ඔක සති දෙක තුනෙන් ගොඩ.

    අකමැති වෙන කෑලි කියල ජාතියක් නැ බන් ඔනෙම කෙනෙක්ව දාගන්ඩ පුලුවන්. හැබැයි උබ ෆුට් සයිකලේක යද්දි බෙන්ස් එකකින් යන කෙල්ලෙක්ගෙන් අහන්ඩ එප එක වෙන් නැති වඩක්, තමන්ගෙ තත්වෙට ගලපෙන එකෙක්ගෙන් අහපන් කොල්ලෙක් නැති එච්චරයි

    මම දැක්ක රස්සාවක් තියෙනවද ආදායම කියද කියල සමහර උන් අහල තියෙනව, කෙල්ලක් දාගන්ඩ රස්සාවක් ආදායමක් අවශය නැ,කුඩු කාරයො එක්කත් පට්ට කැලි යනව බන්. කෙලින් අහන එක විතරයි තියෙන්නෙ ඔක අතිශයින්ම සරල වැඩක්,

    :sorry: ඕවා හිතන්න එපා බන්.

    :yes: වෙලාවකට හිතෙනවා ලස්සන කෙල්ලෙක් දැක්කහම යාලු කර ගන්න.
    තව වෙලාවකට බයත් හිතෙනවා තව ලයිෆ් එක කම්ප්ලිකෙඩ් වෙයි කියලා. :baffled:
    එත් කවදා හරි ඔය තැනට එන්න ඕනා බන් නැත්තන් තනි වෙනවා බන් :sorry:
    (මගේ අවට ඉන්න කීප දෙනෙක්ටම ඕක උනේ. දැන් 35 විතර එවුන් ජොබ් කරනවා බොනවා.)
    බලපන් මම මේ ටිකේම ලෙඩ කවුරුත් නැහැ දැන් කොහොමද කියලවත් අහන්න :baffled:
    මොකක් හරි කරනවා කියක් හරි හම්බ කරගන්නවා ඊට පස්සේ වෙන මොකක් හරි කරනවා කිසිම බලාපොරත්තුවක් නැහැ ඉස්සරහ ජිවිතේ ගැන. :(

    තමන්ගේ දෙමව්පියන් ඇරෙන්න තමන් ගැන වෙන කවුරුත් බලන්නේ නෑ මචන්.
    සමහර වෙලාවට ඒක බඩවැල කඩාගෙන අපු සහොරදයො පවා තමන්ව දාල යනවා. තමන්ට ඊර්ශ්යා කරනවා. ඉතින් වෙන කෙනෙක් ගැන කවර කතාද?

    කසාදයක් බඳින්න වෙන්නේ එක්කෝ තමන් නාකි උනාම බලාගන්න කෙනෙක් ඉන්න ඕන නිසා - එකත් ආත්මාර්ථකාමී දෙයක්. කාටවත් කරදයක් නැතුව retirement home එකකට යන ඒක තමන් හොඳම දේ.

    එහෙමත් නැත්තන් sex. බඩු ගහන්නත් බැරි නම්, අතේ ගහලා වැඩක් නැත්තන් මනුෂ්‍යයාගේ මුඋලික අවශ්‍යතාවයක් වෙන ලිංගික තෘප්තිය ගන්න නම් කසාදයක් බඳින්න වෙනවා.

    තව මොනාද....
    thx a lot machnla hamogama adivce godak watinawa
    kawru khoma kiwwat apita kawada hari kellak ona wenwa hamdama taniyamainna ba ne hoda family ekak thiynna ona neda