කෙල්ල්ලෙක් නෑ බන්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    පාර කියන්නම් මචන්.මෙහෙම කරහන්.
    01.උඹ සිරාවට ජෙන්ටා වගේ ඇදලා කරලා ඉදහන් [මිල වැඩි ඒවා නෙමෙ උඹ ඩීස්න් කියලා පේන්න ඇදහන්..]
    02.සති දෙක තුනක් හොදට ඇලර්ට් එකේ ඉදහන් එන කෙල්ලො සෙට් ගැන.
    03.යාළුවෝ එක්ක එහෙම එන අය ගොඩාක් වෙලාවට තනි කෙල්ලො මචන් - කපල් එන සමහරුත් ඇත්ත කපල් නෙමෙ බන්.අපිත් ඇවිත් තියෙනවා අම්බානක වෙන කෙල්ලො එක්ක ඔතෙන්ට :-)
    04.උඹ තනියම හිතෙන් ලව් කලාට මදි.උන්ට ඇඟවෙන්නත් ඕනිනේ.ඒ නිසා එහෙම එකක් දිහා හැංගිහැංගි බලන් නැතුව කෙලින්ම ගිහින් හිනා වෙයන් මනුස්ස කමට.හිනාවෙන් තමයි බන් ගොඩක් සම්බන්ධකම් පටන් ගන්නේ.
    05.පස්සේ පස්සේ උඹ උදේ නම් මොර්නින් වගේ කියන්නත් පුරුදු වෙයන්.කොහෙ උන්නත් ඒකි එන වෙලාවට ගිහින්.එතකොට ඒකිය තේරෙනවා උබ ඒකි ගැන ඉන්ටරස්ට් කියලා :-)
    06.පස්සේ ඔහොම ඔහොම ගිහින් සති දෙක තුනකින් ඒකිට කෙලින්ම ගිහින් ටෝක් පාර දාහන්.කෙල්ලෝ කැමති කෙලින්ම ඇවිත් කථා කරන කොල්ලොන්ට.වැනෙන ඩයල්ස් වලට කැමති නෑ උන්.කොල්ලෙක් වගේ ගිහින් කියපන් පොඩි වැදගත් දෙයක් තියෙනව කථා කරන්න පුළුවන්ද කියලා.ඕකේ කිව්වොත් අහපන් ඔයාට දැනට සම්බන්ධයක් තියෙනවාද කියලා.මොකද උඹ මේ වෙනකොට කාලයක් ලයින් කරපු නිසා ඒකි නිසා කට්ට කාපු නිසා අයිතියක් තියෙනවා එකිගෙන් අහන්න
    07.පස්සේ කැමැත්ත අහපන්..හොදට බලහන් උඹට රවලා ගියත් ආයිත් එනවා ඒකි උඹ මේ විදිහට නම් කලේ පියවර ටික.

    සැලෙන්න එපා බන්.. කෙල්ලෙක් ඇති ලයිෆ් එකත් පට්ට..! කෙල්ලෙක් නැති ලයිෆ් එක පට්ට පට පට..
    watinwa bn advice tika thx machn :D:yes::cool:
     
    • Like
    Reactions: RottenCOLT

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    2.gif