කෙල්ල්ලෙක් නෑ බන්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඇවටර් එක චාටර්..ඒක මාරු කරල වැඩේ පටන් ගනින්..
    ඊට පස්සෙ දෙන්නම් ඕන සප් එකක්..
    තියෙන හැට හුට හමාරක් අත්දැකීම් වලින්..
    kiyhan balnna :)
    :cool:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113
    උබ කැමති මොන වගේ එකකටද කියපන්. :love:
    උබේ පෙනුමත් මොන වගේද කියපන්.
    උස මහත පැහය කොන්ඩේ දත් සෙට් එක ෆිට්නස් ලෙවල් එක. :eek: පර්ෆුයිම් එක අදින විදිහ කියපන්.
    තව 10න් කියාද කියලා උබම හිතලා කියපන් උබට ලකුණු දුන්නොත් ඕවරෝල් පෙනුමට. 5නම් කියන්න එපා පුතේ :frown:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Ow ow avatar ekata full Manly Alpha male porakage pic ekak daapan.Kello polimata ey,balagena hitapan!!:yes::yes:

    ehema ekak neme mchn mama adahas kare..

    thaman thoraganna avatar eken manasikathwaya hithaganna puluwan..

    personality ekak thiyenam "I love girls" kiyala avatar ekak danawada bn..

    ethanama wihin chater ne..

    online life eke karana dewal walin real life eka gana idea ekak gaththahaki..

    kellek set karaganna personality eka hadagannawanam ethana idanma hadenna ona..
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ehema ekak neme mchn mama adahas kare..

    thaman thoraganna avatar eken manasikathwaya hithaganna puluwan..

    personality ekak thiyenam "I love girls" kiyala avatar ekak danawada bn..

    ethanama wihin chater ne..

    online life eke karana dewal walin real life eka gana idea ekak gaththahaki..

    kellek set karaganna personality eka hadagannawanam ethana idanma hadenna ona..

    hmmmm ekath aththa tamai ihtin:yes:
    Eka umba uta pennala dunnu ekanan hondai;):yes:
    eth macho ohoma kisima personality ekak nathi lollowage porawal onetaran patta lassana kello ekka yaaluwela tiyenawa mama dakala tiyenawa:shocked::yes:.Luck eka tamai itin:P
     
    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    ඕකේ දෙපැත්තක් තියෙනවා මචන්.. ආදරේ කරන එකා තනියම ඉන්න උන් දිහා බලල හිතනවා ඌ මොන තරම් නිදහස්ද කියල..තනියම ඉන්න එකා ආදරේ කරන උන් දිහා බලල හිටන්ව අනේ මටත් කෙල්ලෙක් හිටියනම් කියල..ඕක තමයි තත්වේ..අවුල ගහන්න එපා..හොදට ඝට අරගෙන ජිවත් වෙයන්..හරි කාලේ ආවම උබට කෙල්ලෝ නතින්ග් වේවි..ජය...!!!
     
    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    ඉතින් මටත් කෙල්ලෙක් නෑ නේ ඔහේ කාර්ටූන් බල බල ඉන්නවා මම මගෙත් වයස 25+ ඕව ගනන් ගන්න එපා බන්

    ඔහෙත් එහෙමෙයි??? මමත් එහෙමයි... අනිමේසොන් එහෙම බලනවැයි?? :lol::lol:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    උබ කැමති මොන වගේ එකකටද කියපන්. :love:
    උබේ පෙනුමත් මොන වගේද කියපන්.
    උස මහත පැහය කොන්ඩේ දත් සෙට් එක ෆිට්නස් ලෙවල් එක. :eek: පර්ෆුයිම් එක අදින විදිහ කියපන්.
    තව 10න් කියාද කියලා උබම හිතලා කියපන් උබට ලකුණු දුන්නොත් ඕවරෝල් පෙනුමට. 5නම් කියන්න එපා පුතේ :frown:
    uba maga peunma ahala mc ekata awillamawa alla ganna ne hadnna:P:baffled::frown:
    ehema ekak neme mchn mama adahas kare..

    thaman thoraganna avatar eken manasikathwaya hithaganna puluwan..

    personality ekak thiyenam "I love girls" kiyala avatar ekak danawada bn..

    ethanama wihin chater ne..

    online life eke karana dewal walin real life eka gana idea ekak gaththahaki..

    kellek set karaganna personality eka hadagannawanam ethana idanma hadenna ona..
    ow bn mata taranwa uba kiyna de et mamaehama paniyaknm nawi ;)
    hmmmm ekath aththa tamai ihtin:yes:
    Eka umba uta pennala dunnu ekanan hondai;):yes:
    eth macho ohoma kisima personality ekak nathi lollowage porawal onetaran patta lassana kello ekka yaaluwela tiyenawa mama dakala tiyenawa:shocked::yes:.Luck eka tamai itin:P
    :D
    ඕකේ දෙපැත්තක් තියෙනවා මචන්.. ආදරේ කරන එකා තනියම ඉන්න උන් දිහා බලල හිතනවා ඌ මොන තරම් නිදහස්ද කියල..තනියම ඉන්න එකා ආදරේ කරන උන් දිහා බලල හිටන්ව අනේ මටත් කෙල්ලෙක් හිටියනම් කියල..ඕක තමයි තත්වේ..අවුල ගහන්න එපා..හොදට ඝට අරගෙන ජිවත් වෙයන්..හරි කාලේ ආවම උබට කෙල්ලෝ නතින්ග් වේවි..ජය...!!!
    mm blmu ko:yes:
    ඔහෙත් එහෙමෙයි??? මමත් එහෙමයි... අනිමේසොන් එහෙම බලනවැයි?? :lol::lol:
    11.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113
    එයා කියන්න හැදුවේ කමෙන්ට් 400 පැනලා කියලා. :(
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඔය එක්ස්පීරියන්ස් තියෙන අය මගේ ප්‍රොෆයිල් එකත් බලලා කියපන්කො බලන්න GF කෙනෙක් නැත්තෙ මොකද කියල,ඇත්තෙත් නැ ඉඳලත් නැ ‍යෙට්.:confused::confused::confused::P