කෙල්ල්ලෙක් නෑ බන්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113
    ඔය එක්ස්පීරියන්ස් තියෙන අය මගේ ප්‍රොෆයිල් එකත් බලලා කියපන්කො බලන්න GF කෙනෙක් නැත්තෙ මොකද කියල,ඇත්තෙත් නැ ඉඳලත් නැ ‍යෙට්.:confused::confused::confused::P
    :sorry: එකේ මුකුත් නැහැනේ බන්. මම බැලුවා.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    hamoma kamathi ban lidata lanuwa dala chuttak theth kara ganda :P
    avatar419878_1.gif
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉස්සෙල්ලම පට්ට කෙල්ලෙක්ට ට්‍රය් කරන්න එපා ..බොහෝවිට ඉන් ඇතිවෙන්නේ සිත් වේදනාවකි අනික උන් බුක් වෙලා තිබීමට ඇති ඉඩ කඩ 99% පමණ වේ .

    මුලින්ම කොලිටි අඩු කෙල්ලෙක්ට ට්‍රය් කරන්න .හරියාමට ඇති ඉඩ 80 % -90 % අතර ඉහල අගයක් ගනී

    ඉන් පසු ට්‍රයල් එක පාස් නම් එහි අත්දැකීම් අනුව පහසුවෙන් කොලිටි කෙල්ලෙක් සෙට් කරගත හැක :P
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යකෝ තාම නැද්ද කෙල්ලෙක්..
    මම හිතුව දැන් ළමයෙක් දෙන්නෙක් වත් ඇති කියල

    :P අපිටනම් කෙල්ලෝ වැඩි වෙලා..... මම එකක් සිරා කරනවා.. පාට් ටයිම් 2ක් කරනවා....:D:D
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    uba handy porak waga

    :sorry::sorry: මොන හැන්ඩිද බන්.... සහජ දක්ෂතාවය...:yes::yes:

    කෙල්ලෝ බලන්නේ ගොඩාක් ලස්සන නෙමේ.... බොරු කීම... :D හේහේ... කෙල්ලෝ අල්ල ගන්න පට්ට බයිලා ගහන්න ඕනේ.. සෙට් උනාම පස්සේ ඒවා එක එක ඇත්ත කරනවා....

    කෙල්ලෝ සැලෝන් ගිහින් ලස්සන වෙන්න හේතුව කොල්ලෝ ආස ලස්සන කෙල්ලන්ට
    කොල්ලෝ බොරු කීමට හේතුව කෙල්ලෝ ආස සුරංගනා ලෝක වලට :D:D
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164

    ane madna kellak talk wenna thiya balnnawat na bn man diha
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    :sorry::sorry: මොන හැන්ඩිද බන්.... සහජ දක්ෂතාවය...:yes::yes:

    කෙල්ලෝ බලන්නේ ගොඩාක් ලස්සන නෙමේ.... බොරු කීම... :D හේහේ... කෙල්ලෝ අල්ල ගන්න පට්ට බයිලා ගහන්න ඕනේ.. සෙට් උනාම පස්සේ ඒවා එක එක ඇත්ත කරනවා....

    කෙල්ලෝ සැලෝන් ගිහින් ලස්සන වෙන්න හේතුව කොල්ලෝ ආස ලස්සන කෙල්ලන්ට
    කොල්ලෝ බොරු කීමට හේතුව කෙල්ලෝ ආස සුරංගනා ලෝක වලට :D:D
    ghana billa apitata kiypan blnna ehamat tlak waida kiyla
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :sorry::sorry: මොන හැන්ඩිද බන්.... සහජ දක්ෂතාවය...:yes::yes:

    කෙල්ලෝ බලන්නේ ගොඩාක් ලස්සන නෙමේ.... බොරු කීම... :D හේහේ... කෙල්ලෝ අල්ල ගන්න පට්ට බයිලා ගහන්න ඕනේ.. සෙට් උනාම පස්සේ ඒවා එක එක ඇත්ත කරනවා....

    කෙල්ලෝ සැලෝන් ගිහින් ලස්සන වෙන්න හේතුව කොල්ලෝ ආස ලස්සන කෙල්ලන්ට
    කොල්ලෝ බොරු කීමට හේතුව කෙල්ලෝ ආස සුරංගනා ලෝක වලට :D:D

    :rofl::rofl::rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113
    යකෝ තාම නැද්ද කෙල්ලෙක්..
    මම හිතුව දැන් ළමයෙක් දෙන්නෙක් වත් ඇති කියල
    මාස දෙකෙන් කොමද බන් ළමයෙක් හදන්නේ. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    uba hituwada kaju kanawa waga kiyla kallak set kara ganna eka:P:rofl::angry:

    මාස දෙකෙන් කොමද බන් ළමයෙක් හදන්නේ. :(

    ජුන්ඩ ගලෝල ළමයකුට තමයි දැන් දෙන්න වෙන්නෙ..
    කරන්න බෑ බන්..
    චාමර දීපන් මට බ්ලේඩ් තලයක්

    12592730_449401251920513_5795128487991643757_n.jpg