කෙල්ලෙක්ගෙන් අහන්න යන්නේ

redux

Well-known member
  • Feb 19, 2017
    10,888
    17,952
    113
    අද හවස සෙට් උනා මචන්. මම කලින් මැසේජ් එකක් දාල තිබ්බේ අද හවස meet වෙන්න පුලුවන්ද කියලා. කොහොමහරි අපි ටිකක් වෙලා කතා කරා :love:
    කැමති කිව්වට පස්සේ කෙල්ලත් සෑහෙන්න surprise උනා. එයා සෑහෙන්න හොදින් කතා කරේ. තරහා, අවුල් මුකුත් නෑ. එයා කිව්වේ ආගම් සීන් එක තමයි. එයා හැමදාම church යනවලු. එයා බදින්න කැමති එයගේ ආගමේ කෙනෙක්ලු :sorry:
    ඒ වගේ කතා තමයි කිව්වේ. මම හිතුවේ නෑ මචන් ආගමේ සීන් එක මෙච්චර දරුණුවට යයි කියලා. මටත් ඉතින් එකපාර කියද්දි පොඩ්ඩක් අවුල් ගියා :sorry:

    එයා වැඩ කරන තැනයි මම වැඩ කරන තැනයි ටිකක් එක ලග තියෙන්නේ. මට සැරින් සැරේ සෙට් වෙනවා. දැන් මූණ බලන්නත් බෑ වගේ. ගෙදර ආවට පස්සේ මැසේජ් එකක් දානවද කියලා බැලුවේ. දාන්න හිතෙන්නෙත් නෑ :sorry:

    ඔන්න එහෙමයි අද මේ වැඩේ සිද්දවුනේ :)

    උදවි කරපු හැමෝටම තෑන්ක්යූ :love: මම දිගටම try කරනවද වෙන අතක් බලාගන්නවද කියලා තාම හිතාගන්න බෑ :nerd:

    If she said no leave her the fuck alone. Don't be the typical Sri Lankan and start stalking her begging her for her love :lol: It's over. The sooner you accept this, the quicker you'll move on. Keep your dignity and move on.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    කිසි අවුලක් නෑ අහපන් මගෙ කෑල්ලත් කැතලික් :love::love: කැතලික්/ක්‍රිස්ටියන් - බෞද්ධ ආගම් වල ලොකු කේස් එකක් නෑනෙ?? ගෙවල් වලිනුත් ලොකු කේස් අදින එකක් නෑ ආගම හින්දා.....අනික ලංකාවේ අනිත් කෙල්ලොන්ට සාපේක්ෂකව කැතලික් කෙල්ලො ලස්සනයි:love: :P

    මේ කමෙන්ට් එකටත් කොහෙද යන පොන්න වේසිගෙ පුතෙක්ට රිදිලා අම්මා මතක් කරලා කුණුහරපෙන් මරු කියවල නම නොදා රෙප් කපලා ගිහිං :growl: දැන් මේ කමෙන්ට් එකේ මොකක්ද කැරි පොන්නයො ඔච්චර රිදෙන්න තිබ්බෙ උබට??තොට කෙල්ලෙක් නොහිටියට කෙල්ලෙක් දාගන්න කොන්දක් පෙනුමක් පෞරුෂයක් නොතිබ්බට...තෝ කෙල්ලෙක් ඇහැක් ඇරලා නොබලන කලු කැත කොට අනාත පොන්න මූසල වේසිගෙ පුතෙක් උනාට අපි මක්කොරන්නද??කෝච්චියට බිජ්ජ තියලා ආතමෙ මාරුකරගනිං තොට වෙනනං කොරන්න දෙයක් නෑ කැරි පොන්නයා....කොන්දක් තියේනං ඔච්චරම කැරියෙක්නං මේකෙ කමෙන්ට් එකකුත් දාල නම දාලම රෙප් කපපන්කො චීත්ත පොන්න වැඩ නොකර
     
    • Like
    Reactions: TranceSL

    TranceSL

    Member
    Jun 11, 2017
    120
    11
    0
    If she said no leave her the fuck alone. Don't be the typical Sri Lankan and start stalking her begging her for her love :lol: It's over. The sooner you accept this, the quicker you'll move on. Keep your dignity and move on.

    Wise words m8
    :yes: Hope someone told me this way back that i,d be flying now :lol:

    Listen to this guy. Can't argue with that :yes::yes:

    Advice of the century.

    I decided to move on :love:
    Someday she'll realize that she has done a great mistake :)

    Thanks for the advises mates :love:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    යේසුස් වහන්සේ අන්තිම මොහොතේ කුරුසියේ ඇන ගහන්ඩ සුදානම් වෙද්දී කිවුවලු .."යේළී යේළි ලාමා සබත්තානි"කියලා ..
    ඒ කියන්නේ "දෙවියන් වහන්ස .. ඔබ මා අත්හැරියේ මන්ද ?"කියලා ...කෙල්ල මම හැමදාම church යනවා බදින්නේ catholic කොල්ලෙක් කියන හැම වෙලේකම උබ ඕක කියපන් ...LOL තමයි ... :D:D:D:D:D:D:D:D:D
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    :sorry: දැන්ම සීන් එකෙන් අයින් වෙයං බං. කැමති උනත් කෙල්ල දැඩි ආගම් භක්තිකයෙක් නිසා උඹේ අදහසුයි කෙල්ලගේ අදහසුයි ගැලපෙන්නේ නැතුව පස්සේ ලොකු ප්‍රශ්න එන්න පුලුවන්. කොහොමත් බං බෞද්ද කෙනෙකුයි කතෝලික කෙනෙකුයි හිතන්නේ දෙවිදිහකට. දෙන්නම දැඩි ආගම් භක්තිකයෝ නෙවෙයි නං ඒක එච්චර අව්ලක් නොවෙන්න පුලුවන්. ඒත් දෙන්නගෙන් කෙනෙක් හරි ඔහොම දැඩි ආගම් භක්තිකයෙක් උනාම ඕක පස්සේ මගුල එපා වෙන සීන් එකක් වෙනවා. ඔය ලව් කරන, ට්‍රයි කරන කාලේ වගේ නෙවෙයි බං බැන්දම තනිකරම ජීවිතේ වෙනස් වෙනවා.

    mamath ekagayi me kathawata..meka aththa...
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,248
    5,088
    113
    Loading...
    unge amutu gatiyak tiyenawa neda

    :rofl: සැප තමයි ඕයි ශෙට් කරගත්තොත්. Full open නිසා කොල්ලට තමයි වාසි. :P ඒත් හෙන ගහන වැඩ බන් ඕවා. කැරකිලා කොහෙන් හරි රිටන් එක වදිනවා. කරනව නම් සිරා කරනවා ඇරෙන්න, ටෙම්පරි හොඳ නැහැ. :rolleyes:

    අද හවස සෙට් උනා මචන්. මම කලින් මැසේජ් එකක් දාල තිබ්බේ අද හවස meet වෙන්න පුලුවන්ද කියලා. කොහොමහරි අපි ටිකක් වෙලා කතා කරා :love:
    කැමති කිව්වට පස්සේ කෙල්ලත් සෑහෙන්න surprise උනා. එයා සෑහෙන්න හොදින් කතා කරේ. තරහා, අවුල් මුකුත් නෑ. එයා කිව්වේ ආගම් සීන් එක තමයි. එයා හැමදාම church යනවලු. එයා බදින්න කැමති එයගේ ආගමේ කෙනෙක්ලු :sorry:
    ඒ වගේ කතා තමයි කිව්වේ. මම හිතුවේ නෑ මචන් ආගමේ සීන් එක මෙච්චර දරුණුවට යයි කියලා. මටත් ඉතින් එකපාර කියද්දි පොඩ්ඩක් අවුල් ගියා :sorry:

    එයා වැඩ කරන තැනයි මම වැඩ කරන තැනයි ටිකක් එක ලග තියෙන්නේ. මට සැරින් සැරේ සෙට් වෙනවා. දැන් මූණ බලන්නත් බෑ වගේ. ගෙදර ආවට පස්සේ මැසේජ් එකක් දානවද කියලා බැලුවේ. දාන්න හිතෙන්නෙත් නෑ :sorry:

    ඔන්න එහෙමයි අද මේ වැඩේ සිද්දවුනේ :)

    උදවි කරපු හැමෝටම තෑන්ක්යූ :love: මම දිගටම try කරනවද වෙන අතක් බලාගන්නවද කියලා තාම හිතාගන්න බෑ :nerd:

    ඕක කරගන් ඕනි නම් දැන්ම ගේම අත අරින්න එපා බන්. ඒත් පදිරි වෙන්නත් යන්න එපා. යාලු ෆිට් එක තියා ගනින් හැබැයි ඉස්සර තරම් කෙල්ලව ගනන් ගන්න එපා. පාරෙදි දැක්කත් උපරිම නිකන් හිනා නොවී බැරිකමට වගේ හිනාවක් දාළා පලයන්. උඹ කෙල්ලට කැමතියි කියලා තේරෙන්න යවපන්. පොඩ්ඩක් ගනන් උස්සපන් උඹ. හැබැයි ඕනෙවට වැඩිය නෙමෙයි ගාණකට. මැසේජ් කරලා, කෝල් කරලා ගූ කරගන්න එපා. උඹට ඕනි නම් ඕක ගොඩදාගන්න පුලුවන්. ඒත් ආගම පටලවගත්ත නිසා පටන් ගැන්මෙන්ම, බොහෝ දුරට ඕක දුක්බර අවසානයක් තියෙන එකක් වෙන්න පුලුවන් ඉඩ වැඩියි. උඹම හිතලා තීරණයක් ගනින්. Good luck.
     
    TranceSL

    Member
    Jun 11, 2017
    120
    11
    0
    යේසුස් වහන්සේ අන්තිම මොහොතේ කුරුසියේ ඇන ගහන්ඩ සුදානම් වෙද්දී කිවුවලු .."යේළී යේළි ලාමා සබත්තානි"කියලා ..
    ඒ කියන්නේ "දෙවියන් වහන්ස .. ඔබ මා අත්හැරියේ මන්ද ?"කියලා ...

    :lol::lol:

    mamath ekagayi me kathawata..meka aththa...

    :cool:

    ඕක කරගන් ඕනි නම් දැන්ම ගේම අත අරින්න එපා බන්. ඒත් පදිරි වෙන්නත් යන්න එපා. යාලු ෆිට් එක තියා ගනින් හැබැයි ඉස්සර තරම් කෙල්ලව ගනන් ගන්න එපා. පාරෙදි දැක්කත් උපරිම නිකන් හිනා නොවී බැරිකමට වගේ හිනාවක් දාළා පලයන්. උඹ කෙල්ලට කැමතියි කියලා තේරෙන්න යවපන්. පොඩ්ඩක් ගනන් උස්සපන් උඹ. හැබැයි ඕනෙවට වැඩිය නෙමෙයි ගාණකට. මැසේජ් කරලා, කෝල් කරලා ගූ කරගන්න එපා. උඹට ඕනි නම් ඕක ගොඩදාගන්න පුලුවන්. ඒත් ආගම පටලවගත්ත නිසා පටන් ගැන්මෙන්ම, බොහෝ දුරට ඕක දුක්බර අවසානයක් තියෙන එකක් වෙන්න පුලුවන් ඉඩ වැඩියි. උඹම හිතලා තීරණයක් ගනින්. Good luck.

    දැන් මචන් මන් සයිලන්ට් එකේ ඉන්නෙ අදහස අතැරලා දාල
     
    TranceSL

    Member
    Jun 11, 2017
    120
    11
    0
    dan kella set unada :D

    අද හවස සෙට් උනා මචන්. මම කලින් මැසේජ් එකක් දාල තිබ්බේ අද හවස meet වෙන්න පුලුවන්ද කියලා. කොහොමහරි අපි ටිකක් වෙලා කතා කරා :love:
    කැමති කිව්වට පස්සේ කෙල්ලත් සෑහෙන්න surprise උනා. එයා සෑහෙන්න හොදින් කතා කරේ. තරහා, අවුල් මුකුත් නෑ. එයා කිව්වේ ආගම් සීන් එක තමයි. එයා හැමදාම church යනවලු. එයා බදින්න කැමති එයගේ ආගමේ කෙනෙක්ලු :sorry:
    ඒ වගේ කතා තමයි කිව්වේ. මම හිතුවේ නෑ මචන් ආගමේ සීන් එක මෙච්චර දරුණුවට යයි කියලා. මටත් ඉතින් එකපාර කියද්දි පොඩ්ඩක් අවුල් ගියා :sorry:

    එයා වැඩ කරන තැනයි මම වැඩ කරන තැනයි ටිකක් එක ලග තියෙන්නේ. මට සැරින් සැරේ සෙට් වෙනවා. දැන් මූණ බලන්නත් බෑ වගේ. ගෙදර ආවට පස්සේ මැසේජ් එකක් දානවද කියලා බැලුවේ. දාන්න හිතෙන්නෙත් නෑ :sorry:

    ඔන්න එහෙමයි අද මේ වැඩේ සිද්දවුනේ :)

    උදවි කරපු හැමෝටම තෑන්ක්යූ :love: මම දිගටම try කරනවද වෙන අතක් බලාගන්නවද කියලා තාම හිතාගන්න බෑ :nerd:

    ;)
     
    wala_kaputa

    Member
    Jun 9, 2015
    94
    5
    0
    hamathanama
    aha machan agamanam loku prushnayak namai.. kellage asawata ida dipan ubath eyawa ube agame hatiyata yanna ona than walata ekan palayan. loku seen ekak naha kalayak yaddi purudu wenawa marry karanna balagenama karanawanam oka thamai mama hithanne hodai kiyala :D puluwan tharam eya kawadda church yanna one kiyanne eyawa ekan palayan sathuten thiyapan echarai anith dewal ubata nikamma labei.... :D jaya wewa ehenam!!