කෙල්ලෙක්ගෙන් ඇහුවා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මල්ලි, කෙල්ලෙක්ගෙන් එකපාරට කැමතිද අහ්හන එපා. උබ මොකාද කියල දන්නෙවත් නැතිව කෙල්ලෙක් කැමති වෙන නෑ.. කෙල්ලෙක් පස්සෙන් යන්නත් එපා.
    මම මේ කියන්නේ අත්දැකීමෙන්. මම දරුවෝ ඉන්නේ තාත්තා කෙනෙක්. බැඳලා දැන් අවරුදු 8 යි . මම මගේ කෙල්ලට ගිහින් කතා කලේ එක පාරටම කැම්පස් එකේදී. මම ගිහින් කිවේ
    1. මම කව්ද කියල කිවා කෙටියෙන්.
    2. මම හොයන කෙනාගේ ලක්ෂණ ඔයා ළඟ තියෙනවා කිවා.
    3. හැබැයි මම ඔයාට ආදරේ නෑ කිව.
    4. අපි කතා කරලා බලා ඔයාට මම ගලපෙනවානම් , මට ඔයා ගලපෙනවානම් ආදරේ කරමු කිවා.
    5. ඒ අදහසට කැමති නම් මෙන්න මගේ නම්බරේ කියල දුන්නා.
    6. හිතලා බලලා කතා කරන්න කිවා.

    ඒ වෙලේ කෙල්ල අන්දුන් කුන්දුන් වුනා. හැබැයි දවස් 4 යනකොට කතා කළා. කෙල්ලට මගේ ඇත්තම විස්තර කිවා. කෙල්ලත් ඇත්තම කිවා. ඒ කෙල්ල තමයි මගේ ආදරණිය බිරිඳ දැන්.
    හැබැයි කෙල්ලොන්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න නම් එපා කොල්ලෝ. සිරාවටම කරනවනම් විතරක් love කරපන්. උබේ අම්ම වගේම කාන්තාවක් ඒ කෙල්ල කියලත් හිතපන්.
    :shocked::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: JohnSnow

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මාත් ගොනෙක් වගේ මූනටම ඇහුවා, වක්‍රාකාරාව බෑ කිව්වා.
    දැන්නම් ඒකිට කොල්ලෙක් ඉන්නවා.
    හැබැයි මාත් එක්කත් අවුලක් නැතුව හොදට කතා බහ කරල ඉන්නවා
    :D:D:D
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හෙතුවක් කිව්වෙ නැද්ද බං අකමැති වෙන්න.
    උඹෙ අඩුපාඩුවක් කිව්ව නම් පට ගාලා මහන්සි වෙලා එක හදාගන සුපිරි කෑල්ලක් බස්සපං තනි ඇහැට අඩෙන්න.
    ඕකුන්ට රිද්දන්න තියන එකම ක්‍රමේ එක.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    • Like
    Reactions: JohnSnow

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මාත් කෙල්ලෙක්ගෙන් අහන්න ගියා.
    මගේ හිත ගිය, මේ ලෝකෙ ඉන්න එකම එක, මටම අයිති විය යුතු, මටම ගැළපෙන කෙනා කියලා හිතාගෙන අහන්න ගියෙ.
    එහෙන් මෙහෙන් කතාවට අල්ල ගන්න හදන කොට "අනේ ප්ලීස් වදයක් වෙන්න එපා" කිව්වා. 😭

    උඹට ඉතිං එහෙම වුණේ නෑනෙ. උඹට බෑ කියන්ඩ ඇත්තෙ ඉතිං ඒකිගෙ අවාසනාවට තමයි.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,155
    4,910
    113
    කෙල්ලෙක්ගෙන් යාලුවෙන්ඩ ඇහුවා බං .. ඒකි බෑ කිව්වනේ 😒 . දැන් මොකෝ කරන්නේ 🤔

    ආයි පාරක් ට්‍රයි කරහන් කියන්ඩ එපා .. දෙතුන් පාරක්ම ඇහුවා .. ඒත් බෑම තමයි කියන්නේ 💔🚶

    වෙන එකක් ටෝක් කරන්ඩ හිතෙන්නෙත් නෑ 🏃

    උපදෙස් අරවා මෙව්වා මොනාහරි කමක් නෑ
    හිත හැදෙන්න කියාගෙන යමංකෝ ..
    මානසිකව වැටිලා තුවාල ⁣වෙලා ඉන්නේ 🤕
    ටික දවසක් සද්ද නැතුව ඉදලා, වෙන එකක් කරපන් බන්. අනිවා ඔකට වඩා සුපිර් කැල්ලක් සෙට් වෙනවා. ආය අහන්න යන්නත් එපා. අත අරලා දාපන්. උබට වෙන කැල්ලක් සෙට් වුනාම තෙරෙයි කලින් ටොක් කලේ මෙලො රහක් නැති එකකට කියලා. ටික දවසක් යනකම් මිස් කරලා හිටපන් ඔකව. GL

    Based on Experience :yes: :yes:
     

    Kevi jay

    Junior member
  • Jul 31, 2020
    30
    29
    18
    හෙතුවක් කිව්වෙ නැද්ද බං අකමැති වෙන්න.
    උඹෙ අඩුපාඩුවක් කිව්ව නම් පට ගාලා මහන්සි වෙලා එක හදාගන සුපිරි කෑල්ලක් බස්සපං තනි ඇහැට අඩෙන්න.
    ඕකුන්ට රිද්දන්න තියන එකම ක්‍රමේ එක.
    හේතුවක් ඇහුවා බං ..ඒත් කියන්නෑ . එහෙම හේතුවක් නෑ කියලා තමයි කියන්නේ .. මං එතනින් හිතාගත්තා මේකි බොරුම කියන්නේ කියලා
     
    • Like
    Reactions: JohnSnow

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    හේතුවක් ඇහුවා බං ..ඒත් කියන්නෑ . එහෙම හේතුවක් නෑ කියලා තමයි කියන්නේ .. මං එතනින් හිතාගත්තා මේකි බොරුම කියන්නේ කියලා
    ehanam eki ganan ussanawa. uba do not care idhapan. wena 1k talk karapan.dnt care ma idapan balannawath epa..kellonta apita wage neme aehuwata passe thama feelings enna patan ganne
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,155
    4,910
    113
    හේතුවක් ඇහුවා බං ..ඒත් කියන්නෑ . එහෙම හේතුවක් නෑ කියලා තමයි කියන්නේ .. මං එතනින් හිතාගත්තා මේකි බොරුම කියන්නේ කියලා
    Uba Balayida
     

    Kevi jay

    Junior member
  • Jul 31, 2020
    30
    29
    18
    එහෙම එකපාරට ම පොල්ලෙන් ගැහුවා වගේ අහපු ගමන් හා කියන්නේ නෑනේ
    එකපාරක් නෙමේ ඕයි 😬 හතර පස් සැරයක්