කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇසීම

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    කිරියේ හැම එකාම වගේ කෙල්ලෙක්ගෙන් කැමත්ත අහන විදි ඇහුවම කියලා තියෙන්නේ කෙලින් අහපන් කියලා. ඉතින් එහෙම කෙලින් අහන විදියත් කියපල්ලකෝ. මොකද එහෙම කෙලින් අහලා අත්දැකීම් නැති එකෙක් එහෙම කෙලින් අහන්න ගියාම ප්‍රශ්න ගොඩයි. සාර්ථක පිලිවෙලක් කියාගෙන ගියානම් අත්දැකීම් තියෙන උන්. මීට කලින් කතා කරලවත් නැති, අපිව දන්නෙවත් නැති කෙල්ලෙක්ගෙන් අහන විදිය හොදේ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කිරියේ හැම එකාම වගේ කෙල්ලෙක්ගෙන් කැමත්ත අහන විදි ඇහුවම කියලා තියෙන්නේ කෙලින් අහපන් කියලා. ඉතින් එහෙම කෙලින් අහන විදියත් කියපල්ලකෝ. මොකද එහෙම කෙලින් අහලා අත්දැකීම් නැති එකෙක් එහෙම කෙලින් අහන්න ගියාම ප්‍රශ්න ගොඩයි. සාර්ථක පිලිවෙලක් කියාගෙන ගියානම් අත්දැකීම් තියෙන උන්. මීට කලින් කතා කරලවත් නැති, අපිව දන්නෙවත් නැති කෙල්ලෙක්ගෙන් අහන විදිය හොදේ
    mcn lokuma de thama kellage as deka dha kelin abalapn baya nathuwa
     
    • Like
    Reactions: sannsa and KAZPER

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    අපි දෙන්නා පෞද්ගලිකව අඳුරන්නේ නම් නැහැ
    ඔයාව ඉස්සෙල්ලම දැකපු දවසෙ ඉදල ඔයාගෙ ගැන මගෙ හිතේ කැමැත්තක් ඇතිවෙලා තියෙනවා. නමුත් ඒකට ආදරයක් කියල කියන්න බැහැ.
    ඒත් ඒක ආදරයක් බවට පත් වෙනවනම් මම ගොඩක් කැමතියි

    නිකන්ම ආදරේ කරනව කියල එකට ඉදල දවසෙන් දෙකෙන් වෙන්වෙලා යන එකේ තේරුමක් නැහැනෙ නංගි.
    කැමතිනම් ඔයාගෙ නම්බර් එක දෙන්න අපි දෙන්න යාලුවො විදියට ටික කාලයක් ආස්‍රය කරල බලමු..
    ඊට පස්සෙ ඉතින් බැරියෑ වෙන දෙයකට මුහුන දෙන්න..:P:P

    :lol::baffled:
     
    නවකතාවක් නෙවෙයි බෝ ජීවිතේ :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,927
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි දෙන්නා පෞද්ගලිකව අඳුරන්නේ නම් නැහැ
    ඔයාව ඉස්සෙල්ලම දැකපු දවසෙ ඉදල ඔයාගෙ ගැන මගෙ හිතේ කැමැත්තක් ඇතිවෙලා තියෙනවා. නමුත් ඒකට ආදරයක් කියල කියන්න බැහැ.
    ඒත් ඒක ආදරයක් බවට පත් වෙනවනම් මම ගොඩක් කැමතියි

    නිකන්ම ආදරේ කරනව කියල එකට ඉදල දවසෙන් දෙකෙන් වෙන්වෙලා යන එකේ තේරුමක් නැහැනෙ නංගි.
    කැමතිනම් ඔයාගෙ නම්බර් එක දෙන්න අපි දෙන්න යාලුවො විදියට ටික කාලයක් ආස්‍රය කරල බලමු..
    ඊට පස්සෙ ඉතින් බැරියෑ වෙන දෙයකට මුහුන දෙන්න..:P:P

    :lol::baffled:

    blah.. blah.. blah...

    nangii $#@muda ?
     
    • Haha
    • Like
    Reactions: sannsa and Erzo

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    අපි දෙන්නා පෞද්ගලිකව අඳුරන්නේ නම් නැහැ
    ඔයාව ඉස්සෙල්ලම දැකපු දවසෙ ඉදල ඔයාගෙ ගැන මගෙ හිතේ කැමැත්තක් ඇතිවෙලා තියෙනවා. නමුත් ඒකට ආදරයක් කියල කියන්න බැහැ.
    ඒත් ඒක ආදරයක් බවට පත් වෙනවනම් මම ගොඩක් කැමතියි

    නිකන්ම ආදරේ කරනව කියල එකට ඉදල දවසෙන් දෙකෙන් වෙන්වෙලා යන එකේ තේරුමක් නැහැනෙ නංගි.
    කැමතිනම් ඔයාගෙ නම්බර් එක දෙන්න අපි දෙන්න යාලුවො විදියට ටික කාලයක් ආස්‍රය කරල බලමු..
    ඊට පස්සෙ ඉතින් බැරියෑ වෙන දෙයකට මුහුන දෙන්න..:P:P

    :lol::baffled:

    :lol::lol:
     
    • Like
    Reactions: sannsa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,115
    113
    34
    Kalutara
    හැමෝම අහන්නේ "නනගි මම ඔයාට කැමතියි ඔයා මට කැමතිද" කියලනේ. උඹ අහපන් වෙනස් විදිහකට, මෙන්න මෙහෙම. "නංගි ඔයා මට කැමති මම ඔයාට කැමතිද?" කියලා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    "නංගි මට ඩ්‍රීම් එකක් තියෙනව සුපිරි කාර් එකක් අරන් වයිෆ්ව ඉස්සරහ සීට් එකේ තියන් රට වටේ ඇවිදින්න
    ආහ් ඒක නෙවෙයි නංගි ඔයා කැමතිද මාත් එක්ක කාර් එකේ එහෙම ඇවිදින්න"

    මෙහෙම ඇහුවම ඒකී හා කීවත් ගොඩ. බෑ කිවත් නෝන්ඩි නෑ.:D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,294
    113
    අපි දෙන්නා පෞද්ගලිකව අඳුරන්නේ නම් නැහැ
    ඔයාව ඉස්සෙල්ලම දැකපු දවසෙ ඉදල ඔයාගෙ ගැන මගෙ හිතේ කැමැත්තක් ඇතිවෙලා තියෙනවා. නමුත් ඒකට ආදරයක් කියල කියන්න බැහැ.
    ඒත් ඒක ආදරයක් බවට පත් වෙනවනම් මම ගොඩක් කැමතියි

    නිකන්ම ආදරේ කරනව කියල එකට ඉදල දවසෙන් දෙකෙන් වෙන්වෙලා යන එකේ තේරුමක් නැහැනෙ නංගි.
    කැමතිනම් ඔයාගෙ නම්බර් එක දෙන්න අපි දෙන්න යාලුවො විදියට ටික කාලයක් ආස්‍රය කරල බලමු..
    ඊට පස්සෙ ඉතින් බැරියෑ වෙන දෙයකට මුහුන දෙන්න..:P:P

    :lol::baffled:

    අරුට පයින් ගහයි යකෝ :baffled:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔය මොනව කිවුවත් වැඩක් වෙන්නෑ. මෙහෙම කියහන්,

    නංගි.. මගේ සින්නක්කර අක්කර 10ක පොල් වතු දෙකක් තියෙනව, එකක් විකුනන්න දාන්න ඕන වෙලා තියෙනව අහවල් ඇඩ්වර්ටයිස් කම්පනි එක මේ හරස් පාරෙද තියෙන්නෙ?
    තව මට තෑගි ලැබුනු කෝටි එකහ මාරක කා එකක් තියෙනව, ඒකත් සෙල් කරන්න ඕන මොකද දැනට පදින අවුඩිය මට සැටිස්, කා දෙකක් වැඩී අනේ, ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් හිටියනම් එයාටවත් ගිෆ්ට් කරන්න තිබ්බා. කෝ ඉතින් තාම නෑනෙහ්.. ශිට්..
     
    Last edited:

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    හැමෝම අහන්නේ "නනගි මම ඔයාට කැමතියි ඔයා මට කැමතිද" කියලනේ. උඹ අහපන් වෙනස් විදිහකට, මෙන්න මෙහෙම. "නංගි ඔයා මට කැමති මම ඔයාට කැමතිද?" කියලා.
    Ita passe umbama kamathi kiyapan.. wade goda.. :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: Heshan Daminda