කෙල්ලෙක්ගෙන් නොම්බරයක්

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,560
    5,525
    113
    Colombo
    කිරියේ එවුන් කියපල්ලකෝ උඹලට කෙල්ලෙක් මුලදි සෙට් වේගෙන ඇවිල්ලා නොම්බරේ දුන්නම මොකද ඊට පස්සේ කරන්නේ? මම කියන්නේ එදාම මැසේජ් ඕ කෝල් කරනවද නැත්තම් පිරිමි ගෞරවය රැකෙන පරිදි වෙලාවක් එනකන් ඉඳලා කෝල් ඕ මැසේජ් කරනවද කියලා?
     
    • Wow
    Reactions: Stimulus mind

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,525
    113
    Colombo
    mulin wadagath dewal message karanawa.

    passe hadisiyak unama hari hadissiyak hadagena hari call karanawa.
    උඹට නම්බර් එක ලැබුණ දවසෙම කෝල් මැසේජ් කරනවද?

    uba message ekak dala aye eki ekata reply karanakn aye message karanna epa dawas kiyak giyath
    උඹට නම්බර් එක ලැබුණ දවසෙම කෝල් මැසේජ් කරනවද?
    ------ Post added on Aug 3, 2022 at 1:27 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹට නම්බර් එක ලැබුණ දවසෙම කෝල් මැසේජ් කරනවද?


    උඹට නම්බර් එක ලැබුණ දවසෙම කෝල් මැසේජ් කරනවද?
    ------ Post added on Aug 3, 2022 at 1:27 PM
    eka ithin nidana kathawa anuwa wenas wenawa.
     
    • Haha
    Reactions: DiksonAlex

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    පිරිමින්ගේ මොන ගෞරවයද බන්? පිරිමියෙක් වගේ කතා කරපන් අබරි අබරි ඉන්නේ නැතුව. නැත්නම් කෙල්ලට එපා වෙයි මේ මොන පිරිමියෙක්ද කියලා.
     
    • Like
    Reactions: DiksonAlex

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උඹට නම්බර් එක ලැබුණ දවසෙම කෝල් මැසේජ් කරනවද?


    උඹට නම්බර් එක ලැබුණ දවසෙම කෝල් මැසේජ් කරනවද?
    ------ Post added on Aug 3, 2022 at 1:27 PM
    ow huththo. dan labunanm hawasata message ekak danawa
     
    • Like
    Reactions: DiksonAlex

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    ඩයලොග් එකේ නංගි කෙනෙක්ට නම් නිතරම කෝල් ගන්නවා. හැබැයි කෝල් එකක් ගත්තම එයා විතරයි කතා කරන්නෙ. කොයිවෙලෙත් කථා කරන්නෙ බිල ගැන විතරයි. ඒ ගැන කිව්ව ගමන් ෆෝන් එක කට් කරනවා. #456# නම්බරේ. ඔයාට ඕනනම් අරන් බලන්න. සමහර විට ඔබතුමාත් එක්ක හුගක් වෙලා කතා කරාවි. මට නම් අකමැති බවක් තමයි තේරුණේ. :dull: :(
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    dan inna kello number denne room yanda kiyala ahanna beri nisa, ithin api pirimi hatiyata ponnayek nowi call karala room yanda ahanna ona.
    ahuwe nethnam kella hithai mu mona ponnayekda kiyala, wena kollekata number denawa. aru ithin ponnaya wage bala innawa kella msg karanakan
     
    • Haha
    Reactions: redux