කෙල්ලෙක්ගෙන් ask out කරන්න ඕනේ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    නෑ මචන් මුනට හම්බෙනවා නම් මම කෙලින්ම ගිහින් කතා කරනවා. Online දැකලා මේ track පැනලා ඉන්නේ :P
    උඹ අහපන් කෙල්ලෙක්ට ගැලපෙන ඇන්දුම් මොනවද තියෙන්නේ වගේ කතාව ටිකක් ඇදන් යන්න පුලුවන් දේවල්..උඹව ටකේට මීටර් වෙන්න වැඩ වෙන්න ඕන...ක්ලික් වුන ගමන් උඹව මතක් වෙන වගේ සීන්...එක්කො උඹේ හිතේ තියෙනවා ඇන්දුමක් ඒක ඔහේ ගන්න තියෙනවද නැ කිව්වොත් අහපන් ඒ වගේ ඒවා ගෙනත් දෙනවද නැත්තම් ඒ වගේ ලගින් යන එකක් හරි ියෙනවා බලන්න එන්න තැනක් තියෙනවද වගේ සීන්...මුලන් කන්න ගියොත් ඕකි බය වෙලා දොර වහයි ගොඩක් කෙල්ලො කරනවා වගේ..පොඩ්ඩ පොඩ්ඩ එන්ටර් වෙයන් අනික් උඹ වෙිරතක් වෙන්න බැනේ ඕකිට පෙරන්නේ ඉතින් මෙලහකට තව එකෙක් දෙන්නෙක් නිසා මේකි පොරියල් කාලා නම් ගැනි බය සීන් එකේ ඉන්නවා වෙන්න පුලුවන් ලව් සීන් වලට නොපෙන්නවට (මම කියන්නේ වෙන්න පුළුවන් දේවල්) ඒ නිසා මුලින් ඒකිට ලං වෙයං ට්‍රස්ට් කරනන් පුළුවන් කෙනෙක් ගානට...උඹ සිරා නම් උඹ රිජිනල් පොරක් බව පෙන්නන්න වෙයි තනි වචනේ මිනිහා වැනිලි නැ කෙල්ලො සීන් නැ වගේ ඇඹලා ගති චාටර් එවුන් ගාව තියෙන. කෙල්ල ජෙනුයි නම් ඒ ගති වලට කැමති වෙලා උඹව ගුඩ් කෙනෙක් විදිහට මුලින් දකි. ඊලග ස්ටෙප් එකට යන්න කලින් එතන හදා ගනින් (ඒ අතර හොයපන් ඒකි බැන්දලාද නැද්ද කොල්ලෙක් ඉන්නවද නැද්ද ගෙදරින් හොයලද නැද් වගේ ඒවා. මොකද ගොඩක් කෙල්ලො අනේ මුකුත් නැ වගේ ඉන්දලා මෙන්න අනිත් දවසේ වෙඩින් පොටෝ දානවා)
     
    • Like
    Reactions: CohenLenstra

    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    රුපියල් 5000ට රැයක් හුකමුද අහපන් 🥴
    :lol:

    Thanks machan
     
    • Like
    Reactions: DiksonAlex

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    අවුරුදු ගානකට කලින් toxic relationship එකක ඉදලා ඊට පස්සේ relationships එපාම වෙලා හිටියේ. අන්තිම අවුරුදු ටිකේ ඔක්කොම අත ඇරලා මගේ personal growth එක ගැන හිතල වැඩ කලා. කෙල්ලෙක් ගැන හිතන්න වැඩිය උවමනාවක් තිබ්බෙත් නෑ.

    එත් දැන් partner කෙනෙක් ඕනේ කියන පොඩි feeling එකක් ඇවිල්ලා තියෙන්නේ. ඕනේ තරම් උදේ හවස කෙල්ලෝ දකිනවා Instagram, TikTok එකේ. එත් එක කෙල්ලෙක් ඉන්නවා මම TikTok එකේ දැකපු දැන් මාස ගානක් තිස්සේ, she hits different boys. හෙනම low key profile එකක් තියාගෙන යන්නේ. TikTok විතරයි public profile එකකට තියෙන්නේ. Instagram ඔක්කොම private.

    මට කතා කරන්න entry point එකක් හොයාගන්න බැරුව ඉන්නේ. TikTok එකට message කරලා නෑ එත් message එකක් දැම්මත් respond කරයි කියල හිතන්න අමාරුයි. කෙල්ල online clothing store එකක් run කරනවා, එකේ DMs check කරන්න chance එකක් තියෙනවා. කොහොමද කතා කරන්න පටන් ගන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ. Help a brother out. Title එක නම් click bait , ask out කරන්න නෙමෙයි first step එක විදිහට කතා කරන්න විදිහක් හොයාගන්න suggestion එකක් දීපන් boys. අනිත් එක Mutual අදුරන කවුරුත් නෑ.

    ඔයා මාත් එක්ක හුකන්න කැමතිද කියලා වහෙන් ඔරෝ නැතුව ඩිරෙක්ට් අහපන්, අනිවා කැමති වෙනවා.
     
    • Like
    Reactions: corp

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    අවුරුදු ගානකට කලින් toxic relationship එකක ඉදලා ඊට පස්සේ relationships එපාම වෙලා හිටියේ. අන්තිම අවුරුදු ටිකේ ඔක්කොම අත ඇරලා මගේ personal growth එක ගැන හිතල වැඩ කලා. කෙල්ලෙක් ගැන හිතන්න වැඩිය උවමනාවක් තිබ්බෙත් නෑ.

    එත් දැන් partner කෙනෙක් ඕනේ කියන පොඩි feeling එකක් ඇවිල්ලා තියෙන්නේ. ඕනේ තරම් උදේ හවස කෙල්ලෝ දකිනවා Instagram, TikTok එකේ. එත් එක කෙල්ලෙක් ඉන්නවා මම TikTok එකේ දැකපු දැන් මාස ගානක් තිස්සේ, she hits different boys. හෙනම low key profile එකක් තියාගෙන යන්නේ. TikTok විතරයි public profile එකකට තියෙන්නේ. Instagram ඔක්කොම private.

    මට කතා කරන්න entry point එකක් හොයාගන්න බැරුව ඉන්නේ. TikTok එකට message කරලා නෑ එත් message එකක් දැම්මත් respond කරයි කියල හිතන්න අමාරුයි. කෙල්ල online clothing store එකක් run කරනවා, එකේ DMs check කරන්න chance එකක් තියෙනවා. කොහොමද කතා කරන්න පටන් ගන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ. Help a brother out. Title එක නම් click bait , ask out කරන්න නෙමෙයි first step එක විදිහට කතා කරන්න විදිහක් හොයාගන්න suggestion එකක් දීපන් boys. අනිත් එක Mutual අදුරන කවුරුත් නෑ.
    උඹ Inbox ගියා කියන්නේ ඒකිගෙ Inbox වල හැමිණෙන්න යන නාකි උනුයි, අඩු කුලේ උනුයි ගානට උබව වැටෙනවා.
    Find a creative way. May be order something from it.
     
    • Like
    Reactions: CohenLenstra

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600

    ඔන්ලයින් හරි පිසිකල් හරි මොන මගුල කරන්නත් කලින් පොඩ්ඩක් හොයල බලපන් කොහොම හරි. ෂොප් එකක් කරන එකියක් කියන්නේ ගොඩක් පිරිමි එක්ක ඩේ ටු ඩෙ ලයිෆ් එකේදී ටච් වෙනවනේ. ඒ නිසා එලියට සිංගල් වගේ උනාට කොල්ලෙක් හබියෙක් ඉන්න බැරි නැහැ. ගොඩක් කෙල්ලෝ ඕවගේ ෂොප් කරනකොට සිංගල් වගේ ඉන්නේ ආකර්ෂණය අඩු වෙන නිසාම. අනිත් එක මේ වගේ කෙල්ලෝ මනි ඔරියන්ටඩ්. එකම තමා උන්ගේ මොටිවේෂන් එක. හැබැයි එකම දවසක උබට බක්ෆයර් වෙන්න පුළුවන්. මන් එහෙම කිව්වේ උබ වයිෆි මැටිරියල් කියන නිසා මේක කරන්නේ බදින්න හිතාගෙන කියල පැහැදිලි නිසා. ලොකුම දේ ඔහොම බදින්න හිතාගෙන කෙල්ලෝ හොයන්නත් එපා ලව් කරන්නත් එපා. එහෙම කරන උන් සක්සස් වෙන්නේ ගොඩක් අඩුවෙන්. හොද ඇපල් කන්නෙම පනුවෝ කියනවනේ, මොකද එහෙම තමා වෙන්නේ. රුම් අදින්න හිතාගෙන බයිට් එකට ගන්න උන් තමා කෑලි 2,3 රන් කරන්නේ. හේතුව එහෙම උන්ට තමා කෙල්ලෝ කැමති. ගොඩක් සීරියස් වෙලා ඉන්න උන්ට කෙල්ලෝ කැමති නැහැ. උන් කැමති ෆනී ස්මාර්ට් ලුකින් උන්ට. සමහර කෙල්ලෝ එහෙම කොල්ලොන්ට අකමැති උනත් අනිත් උන් අතරේ කොන් වෙන්න අකමැති නිසාම අර වගේ කොල්ලෙක්ට කැමති වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා උබ දවසක මේ කෙල්ලව සෙට් කරගත්තත් ඔයා තමා මන් බදින්නේ නැත්නම් එපා වගේ ඉන්න එපා. ඔයාට ඕන නම් බදින්න කැමති එත් ටිකක් හිතන්න ඕන වගේ ඉදපන්. එකීම හින්ට් එකක් දෙයි බදින්න කමතිද කියල අහන්න කියල.

    උබ ඔන්ලයින් හරි පිසිකල් හරි පලයන් ඇදුමක් ගන්න වගේ කතා කරපන්. ඔයාගේ පවුලේ අයට (අම්මාට නංගිට) වගේ ඇදුම් ගන්නවානම් මේ ෂොප් එකට යන්න පුළුවන්. උබට විසි කරන්න සල්ලි තියෙනවා නම් විසිකරන්න හරි ඇදුම් ටිකක් ගන්න පලයන්. අර අසහනකාරය ලේබල් වැද්ද ගන්න එපා ඉන්බොක්ස් වල මැසේජ් දාල
     
    • Like
    Reactions: CohenLenstra

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121

    Me tika ma kiyapan
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Order akak dapan .. eka aul kiyala call karapan ..inna thena ahapan ..order akath aran palayan ..uba sucess porak nam (wealthy)tawa kathakaranna danna ekek ekka gihin gedarin ahapan
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,536
    3,241
    113
    Mama ahapu widiyata nam kauruth ahanna nethuwa athi bn...:P:P

    Msg ekak daala balapn bn..ubata hithena de karahan.....
    ------ Post added on Jan 9, 2026 at 4:31 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අවුරුදු ගානකට කලින් toxic relationship එකක ඉදලා ඊට පස්සේ relationships එපාම වෙලා හිටියේ. අන්තිම අවුරුදු ටිකේ ඔක්කොම අත ඇරලා මගේ personal growth එක ගැන හිතල වැඩ කලා. කෙල්ලෙක් ගැන හිතන්න වැඩිය උවමනාවක් තිබ්බෙත් නෑ.

    එත් දැන් partner කෙනෙක් ඕනේ කියන පොඩි feeling එකක් ඇවිල්ලා තියෙන්නේ. ඕනේ තරම් උදේ හවස කෙල්ලෝ දකිනවා Instagram, TikTok එකේ. එත් එක කෙල්ලෙක් ඉන්නවා මම TikTok එකේ දැකපු දැන් මාස ගානක් තිස්සේ, she hits different boys. හෙනම low key profile එකක් තියාගෙන යන්නේ. TikTok විතරයි public profile එකකට තියෙන්නේ. Instagram ඔක්කොම private.

    මට කතා කරන්න entry point එකක් හොයාගන්න බැරුව ඉන්නේ. TikTok එකට message කරලා නෑ එත් message එකක් දැම්මත් respond කරයි කියල හිතන්න අමාරුයි. කෙල්ල online clothing store එකක් run කරනවා, එකේ DMs check කරන්න chance එකක් තියෙනවා. කොහොමද කතා කරන්න පටන් ගන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ. Help a brother out. Title එක නම් click bait , ask out කරන්න නෙමෙයි first step එක විදිහට කතා කරන්න විදිහක් හොයාගන්න suggestion එකක් දීපන් boys. අනිත් එක Mutual අදුරන කවුරුත් නෑ.

    ඒකිට ඔහොම කියපන් :unsure:🤭🤭
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,887
    113
    ඒකිගෙ ෆෝන් නම්බර් එකයි, උඹේ නම්බර් එකයි, උඹේ ෆේස්බුක් හරි මොකක් හරි සෝශල් මීඩියා එකවුන්ට් එකකුයි මට ලින්ක් එක දාපන්
    මම ගානට කතා කරලා දෙන්නං, උඹට තියෙන්නෙ යන්න විතරයි
     
    • Haha
    Reactions: clumsyhulk

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Thread eka balana elakiriye kello nathi un…..

    ezgif-5-8e4960f1a7.gif
     
    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    Mulinma, kella bandalada, naththan relationship ekaka innavada kiyalavath dannavada? :-)
    නෑ මචන්, දැනට දන්න විදිහට නම් කොල්ලෙක් නෑ
    උඹ Inbox ගියා කියන්නේ ඒකිගෙ Inbox වල හැමිණෙන්න යන නාකි උනුයි, අඩු කුලේ උනුයි ගානට උබව වැටෙනවා.
    Find a creative way. May be order something from it.
    සිරා මචන්. ඒක නිසා තමයි මාත් message එකක් දැම්මේ නැත්තේ
    ඔන්ලයින් හරි පිසිකල් හරි මොන මගුල කරන්නත් කලින් පොඩ්ඩක් හොයල බලපන් කොහොම හරි. ෂොප් එකක් කරන එකියක් කියන්නේ ගොඩක් පිරිමි එක්ක ඩේ ටු ඩෙ ලයිෆ් එකේදී ටච් වෙනවනේ. ඒ නිසා එලියට සිංගල් වගේ උනාට කොල්ලෙක් හබියෙක් ඉන්න බැරි නැහැ. ගොඩක් කෙල්ලෝ ඕවගේ ෂොප් කරනකොට සිංගල් වගේ ඉන්නේ ආකර්ෂණය අඩු වෙන නිසාම. අනිත් එක මේ වගේ කෙල්ලෝ මනි ඔරියන්ටඩ්. එකම තමා උන්ගේ මොටිවේෂන් එක. හැබැයි එකම දවසක උබට බක්ෆයර් වෙන්න පුළුවන්. මන් එහෙම කිව්වේ උබ වයිෆි මැටිරියල් කියන නිසා මේක කරන්නේ බදින්න හිතාගෙන කියල පැහැදිලි නිසා. ලොකුම දේ ඔහොම බදින්න හිතාගෙන කෙල්ලෝ හොයන්නත් එපා ලව් කරන්නත් එපා. එහෙම කරන උන් සක්සස් වෙන්නේ ගොඩක් අඩුවෙන්. හොද ඇපල් කන්නෙම පනුවෝ කියනවනේ, මොකද එහෙම තමා වෙන්නේ. රුම් අදින්න හිතාගෙන බයිට් එකට ගන්න උන් තමා කෑලි 2,3 රන් කරන්නේ. හේතුව එහෙම උන්ට තමා කෙල්ලෝ කැමති. ගොඩක් සීරියස් වෙලා ඉන්න උන්ට කෙල්ලෝ කැමති නැහැ. උන් කැමති ෆනී ස්මාර්ට් ලුකින් උන්ට. සමහර කෙල්ලෝ එහෙම කොල්ලොන්ට අකමැති උනත් අනිත් උන් අතරේ කොන් වෙන්න අකමැති නිසාම අර වගේ කොල්ලෙක්ට කැමති වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා උබ දවසක මේ කෙල්ලව සෙට් කරගත්තත් ඔයා තමා මන් බදින්නේ නැත්නම් එපා වගේ ඉන්න එපා. ඔයාට ඕන නම් බදින්න කැමති එත් ටිකක් හිතන්න ඕන වගේ ඉදපන්. එකීම හින්ට් එකක් දෙයි බදින්න කමතිද කියල අහන්න කියල.

    උබ ඔන්ලයින් හරි පිසිකල් හරි පලයන් ඇදුමක් ගන්න වගේ කතා කරපන්. ඔයාගේ පවුලේ අයට (අම්මාට නංගිට) වගේ ඇදුම් ගන්නවානම් මේ ෂොප් එකට යන්න පුළුවන්. උබට විසි කරන්න සල්ලි තියෙනවා නම් විසිකරන්න හරි ඇදුම් ටිකක් ගන්න පලයන්. අර අසහනකාරය ලේබල් වැද්ද ගන්න එපා ඉන්බොක්ස් වල මැසේජ් දාල
    Physical store එකක් නැ මචන්, online store එකක් තියෙන්නේ. මම දන්නවා උබ කියන එක. Slightly toxic වෙන්න ඕනේ පොඩ්ඩක් relationship එකක් interesting වෙන්න. Try එකක් දෙන්නම් order එකක් දාලා
    Order akak dapan .. eka aul kiyala call karapan ..inna thena ahapan ..order akath aran palayan ..uba sucess porak nam (wealthy)tawa kathakaranna danna ekek ekka gihin gedarin ahapan
    Yes මචන්, order එකක් දාන්න හැදුවේ මන්. Try එකක් දාලා බලන්නම්
    ඒකිගෙ ෆෝන් නම්බර් එකයි, උඹේ නම්බර් එකයි, උඹේ ෆේස්බුක් හරි මොකක් හරි සෝශල් මීඩියා එකවුන්ට් එකකුයි මට ලින්ක් එක දාපන්
    මම ගානට කතා කරලා දෙන්නං, උඹට තියෙන්නෙ යන්න විතරයි
    :P :P :P
    නෑ මචන් මේ කෙල්ලත් මම දැකල තියෙනවා මේ කෙල්ල නෙමෙයි
    අඩෝ මේ කෙල්ලද? @gookson
    නෑ මචන්