ආදරයක් දැනෙන්න් නැත්නන් අනුකම්පාවට ලව් කරන්න් යන්න් එපා
තෙරුමක් නැ![]()
මල්ලියා හරි.


මුලින්ම එකි උබට ගැලපෙනවද බලන්න.ටිකක් හොදට ආසරය කරලා බලන්න යාලුවෙක් විදියට (ගතිගුණ,හැසිරිම,පවුල් පසුබිම,අදහස්,........) සොයලා බලන්න.වචනයක් දෙන්න කලින්.සාමනයෙන් උබ කෙල්ලට හිත ගිහින් කැමති වෙලා එකිගෙන් කැමත්ත අහන එක තමා නියම ක්රමය.(කැමති type එකේ කෙල්ලෙක් නෙමෙයි කිවිව නිසා)
මොන වගෙ එකියක් කරේ එල්ලෙන්න හදනවද හොදද නරකද කියලා හොදටම දන්නෙ උබ සහ එකි ගැන හොයන්න ඔින උබනෙ.අපිට එක කියන්න බැනෙ.
තිර්නය උබ අතෙය මචං.ජය.
Last edited:

..

First, she liked me but I ignored her. After sometime I fell in love with her but she had given up on me

