කෙල්ලෙක්ගේ ඇත්ත තත්වේ එලියට ගන්න ක්‍රමයක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,321
    10,633
    113
    අපි දන්නවනේ බන්..යාලුවෙලා ටික කාලයක් යනකන් දෙන්නම ඇත්ත තත්වෙන් නෙමේ ඉන්නේ..බොරුවනේ කරන්නේ..ඔන්න ඉතින් ප්‍රශ්න එද්දී කාලයක් ගිහින්..බැදලා කියලා හිතපන්කෝ අනාතයි ඉතින්.
    ඔන්න ඇත්ත තත්වේ එලියට එනවා..
    මෙච්චර දුර යන් නැතිව මාසෙන් වගේ එලියට ගන්න ක්‍රමයක් නැද්ද? වලියක් දාගෙන වගේ:rolleyes:
    ;)
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    “මේ මේක මට තවත් කරන්න බෑ අපි නවත්තමු” කියලා කිව්ව ගමන්
    ඉන්න කැමති කෙනා අඩනවා
    යකින්න වගේ කෙනා යක්ෂාවේස වෙනවා
    සක්කිලි කෙනා කුණුහරුපෙන් බනිනවා
    උඹට ඔනෙවට ඉන්න කෙනා මොකුත් නොකියා ටටා බායි කියනවා
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ah simple.forget her birthday

    ah simple.forget her birthday

    kozhi-nuclear-bomb.gif

    d792e7d063f05c4fa6c4f8414c8be22b_w200.gif

    😆😆😆😆😆
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,672
    75,738
    113
    අපි දන්නවනේ බන්..යාලුවෙලා ටික කාලයක් යනකන් දෙන්නම ඇත්ත තත්වෙන් නෙමේ ඉන්නේ..බොරුවනේ කරන්නේ..ඔන්න ඉතින් ප්‍රශ්න එද්දී කාලයක් ගිහින්..බැදලා කියලා හිතපන්කෝ අනාතයි ඉතින්.
    ඔන්න ඇත්ත තත්වේ එලියට එනවා..
    මෙච්චර දුර යන් නැතිව මාසෙන් වගේ එලියට ගන්න ක්‍රමයක් නැද්ද? වලියක් දාගෙන වගේ:rolleyes:
    ;)
    Spend more time with her. Arguments too are good way to figure out chicks. Let the woman be in her natural habitat then they show who they are for real :-D.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,122
    113
    අපි දන්නවනේ බන්..යාලුවෙලා ටික කාලයක් යනකන් දෙන්නම ඇත්ත තත්වෙන් නෙමේ ඉන්නේ..බොරුවනේ කරන්නේ..ඔන්න ඉතින් ප්‍රශ්න එද්දී කාලයක් ගිහින්..බැදලා කියලා හිතපන්කෝ අනාතයි ඉතින්.
    ඔන්න ඇත්ත තත්වේ එලියට එනවා..
    මෙච්චර දුර යන් නැතිව මාසෙන් වගේ එලියට ගන්න ක්‍රමයක් නැද්ද? වලියක් දාගෙන වගේ:rolleyes:
    ;)
    Sex karanna giyama naggaganne natuwa hitapan erectile dysfunction wage. Etakota react karana widiyen atta character eka hoyaganna puluwan
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉතින් දෙන්නම මුල් කාලෙ බොරු කරනව නම් ඇයි කෙල්ලගෙන් විතරක් ඇත්ත තත්වෙ හොයන්නේ.බොරු නොකර උඹේ ඇත්ත කියල දාහන්.එතකොට බලන්න පුලුවන් කෙල්ලගෙ ඇත්ත බොරුව කොහොමද කියලා