අපි දන්නවනේ බන්..යාලුවෙලා ටික කාලයක් යනකන් දෙන්නම ඇත්ත තත්වෙන් නෙමේ ඉන්නේ..බොරුවනේ කරන්නේ..ඔන්න ඉතින් ප්‍රශ්න එද්දී කාලයක් ගිහින්..බැදලා කියලා හිතපන්කෝ අනාතයි ඉතින්.
ඔන්න ඇත්ත තත්වේ එලියට එනවා..
මෙච්චර දුර යන් නැතිව මාසෙන් වගේ එලියට ගන්න ක්‍රමයක් නැද්ද? වලියක් දාගෙන වගේ
ඔන්න ඇත්ත තත්වේ එලියට එනවා..
මෙච්චර දුර යන් නැතිව මාසෙන් වගේ එලියට ගන්න ක්‍රමයක් නැද්ද? වලියක් දාගෙන වගේ