කෙල්ලෙක්ගේ දින පොතින්

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Mata Prashne Thiyenne Meki gedara awanam Badu aran, Thaththa gedara awe Patis Arannam Mun Rata Koththu kawe kohomada Kiyala.. Wada arila apu miniha aye koththu genna parata yanne nane.. E manussayata Mahansiyne.. Ethakota Koththu kohenda Awe>>
    Amma haduwa kiyala HIthannath amarui..
    :eek::eek::baffled::confused::confused:

    තාත්තා පැටිස් ගන්නකොට කොත්තුත් අරගෙන.. අපි එහෙම හිතමුකො....

    නැත්නම්...කෙල්ලට අවිශ්ක තොත්තු මතක් වෙලා කොත්තු කන්න ආසයි කියලා...කොත්තු ගෙනැල්ලා...
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ----- අවිශ්කගේ දින පොතින්

    ජුනි 6

    ටවුන් එකට ගියා... පරණ කෑල්ල හෙණ ගැහුවා වගේ මූණටම හම්බ උනා..
    දවසම හද්ද චාටර්.....
    :D:D:D

    හොදයිනම් රෙපක් දීපන් ;)

    :lol:
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~

    තාත්තා පැටිස් ගන්නකොට කොත්තුත් අරගෙන.. අපි එහෙම හිතමුකො....

    නැත්නම්...කෙල්ලට අවිශ්ක තොත්තු මතක් වෙලා කොත්තු කන්න ආසයි කියලා...කොත්තු ගෙනැල්ලා...

    awishka dun thoththuwe...rasayata hada paththuwe :lol::lol:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113

    තාත්තා පැටිස් ගන්නකොට කොත්තුත් අරගෙන.. අපි එහෙම හිතමුකො....

    නැත්නම්...කෙල්ලට අවිශ්ක තොත්තු මතක් වෙලා කොත්තු කන්න ආසයි කියලා...කොත්තු ගෙනැල්ලා...

    :eek::eek: ඒ කතාවෙ කිසිම ගැලපීමක් නෑනේ.. තාත්තා පැටිස් ගේනකොට කොත්තුත් ගෙනාවනම් ඒකි ලියනවා තාත්තා අද අපිට රැට කන්න කොත්තු ගෙනල්ලා කියලා.. අනික රාජපක්ෂගේ ආන්ඩුව කාලේ වැඩට යන මිනිහෙක් කොත්තුයි පැටිසුයි දෙකක් ගේන්නෙ නෑ මචන්.. දැන් කාලෙ මිනිස්සුන්ට කොහෙද එච්චර සල්ලි.. :eek::eek: අනික මහන්සිවෙලා වැඩ අරිල එන මිනිහෙක් රැට කොත්තු කැවා කියල හිතන්නත් අමාරුයි. ඒ මනුස්සය ඒ ජරාව කන්නෙ නෑනෙ.. එතකොට ඒකෙන් ඔප්පු වෙනවා කොත්තු කාල තියෙන්නෙ මේකි විතරයි කියල.. එක්කෝ මේකිගේ කාමරේට කවුරුහරි එකෙක් කොටුවක් පැනල (අවිශ්කද දන්නෙ නෑ෴) කෙල්ලට රවට්ටන්න රැට කන්න කොත්තුවකුත් ගෙනල්ලා.. එහෙම නැත්තම් මේකි ගෙදර අය නිදගත්තම හොරෙන් එලියට ගිහිල්ලා෴ එලියට ගියෙ මොකද කියල වෙනම පරීක්ෂණයක් කරන්න වෙනවා.. වැඩි දුර තොරතුරු ලගදීම බලාපොරොත්තු වන්න.. :yes::yes::rolleyes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    559972_578745445501938_1616275291_n.jpg
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    :eek::eek: ඒ කතාවෙ කිසිම ගැලපීමක් නෑනේ.. තාත්තා පැටිස් ගේනකොට කොත්තුත් ගෙනාවනම් ඒකි ලියනවා තාත්තා අද අපිට රැට කන්න කොත්තු ගෙනල්ලා කියලා.. අනික රාජපක්ෂගේ ආන්ඩුව කාලේ වැඩට යන මිනිහෙක් කොත්තුයි පැටිසුයි දෙකක් ගේන්නෙ නෑ මචන්.. දැන් කාලෙ මිනිස්සුන්ට කොහෙද එච්චර සල්ලි.. :eek::eek: අනික මහන්සිවෙලා වැඩ අරිල එන මිනිහෙක් රැට කොත්තු කැවා කියල හිතන්නත් අමාරුයි. ඒ මනුස්සය ඒ ජරාව කන්නෙ නෑනෙ.. එතකොට ඒකෙන් ඔප්පු වෙනවා කොත්තු කාල තියෙන්නෙ මේකි විතරයි කියල.. එක්කෝ මේකිගේ කාමරේට කවුරුහරි එකෙක් කොටුවක් පැනල (අවිශ්කද දන්නෙ නෑ෴) කෙල්ලට රවට්ටන්න රැට කන්න කොත්තුවකුත් ගෙනල්ලා.. එහෙම නැත්තම් මේකි ගෙදර අය නිදගත්තම හොරෙන් එලියට ගිහිල්ලා෴ එලියට ගියෙ මොකද කියල වෙනම පරීක්ෂණයක් කරන්න වෙනවා.. වැඩි දුර තොරතුරු ලගදීම බලාපොරොත්තු වන්න.. :yes::yes::rolleyes:

    කොත්තුවක් ගිය දුරක් :lol::lol::lol:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මෙන්න තවත් හෝඩුවාවක්.. මේකි ඩයරි එකේ හෙට පන්ති තියෙනවා කියල ලියල තියෙන්නෙත් බොරුවක්.. මේකයි සීන් එක.. මේකි මේක ලියල තියෙන්නෙ ජූනි 6. ජූනි 6 කියන්නෙ බුරාස්පතින්දා දවසක්.. සිකුරාදාට සාමන්‍යයෙන් පන්ති යෙදෙනවා අඩුයි.. අනික මේකි දවල්ට කාල බුදියන එකියක් කියන්නෙ මේකි ඉස්කෝලෙ ගිහින් ඉවර එකියක්.. ඉස්කෝල ඉවර උනාම කට්ටිය යන ගොඩක් පන්ති තියෙන්නෙ සති අන්ත දවස් වල.. මේකි කොහෙද සිකුරාදා උදේට මේ යන්න හදන්නෙ?? :confused::confused::confused::rolleyes:

    2013-june-calendar-preview.gif
     
    Last edited:

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    Mata Prashne Thiyenne Meki gedara awanam Badu aran, Thaththa gedara awe Patis Arannam Mun Rata Koththu kawe kohomada Kiyala.. Wada arila apu miniha aye koththu genna parata yanne nane.. E manussayata Mahansiyne.. Ethakota Koththu kohenda Awe>>
    Amma haduwa kiyala HIthannath amarui..
    :eek::eek::baffled::confused::confused:

    :baffled::baffled:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    :eek::eek: ***ට ඒකෙන් ඔප්පු වෙනවා කොත්තු කාල තියෙන්නෙ මේකි විතරයි කියල.. එක්කෝ මේකිගේ කාමරේට කවුරුහරි එකෙක් කොටුවක් පැනල (අවිශ්කද දන්නෙ නෑ෴) කෙල්ලට ****වැඩි දුර තොරතුරු ලගදීම බලාපොරොත්තු වන්න.. :yes::yes::rolleyes:

    මෙකනම් හරි වගෙ....
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මෙන්න **නෙ බුරාස්පතින්දා දවසක්.. සිකුරාදාට සාමන්‍යයෙන් පන්ති යෙදෙනවා අඩුයි.. අනික මේකි දවල්ට කාල බුදියන එකියක් කියන්නෙ මේකි ඉස්කෝලෙ ගිහින් ඉවර එකියක්..** :confused::confused::confused::rolleyes:

    උබට පිස්සුද බන්...හම්බයො..පල්ලි ගියා කියලා...මෙ සිංහල රටෙ සිකුරදා නිවාඩු දෙනවද. අරාබියෙ නම් එහෙම ඇති...මොකද එක මුස්ලිම් රටක් නිසා...

    මම නම් මලාට සිකුරාද නිවාඩු දෙන්නෙ නැ මගෙ පන්ති වලට
     
    Last edited:

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    උබට පිස්සුද බන්...හම්බයො..පල්ලි ගියා කියලා...මෙ සිංහල රටෙ සිකුරදා නිවාඩු දෙනවද. අරාබියෙ නම් එහෙම ඇති...මොකද එක මුස්ලිම් රටක් නිසා...

    මම නම් මලාට සිකුරාද නිවාඩු දෙන්නෙ නැ මගෙ පන්ති වලට

    ඔව් මම සිකුරාදාට නැත්තෙම නෑ කිව්වෙ නෑනේ.. මන් කිව්වෙ බොහොම අඩුයි කියල.. අනික මේකි මේ යන්නෙ ගණන් පන්තියකට.. Commerce Or Maths වගේ.. මේකි උසස් පෙළට පන්ති යනව කියල හිතන්නත් අමාරුයි. මොකද උසස් පෙළ විබාගේ සෙට් වෙන්නෙ අගෝස්තු වලට.. මේකි ජූනි වල දවල්ට කාල බුදියනවා.. විබාගෙ ලග තියාගෙන කොල්ලෙක් කෙසේවෙතත් කෙල්ලෙක් එහෙම කරන්නෙ නෑ.. ඒකෙන් අදහස් වෙනවා එක්කො මේකි උසස් පෙළ ෆේල් වෙලා. නැත්තම් කැම්පස් යන්න මදිවෙලා දෙවනි සැරේ කරනවා කියල..ඉතින් එහෙම පන්ති ගොඩාක් යෙදෙන්නෙ සති අන්තෙට..ඒ නිසා ගණන් පන්ති බුරාස්පතින්දා යනවා කියල ෆිලිගන්න ආමාරුයි.. Doesn't Make any sense :confused::confused:

    උබ හම්බ කතාවක් ඇදල ගත්ත නිසා මට මෙහෙමත් හිතෙනවා.. සිකුරාදට පල්ලියට යන හම්බ කොල්ලෙක් මේකිට ඉන්නවද කොහොද.. පොර පල්ලියට ගිහින් කෙලින්ම එන්නෙ මේකි හම්බවෙන්න වගේ.. මේකි සති 2 කින් නාලත් නෑනෙ.. ඒ නිසා හම්බ කොල්ලගෙන් නාන්නැතුව ඉන්න පුරුද්ද මේකිට ආව වෙන්නත් පුලුවන්.. සමහර විට එදා රැ කොත්තු අරන් මේකිගෙ කාමරේට පැන්නෙ ඒ හම්බයා වෙන්න පුලුවන්.. :angry::angry::rofl::rofl::confused:
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ------කෙල්ලෙක්ගේ දින පොතින්...

    6 ජුනි..

    අද දවල් ටවුන් ගිහින් "ලවර්" එකෙන් ලස්සන කරාබු ජෝඩුවක් ගත්තා.හරිම ලස්සනයි ඒක අරගෙන ගෙදර එන්න හදනකොට මගදි අවිශ්ක හම්බ උනා.කාලෙකට පස්සෙ එයාව දෑක්කෙක්..මගේ හිතට ලොකු අමුත්තක් දෑනුනා..

    ටවුන් ගිහින් එනකොට අද හොදටම පරක්කු නිසා අම්මගෙන් බෑනුම් ඈහුවා..අම්මටත් "ලවර්" එකෙන් වලලු ජොඩුවක් ගත්තා.

    ඈගට මහන්සි නිසා ඉක්මනට නාලා බත් කන්න කියලා හිතන් නාන්න ගියා ඒත් නාන්න හරිම කම්මෑලීයි.ඒක නිසා යන්තම් වොශ් එකක් දාගෙන ආවා.අනික සති දෙකකට කලින් නාපු නිසා අවුලක් නෑ තව ඉන්න පුලුවන්.

    කාලා නිදා ගෙන ඈහෑරුනා.ටීවී එකේ සුජාත දියනි යනවා ඒක බෑලුවා.සුජාත දියනිය වගේ මාත් දර්යමත් කාන්තාවක් වෙනවා කියලා හිතා ගත්තා.7.30 වෙනකොට වගේ තාත්තා ආවා.තාත්තා අපි ඔක්කොටම පෑටිස් ගෙනල්ලා.හරිම සතුටුයි අපිට."අයි ලව් යු තාත්තේ"

    හෙට පන්ති යන්න ඔනේ නිසා ගානක් හදන්න පොත ගත්තා..පොත අතට ගත්ත වෙලාවේ ඉදන් මතක් වෙන්නේ දවල් ටවුන් එකේ දී දෑක්ක අවිශ්ක..අවිශ්ක අවිශ්ක අවිශ්ක අනේ මට පිස්සුද කියලත් හිතෙනවා.. "සිත නාබර තාලෙට වෙල් එලිවල දිව්වා එන හිමිදිරි සිහිලෙට සිතිවිලි කිති කෑවුනා එක පාරට ආදර මල් සුවදක් දෑනුනා"...වෙලාවකට පිස්සු වගේ..

    රෑට කොත්තු කෑවා..කොත්තුව හරි නෑ.මොනව හරි අඩුවක් තියනවා.හෙට පන්ති යන්නත් තියෙනවා බඩේ අමාරුවක් හෑදෙයිද දන්නේත් නෑ.කමක් නෑ කොහොම හරි ඔක්කම කාපු එක ගෑන සතුටු වෙනවා..

    සින්දුවක් ඈහුවා..හිතට හරිම සෑහෑල්ලුවක් ආවා..පන්ති යන්න තියන නිසා නිදා ගන්න ලෙස්ති උනා..අමුතුම දවසක්..

    ----- අවිශ්කගේ දින පොතින්

    ජුනි 6

    ටවුන් එකට ගියා... පරණ කෑල්ල හෙණ ගැහුවා වගේ මූණටම හම්බ උනා..
    දවසම හද්ද චාටර්..... :D:D:D

    හොදයිනම් රෙපක් දීපන් ;)

    niyamai
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    ඔව් මම සිකුරාදාට නැත්තෙම නෑ කිව්වෙ නෑනේ.. මන් කිව්වෙ බොහොම අඩුයි කියල.. අනික මේකි මේ යන්නෙ ගණන් පන්තියකට.. Commerce Or Maths වගේ.. මේකි උසස් පෙළට පන්ති යනව කියල හිතන්නත් අමාරුයි. මොකද උසස් පෙළ විබාගේ සෙට් වෙන්නෙ අගෝස්තු වලට.. මේකි ජූනි වල දවල්ට කාල බුදියනවා.. විබාගෙ ලග තියාගෙන කොල්ලෙක් කෙසේවෙතත් කෙල්ලෙක් එහෙම කරන්නෙ නෑ.. ඒකෙන් අදහස් වෙනවා එක්කො මේකි උසස් පෙළ ෆේල් වෙලා. නැත්තම් කැම්පස් යන්න මදිවෙලා දෙවනි සැරේ කරනවා කියල..ඉතින් එහෙම පන්ති ගොඩාක් යෙදෙන්නෙ සති අන්තෙට..ඒ නිසා ගණන් පන්ති බුරාස්පතින්දා යනවා කියල ෆිලිගන්න ආමාරුයි.. Doesn't Make any sense :confused::confused:

    උබ හම්බ කතාවක් ඇදල ගත්ත නිසා මට මෙහෙමත් හිතෙනවා.. සිකුරාදට පල්ලියට යන හම්බ කොල්ලෙක් මේකිට ඉන්නවද කොහොද.. පොර පල්ලියට ගිහින් කෙලින්ම එන්නෙ මේකි හම්බවෙන්න වගේ.. මේකි සති 2 කින් නාලත් නෑනෙ.. ඒ නිසා හම්බ කොල්ලගෙන් නාන්නැතුව ඉන්න පුරුද්ද මේකිට ආව වෙන්නත් පුලුවන්.. සමහර විට එදා රැ කොත්තු අරන් මේකිගෙ කාමරේට පැන්නෙ ඒ හම්බයා වෙන්න පුලුවන්.. :angry::angry::rofl::rofl::confused:

    :)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ----- අවිශ්කගේ දින පොතින්

    ජුනි 6

    ටවුන් එකට ගියා... පරණ කෑල්ල හෙණ ගැහුවා වගේ මූණටම හම්බ උනා..
    දවසම හද්ද චාටර්..... ඉස්සර දවස් මතක් කරලා පොඩි අතේ පාරක් ගැහුවා

    මෙහෙම තිබුන නම් හරියටම හරි