මචන්ලා මම හොඳටම දන්න අක්කා කෙනෙක් ඉන්නවා අපේ ගෙවල් ගාවම. එයා තනියම තමා ගමන් බිමන් එහෙම යන්නෙ. එහෙම තනියම යන කොට මොන දේ උනත් තනියම කර ගන්න ඕන නෙ බන් අනිත් මිනිස්සු හොයන්නෙ නැතුව. එයා මගෙන් ඇහුවා කෙල්ලෙක්ට ලේසියෙන් ගහන්න පුළුවන් ජැක් එකක් දන්නවද කියලා. වාහන තියෙන එකෙක් පොඩ්ඩක් කියපන් ඉලෙක්ට්‍රික් ජැක් තියෙනවද කියලා ලංකාවෙ ගන්න! අර පාගන එකත් අමාරුයි ලු. දන්න එකෙක් හෙල්ප් එකක් දියන්!




මොනවා උනත් බස් එකකදි ජැක් එකක් එහෙම සෙට් උනොත් මචන් කෙල්ලට පඩයක් ගියොත් ජැක් එක පස්සට වාංගු වෙනවා රුං ගාලා
