කෙල්ලෙක්ට ගහන්න ලේසිම ජැක් ජාතිය මොකද්ද?!

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    gros46.gif
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මචන්ලා මම හොඳටම දන්න අක්කා කෙනෙක් ඉන්නවා අපේ ගෙවල් ගාවම. එයා තනියම තමා ගමන් බිමන් එහෙම යන්නෙ. එහෙම තනියම යන කොට මොන දේ උනත් තනියම කර ගන්න ඕන නෙ බන් අනිත් මිනිස්සු හොයන්නෙ නැතුව. එයා මගෙන් ඇහුවා කෙල්ලෙක්ට ලේසියෙන් ගහන්න පුළුවන් ජැක් එකක් දන්නවද කියලා. වාහන තියෙන එකෙක් පොඩ්ඩක් කියපන් ඉලෙක්ට්‍රික් ජැක් තියෙනවද කියලා ලංකාවෙ ගන්න! අර පාගන එකත් අමාරුයි ලු. දන්න එකෙක් හෙල්ප් එකක් දියන්!

    jack ekak gaha ganna beri nam rode galawa ganna puluwan weida
    :confused::confused::confused::confused:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේකේ කියල තියන දේ තේරුම් ගන්න දෙපාරක්ම කියවන්න උනා

    :lol: :lol:
     

    gepa

    Well-known member
  • මොනවා උනත් බස් එකකදි ජැක් එකක් එහෙම සෙට් උනොත් මචන් කෙල්ලට පඩයක් ගියොත් ජැක් එක පස්සට වාංගු වෙනවා රුං ගාලා
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මොනවා උනත් බස් එකකදි ජැක් එකක් එහෙම සෙට් උනොත් මචන් කෙල්ලට පඩයක් ගියොත් ජැක් එක පස්සට වාංගු වෙනවා රුං ගාලා

    chekeeyiyaa:baffled: