කෙල්ලෙක්ට ට්‍රයි

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Oya mukuth neme ban mulinma hinawak dala Good Morning kiyapan..Eta passe ekige reaction eka anuwa thama ithuru hariya..:yes:

    Uba saturday mona train ekeda yanne?:confused:
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    kella ticket ganna yaddi amma statio eka athulata yanawanam ethana thamai hodama thana.... uba ekita wada welasanin station ekata awith ammata penne nathuwa poddak shape eke idala kella ticket ganna giyama ticket polime idan talk eka deepan...polime senaga hitiyoth ubata chance...anika polime idan katha karanakota amma awath eka paratama mattu wenne na...:yes::yes::yes::cool:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    kella ticket ganna yaddi amma statio eka athulata yanawanam ethana thamai hodama thana.... uba ekita wada welasanin station ekata awith ammata penne nathuwa poddak shape eke idala kella ticket ganna giyama ticket polime idan talk eka deepan...polime senaga hitiyoth ubata chance...anika polime idan katha karanakota amma awath eka paratama mattu wenne na...:yes::yes::yes::cool:

    :yes::yes::yes::yes::yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අම්ම එක්ක කතා කරන්න යන්න එපා බන් එතකොට දැන ගන්නව ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියල ....පටන් ගන්නකොටම නාගන්න එපා .ඉස්සෙල්ල කෙල්ලට හිනාවක් දාල බලපන් හිනාවෙනවදවත් කියල ..2 තුන් පාරක් ඉටින් හිනා උනොත් කතාවට සෙට් කරගන්නම බැරි නම් මොබියිල් නම්බෙර් එක දීපන් ..හැබැයි මචෝ ඒක ටිකක් බයානකයි ,මොකද කෙල්ල කව්ද කියලවත් උබ දන්නෙ නෑ නෙ ,බැරි වෙලා හරි ගෙදර කාට හරි මාට්ටු වෙලා ගේමක් වත් සෙට් උනොත් උබ කෝච්චියෙ ගිහිල්ලත් ඉවරයි .:baffled::baffled::baffled::baffled:
    .පුලුවන් නම් පස්සෙන් ගිහින් බලාගනින් විස්තර ටිකක් ...
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මේකේ සමහර උන්ගේ උත්තර දකිද්දී වෙලාවට මන් කසාද බැන්දේ නැත්තන් කොච්චි ගානේ බස් ගානේ කෙල්ලෝ හොයනවා
    :lol:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    හරි මම උඹට දෙන්නමි එළ අයිඩියා එකක්.. හැබැයි පුතේ එකක් මතක තියා ගනින්:frown::frown:..මේ සුර සැප විද විද නමි කෙල්ලෙක් දා ගන්න බැ:rofl:. එකට කටිටක් කන්නම වෙනවා. ඒක නිසා කාපන් පොඩි කටිටක්.. අවුලක් නැ. මොකද කටිටක් කන්නේ නැතුව තොට ඔය කෙල්ල දා ගන්න වෙන්නේ නැති බව මගේ ශේෂඨ මොළයට වැටහෙන නිසා:lol::lol:.

    හරි දැන් ඉස්සෙල්ලා කියපන් තෝ සෙනසුරාදා කොයි මගුලෙද යන්නේ කියලා. වැඩට යනවනමි වෙන සෙනසුරාදාවක් දා ගනින් නිවාඩු. හැබැයි ඉක්මනට. මොකද නැත්තන් වෙල දුෂ්ඨයෙක් බහි.:P:P දාගෙන එකි බැහැලා යන තැනින් උඹත් Follow පාරක් දිලා බලාපන් මෙකි කොහේටද යන්නේ කියාල. අනිවා ඔය යන තැන තියෙනවා. අමිමා මිස් වෙන පොටි එකක්:lol:. පළවෙනි දවසේම කථා කරන්න යන්නේ නැතිව පොඩිඩක් හොයපන්..අමිමාව මිස වෙන තැන්. ඊට පස්සේ හරියටම බලාගෙන වරෙන් මෙකි කොහේටද යන්නේ මොනවද කරන්නේ කියන එක. හරි. ගිහිල්ලා නිකන් ගෝතයා වගේ බුමිබගෙන එන්නේ නැතිව. :no::no:

    ඊළගට තව දවසක් කොහෝම හරි නිවාඩු දාගෙන පල:). කරන්න දෙයක් නැ මල්ලි.කෙල්ලෙක් දා ගන්න කටිටක් කාපන්:baffled::baffled:. නැත්තන් ඉතින් එකිව අමතක කරලා දාපන්. හරි තව දවසක් සෙටි වෙලා යාලුවෙක් එක්ක පල. පුලුවන්නමි තනියමම පල:yes:. එක වඩාත් හොදයි. ගිහිල්ලා එකිට අමිමව මිස් වෙන තැනක් තියෙනවනමි පට ගාලා කථාවක් දාපන්. අනිවා ඒක ක්ලාස් යනවනමි ක්ලාස් ඉවර වුනාම සමහර විට චාන්ස් එකක් පැදෙන්න පුලුවන්. හැබැයි කෙල්ල යාලුවොත් එකක් එනන්ත් ඉඩ තියනවා. එහේම වුනොත් තෝ බය වෙන්න එපා:no::no:. කෙලින්ම පල ගිහිල්ලා බොහෝම වැදගත් විදියට කථා කරපන්. නිකන් පාතාලයෙක් වගේ ටොක් කරන්නේ නැතිව. හරිද එහේනම මෙක කරලා වරෙන්. ඉතුරැ ටික ඊට පස්සේ මම කියන්නනමි. මට Private Massage එකක දාපන් තොට තව උපදෙස් අවශ්‍ය නමි. :rofl::rofl:

    මෙයට Bus Love and Train Love පිළිබදව අතිවිශේෂඥ මාහාචාර්යය මම:lol::lol::lol:

    මෙන්න මේ විදිහට කරලා බලපං. නිවාඩු නොදා හරි ටිකක් පරක්කු වෙලා ගියත් මොකෝ.

    ෆෝන් නම්බර් එක නිකන් දුන්නොත් චා ද බන්? අම්ම මිස් වෙන තැන් තියනව බන් :):):)

    පලවෙනි පාරටම ගොබ්බස් වගේ නොම්බරේ දෙන්න එපා බං. බස් වල කොච්චි වල දකින දකින කෙල්ලන්ට නොම්බරේ දෙන පජාත උන් ගානට උබත් වැටෙනවා.
    වැදගත් විදිහට කතා කරල නම එහෙම දැනගෙන වරෙන්. ඇවිත් fb search පාරක් දාන්නත් පුලුවන්.

    g5s.gif
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    aniwaren himita Num eka diyan ban. baya wenna epa. adu gane kellata pennala Num eka bimata hari dapan ganna puluwan wena widiyata.. sure aniwa gannawa. nathnam ubata hoda follow ekak dennama wenawa. ethakota kella dannawane uba hodata interest kiyala eki gana
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    modayek Wage passa gahanne natuwa gihilla kelin katha karapan. Mulinma uba kamathi kiyanna yanna epa. Udeta meet unama "kohomada nangi" wage wachanayak daala patan ganin.

    Tika kaalayak yaluwo wage ashraya karala himita muttiya daapan. Eka newei karana deyak ikmanata karaganin, mokada uba witharak neweine train eke yanne :D

    Congrtz dude :)
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    kella ticket ganna yaddi amma statio eka athulata yanawanam ethana thamai hodama thana.... uba ekita wada welasanin station ekata awith ammata penne nathuwa poddak shape eke idala kella ticket ganna giyama ticket polime idan talk eka deepan...polime senaga hitiyoth ubata chance...anika polime idan katha karanakota amma awath eka paratama mattu wenne na...:yes::yes::yes::cool:

    ow machan meka thamai mama karanna hithan inne
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අම්ම එක්ක කතා කරන්න යන්න එපා බන් එතකොට දැන ගන්නව ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියල ....පටන් ගන්නකොටම නාගන්න එපා .ඉස්සෙල්ල කෙල්ලට හිනාවක් දාල බලපන් හිනාවෙනවදවත් කියල ..2 තුන් පාරක් ඉටින් හිනා උනොත් කතාවට සෙට් කරගන්නම බැරි නම් මොබියිල් නම්බෙර් එක දීපන් ..හැබැයි මචෝ ඒක ටිකක් බයානකයි ,මොකද කෙල්ල කව්ද කියලවත් උබ දන්නෙ නෑ නෙ ,බැරි වෙලා හරි ගෙදර කාට හරි මාට්ටු වෙලා ගේමක් වත් සෙට් උනොත් උබ කෝච්චියෙ ගිහිල්ලත් ඉවරයි .:baffled::baffled::baffled::baffled:
    .පුලුවන් නම් පස්සෙන් ගිහින් බලාගනින් විස්තර ටිකක් ...

    එහෙම කරයි කියල නම් හිතෙන්නේ නෑ බන්, අම්ම එක්ක දැන් කතාවට යන එක හොද නෑ කියල මටත් හිතෙනව. කෙල්ල බන් මට හිනා වෙන්නේ නැති උනාට බලනව ඉතින් මගෙ දිහා.

    Ammata horen phone Number eka diyan

    ෆෝන් නම්බර් එක දෙන එක තමා දැන් choice එක, බලමු next week.

    මේකේ සමහර උන්ගේ උත්තර දකිද්දී වෙලාවට මන් කසාද බැන්දේ නැත්තන් කොච්චි ගානේ බස් ගානේ කෙල්ලෝ හොයනවා
    :lol:
    ඇයි බන් ඒ?