maxxxaaa...
kallak bn
udeta mata meet wenawa bus halt ekedi
math ekka hina wenawa
eth mata talk karanna bayai wage bnz
හිනාවෙන්නෙ මනුස්සකමට වෙන්න බැරිද? හිනාවෙන ඔකොම කෙල්ලො කැමති කියලද හිතන්නෙ? මම ඉස්කොලෙ යන කාලෙ අපෙ පන්තියෙත් හිටිය ඔයවගෙ එකෙක්. කෙල්ලක් හිනාඋනාම මු හිතන්නෙ එකෙල්ල මුට seen කියල.maxxxaaa...
kallak bn
udeta mata meet wenawa bus halt ekedi
math ekka hina wenawa
eth mata talk karanna bayai wage bnz


ඔවුන්ගේ ගෑණුන්ට කියන්න බිම බලාගෙන (reduce the vision කියන්නේ eye contacts දාන්න එපා කියලයි) යන්න කියලා.http://quran.com/24/30-31
And tell the believing women to reduce [some] of their vision and guard their private parts and not expose their adornment except that which [necessarily] appears thereof and to wrap [a portion of] their headcovers over their chests and not expose their adornment except to their husbands, their fathers, their husbands' fathers, their sons, their husbands' sons, their brothers, their brothers' sons, their sisters' sons, their women, that which their right hands possess, or those male attendants having no physical desire, or children who are not yet aware of the private aspects of women. And let them not stamp their feet to make known what they conceal of their adornment. And turn to Allah in repentance, all of you, O believers, that you might succeed.
එල එල!
මෙන්න මූ හොද හෝටලේකින් කන්නයි යන්නෙ...
මචන් ලගදි ගත්ත පින්තූරයක් පෝස්ට් කරල පලයන්, අපිට උබේ මූන බලා ගන්න..
කොල්ල අහුවුනොත් මිනිහට මිනියෙ ෆොටෝ එක තමයි බලන්න වෙන්නෙ අපිට.
හිනාවෙන්නෙ මනුස්සකමට වෙන්න බැරිද? හිනාවෙන ඔකොම කෙල්ලො කැමති කියලද හිතන්නෙ? මම ඉස්කොලෙ යන කාලෙ අපෙ පන්තියෙත් හිටිය ඔයවගෙ එකෙක්. කෙල්ලක් හිනාඋනාම මු හිතන්නෙ එකෙල්ල මුට seen කියල.![]()
paw ban habai. uba salman kan wage porak nan kelin ahapan. ehema naththan ethin kelin ahala ila ata kada ganna thamai bota wenne
He he, yaluwata kelawanna thread dapu ubath anunge genunta kelinna balan inna ponna harakekne.....![]()
Manussakamata wenna athi yako hina wenne... Bus halt eke hina una paliyata redda ussai kiyala hithanawa nam ubata ledak






