කෙල්ලෙක්ට තෑග්ගක් දෙන්න
මචන්ලා මගේ හොදම යාලුවෙක් ඉන්නවා එයාගේ birthday එක ලග එනවා.
Campus එකේ 1st year එකේ ඉන්න නංගි කෙනෙක්.
මට එයාට දෙන්න හොද තෑග්ගක් කියපල්ලකෝ. ප්රයෝජනයක් වෙන දෙයක් දෙන්න කියලා බැලුවේ.
යාලුවෙක් කිව්ව USB pen එකක් අරන් ඒක දෙන්න කියලා තව මොනවා හරි එක්ක..
අයිඩියා එකක් දීපල්ලකෝ බන්

වෙන මුකුත් හිතේ ඇත්තෙම නැද්ද මම අහන්නේ