![]()
ලොකුම තෑග්ග නෙමෙ හිතට වදින තෑග්ග දියන්...
හිතට වදින එකක් මූට කියපන් උදාහරණයක් එහෙම දාලා

![]()
ලොකුම තෑග්ග නෙමෙ හිතට වදින තෑග්ග දියන්...

memorable dekata idea ekakuth dila yannako ithin![]()

ඊට පස්සේ එයාගේ අදහස දැනගෙන එයාටම දෙන්න තෑග්ග

Ehenam ithin kella uba aran dena pendrive eka kollek ta deela campus eke uta kiyala wala illan balala eke vidihata practical lesson tikath karaganivi uu ekkama. Good luck.![]()

ඔයා තෑග්ග දෙන්න බලාපොරොත්තු වෙන ගෑණු ළමයගෙන්ම අහන්න මෙහෙම, මගේ වෙන අදුරන ගෑණු ළමයෙක්ගේ උපන් දිනයක් එනවා. එයා මට කලින් තෑග්ගක් දීලා තියෙනවා. ඒ නිසා එයාටත් මොනා හරි දෙන්න ඕන. මට කියන්නකෝ දෙන්න හොද දෙයක්? සාමාන්‍යයෙන් ඔයාට හම්බෙනවට කැමති දෙයක් වගේ කියන්න කියන්න අයිඩියා එකක් ගන්නඊට පස්සේ එයාගේ අදහස දැනගෙන එයාටම දෙන්න තෑග්ග
හොදයි ද අයිඩියා එක![]()

Watch ekak
Mug ekak
Android tab ekak
Usb pen ekak
Gift voucher ekak edum ganna
Unu watura botalayak
Racer ekak ( mavil banna )
Hair dryer ekak
Fems pack dekak tunak
Tichu peper pack ekak. ( outdoor bench wala iddi oluwatama wetena beti pihaganna)
Perfume ekak
Deotrent ekak. (Kihilla gada nam)

ඔයා තෑග්ග දෙන්න බලාපොරොත්තු වෙන ගෑණු ළමයගෙන්ම අහන්න මෙහෙම, මගේ වෙන අදුරන ගෑණු ළමයෙක්ගේ උපන් දිනයක් එනවා. එයා මට කලින් තෑග්ගක් දීලා තියෙනවා. ඒ නිසා එයාටත් මොනා හරි දෙන්න ඕන. මට කියන්නකෝ දෙන්න හොද දෙයක්? සාමාන්‍යයෙන් ඔයාට හම්බෙනවට කැමති දෙයක් වගේ කියන්න කියන්න අයිඩියා එකක් ගන්නඊට පස්සේ එයාගේ අදහස දැනගෙන එයාටම දෙන්න තෑග්ග
හොදයි ද අයිඩියා එක![]()
මෙහෙම කලාම කෙල්ල surprise වෙන ගතිය නැති වෙයිද මචන්ලා?
මොකද හිතන්නේ කට්ටිය?![]()

ඔයා තෑග්ග දෙන්න බලාපොරොත්තු වෙන ගෑණු ළමයගෙන්ම අහන්න මෙහෙම, මගේ වෙන අදුරන ගෑණු ළමයෙක්ගේ උපන් දිනයක් එනවා. එයා මට කලින් තෑග්ගක් දීලා තියෙනවා. ඒ නිසා එයාටත් මොනා හරි දෙන්න ඕන. මට කියන්නකෝ දෙන්න හොද දෙයක්? සාමාන්‍යයෙන් ඔයාට හම්බෙනවට කැමති දෙයක් වගේ කියන්න කියන්න අයිඩියා එකක් ගන්නඊට පස්සේ එයාගේ අදහස දැනගෙන එයාටම දෙන්න තෑග්ග
හොදයි ද අයිඩියා එක![]()
කෙල්ලගෙ උපන්දිනෙ හෙට අනිද්දනම් ඕක හරියන්නෙ නැහැ.. කෙල්ලට ඔක ඉවෙන් හරි තෙරෙනවා.. කෙල්ලගෙ උපන්දිනෙ තව මාස 1.5කට වගේ පස්සෙනම් ඕක තමා පුතෝ සුපිරිම විදිහ![]()
ඔයා තෑග්ග දෙන්න බලාපොරොත්තු වෙන ගෑණු ළමයගෙන්ම අහන්න මෙහෙම, මගේ වෙන අදුරන ගෑණු ළමයෙක්ගේ උපන් දිනයක් එනවා. එයා මට කලින් තෑග්ගක් දීලා තියෙනවා. ඒ නිසා එයාටත් මොනා හරි දෙන්න ඕන. මට කියන්නකෝ දෙන්න හොද දෙයක්? සාමාන්‍යයෙන් ඔයාට හම්බෙනවට කැමති දෙයක් වගේ කියන්න කියන්න අයිඩියා එකක් ගන්නඊට පස්සේ එයාගේ අදහස දැනගෙන එයාටම දෙන්න තෑග්ග
හොදයි ද අයිඩියා එක![]()

End of your love story bro..![]()